තොට දිවැස් තියනව ද.???ඌ නම් දැන් කන පැලෙන්න බීලා බෝක්කුවක් අස්සේ ඇති......![]()
දැං මේ ගසන ගමන් ඉන්නේ............


තොට දිවැස් තියනව ද.???ඌ නම් දැන් කන පැලෙන්න බීලා බෝක්කුවක් අස්සේ ඇති......![]()


නුවර කෙනාගෙ නම sayo එයා පස්සෙ මගෙත් එක්ක තරහවුන.Fiona FB inavadan wadath eka busy nanga
Nuwara sayu kiyala ekenek hitiyadanathan Zaku nangida?
Paris akkinam Ek enavane![]()
අමුතු අදහස් තියෙන්නෙ. ආශ්මි ඇන්ටි ආපු දවස්වල එයත් එක්ක කෙහෙවලු පටලොවගත්තත් එක්ක.
supzter කිව්වේ මෝර කෙල්ලට නේද.....එයත් අපහු එන එකක් නෑ......
උඹට මතකද kasp කියලා කවි ලියපු මල හෝන්තුවකුත් හිටියා (ID එක හරියටම මතක නෑ....)...... ඒකි නම් ආපහු එන්නෙ නැති තරමට හොඳයි......![]()
mage hoda bokkak ..අෆ්ෆා......සෑහෙන දරුණු සීන් එකක්නේ......එහෙනං එලකිරිය නෙවෙයි internetවත් පාවිච්චි නොකරන තරමට හොඳයි........ඔව් මචෝ.. ඒ නංගි වැඩිදුර හිතන්නෙ නෑ බං.. ඒකයි අවුල.. එයා ෆේස්බුක් එකේ එයාගෙ පිංතූර දාලා මල වින්නැහියක් කරගෙන බං.. මට තාත්තා කිව්වෙ එයාගෙ.. ඒකිගෙ මූණ කපලා සෙක්ස් ෆොටෝ වගයකට බට් කරලා නෙට් එකට දාලා කවුද බල්ලෙක්.. ඔය බෑන්ක් එකේ කට්ටියත් දැකලලු.. අනික මෙයා මිනිස්සු විශ්වාස කරනවා වැඩියි.. ඒකයි ඉල්ලං කන්නෙ.. දැන් එයාගෙ නිදහස අඩු කරලා කිව්වා තියෙන්නෙ.. වැඩිය ඉන්ටර්නෙට්, ෆෝන් පාවිච්චි කරන්න දෙන්නෑ කිව්වා..
මං මුලින් හිතන් හිටියෙ ෆේක් එකක් කියලා.. ඇයි බං සාමාන්‍යයෙන් කෙල්ලො ඇත්ත පිංතූර දානවා අඩුයිනේ.. අනික ඒ නංගි ලස්සනයි.. ඒ නංගි මාත් එක්ක ෆිට් වුනේ මෙයාව බයිට් කරපු වෙලේ මං පැනලා ඒකිගෙ පැත්ත ගත්තනේ..

පැනිය මැරියන්ආහ්.. එහෙමද මචෝ.. මං හිතුවෙ ඌටත් එළකිරි එපාවෙලා කියලා..
පෙරේරා නම් සිරා කොල්ලෙක්.. මිගාරයා නම් ගූ නෑවනේ.. ඌ කොහොමත් එළකිරි එන එකක් නෑ.. චාමික අයියා නම් එනවා ඉඳලා හිටලා..
අනේ මන්දා බං.. ඒකි පට්ට මෝඩ වැඩක් කරලා තියෙනවා.. එයාගෙ තාත්තා මාත් එක්ක කිව්වෙ.. ඒ මනුස්සයත් හරිම හොඳයි බං..
ඔව් මචෝ.. ඒ නංගි වැඩිදුර හිතන්නෙ නෑ බං.. ඒකයි අවුල.. එයා ෆේස්බුක් එකේ එයාගෙ පිංතූර දාලා මල වින්නැහියක් කරගෙන බං.. මට තාත්තා කිව්වෙ එයාගෙ.. ඒකිගෙ මූණ කපලා සෙක්ස් ෆොටෝ වගයකට බට් කරලා නෙට් එකට දාලා කවුද බල්ලෙක්.. ඔය බෑන්ක් එකේ කට්ටියත් දැකලලු.. අනික මෙයා මිනිස්සු විශ්වාස කරනවා වැඩියි.. ඒකයි ඉල්ලං කන්නෙ.. දැන් එයාගෙ නිදහස අඩු කරලා කිව්වා තියෙන්නෙ.. වැඩිය ඉන්ටර්නෙට්, ෆෝන් පාවිච්චි කරන්න දෙන්නෑ කිව්වා..
මං මුලින් හිතන් හිටියෙ ෆේක් එකක් කියලා.. ඇයි බං සාමාන්‍යයෙන් කෙල්ලො ඇත්ත පිංතූර දානවා අඩුයිනේ.. අනික ඒ නංගි ලස්සනයි.. ඒ නංගි මාත් එක්ක ෆිට් වුනේ මෙයාව බයිට් කරපු වෙලේ මං පැනලා ඒකිගෙ පැත්ත ගත්තනේ..


සයො අර කැම්පස් කෙල්ල නෙද මගෙත් හිතවතිනුවර කෙනාගෙ නම sayo එයා පස්සෙ මගෙත් එක්ක තරහවුන.![]()
ඇහ් තව දෙන්නෙක් මතක්වුන. ඒ සුදුරෝස අක්කයි ම්ම් අර nisansee කියන කෙනයි.
nisansee කියන කෙනා නම් සුපිරි.අමුතු අදහස් තියෙන්නෙ. ආශ්මි ඇන්ටි ආපු දවස්වල එයත් එක්ක කෙහෙවලු පටලොවගත්තත් එක්ක.
![]()

හරි හොදයි එ දැරිවිත් ඉස්සර චැට් කරනවා මහ රැකවුරු ගැනද බන් ඔය කියන්නෙනෑ නෑ එයා නෙවෙයි.......![]()

ඇග්‍රීශා ඇන්ටි
ෆියෝනා.
ටයිර
ජපන් සයු
නුවර සයු
නිලුක්ෂි
පැරිස්
සෙට් එකම කාලෙකින් දැක්කෙ නෑ. තව කෙනෙක් හිටිය එයාගෙ නම මතක්වෙන්නෙ නැහැ.
ෆේස්බුක් හිටියා ඒ අක්කා නම්..
උන් දැන් හෙන වයසයි බන්.. එලකිරි එනවා තිය හිටගෙන ඉන්නවත් පන නැතුව ඇති..
![]()

ඌ නම් දැන් කන පැලෙන්න බීලා බෝක්කුවක් අස්සේ ඇති......![]()
බොස් ගේ දුව ඇරියානේ එ උනාට![]()


මෝර කෙල්ල කොහොමද බොලේ යමරජා ගේ බොක්කක් වුණේ???????Supzter enna asawaknathi scene ekak thiyenne .. Kiriye un pani baalid pitin hala la ekita... Straight forward kellek wade waradi nan amma appa unath mathak karala baninawa baya na poddakwathmage hoda bokkak ..




මම ආපූම කාලේ හිටියා dead island කියල පොරක් ඌත් නැ..
dead island newei habai ...wena ekakinපැනිය මැරියන්![]()

අෆ්ෆා......සෑහෙන දරුණු සීන් එකක්නේ......එහෙනං එලකිරිය නෙවෙයි internetවත් පාවිච්චි නොකරන තරමට හොඳයි........![]()
ඌ බේබද්දෙක්ද මචෝ..?


ජපන් සයූ අක්කා නම් දන්නවා.. අනිත් එකෙක්වත් දන්නෑ..ෆේස්බුක් හිටියා ඒ අක්කා නම්..
පව් බං.. ඉස්සර හෙන ජනප්‍රියයිලු නේහ් පොර..?
ඌ බේබද්දෙක්ද මචෝ..?
ඒකිට කියලා ඇරගත්තත් සැපයි සහෝ.. මට බෙන්ස් එක දෑවද්දට දෙයිද දන්නෑ බොසා..
මිගාරයා එහෙම උඹට මතකද..?
බක්කා අමතක වෙනවාද බන් අපේ මිත්රයොනෙ ෆන් එකට මරා ගත්තාට
u innawadead island newei habai ...wena ekakin

දිවැස් නෑ......නිකමට වගේ කිව්වේ......තොට දිවැස් තියනව ද.???
දැං මේ ගසන ගමන් ඉන්නේ............![]()

කියන්න දෙයක් නෑ ඒක නම් කටක් නෙවෙයි වක්කඩක්......කොල්ලෝ 10ක් එක්ක උනත් තනියම බැනගන්නවනේ.......Supzter enna asawaknathi scene ekak thiyenne .. Kiriye un pani baalid pitin hala la ekita... Straight forward kellek wade waradi nan amma appa unath mathak karala baninawa baya na poddakwathmage hoda bokkak ..

ගොඩක් පොඩි ගෑණු ලමයෙක් ගැන බන්......කවුරු ගැනද බන් ඔය කියන්නෙ![]()

ඔව් බන්.....බීලම ඕකගේ ඇඟේ ලේ අරක්කු වෙලා තියෙන්නේ......ඌ බේබද්දෙක්ද මචෝ..?

එළ එළුවත් නැ. මධුරංග අයිටීත් නැ, මොසිල්ලත් නැ, බක්කත් නැ, බබත් නැ, ලන්තෙත් නැ.
වෙලාවකට උබත් නැ. මමත් නැ.

Join Date: Apr 2014 

දැන් මේකේ වලිත් නෑ බන් ඉස්සර වගේ.
![]()

වලි නැති එකනම් මහ පාඩුවක් බන් 
2ලිටිල්ද?දිවැස් නෑ......නිකමට වගේ කිව්වේ......
කියන්න දෙයක් නෑ ඒක නම් කටක් නෙවෙයි වක්කඩක්......කොල්ලෝ 10ක් එක්ක උනත් තනියම බැනගන්නවනේ.......
ගොඩක් පොඩි ගෑණු ලමයෙක් ගැන බන්......
ඔව් බන්.....බීලම ඕකගේ ඇඟේ ලේ අරක්කු වෙලා තියෙන්නේ......![]()
එකි කැනඩාවෙනෙ අපෙ උපාලි අංකල්ගෙ දුවනේ