මම බල්ලා කියලා කිවුවානේ මම කණගාටුත් වෙනවා කියලා කිවුවානෙ මචන් තව පාරක් මට සමා වෙන්න
![]()


මම බල්ලා කියලා කිවුවානේ මම කණගාටුත් වෙනවා කියලා කිවුවානෙ මචන් තව පාරක් මට සමා වෙන්න
![]()


yasiru2k nam FB innawa ahala balanna one
nadeejaLM ne
sayu nam oya FB eke inne
ela ela den EK enne nette ai e kale patta EK eka
mama inne battaramulle laylend bus ayyage shop ekatanam awilla tiyanwa
![]()

අපි වලියක් දාගමුද......![]()






දැන් උනත් බැරි කමක් නෑ යුධ ශිල්පය හොඳට ප්රගුන කරලයි තියෙන්නේ![]()



හ්ම්එකිට මොනා උනාද මන්දා uk වලින් පිටුවහල් කරලා නෙට් නැති පැත්තක ඉන්නවා වෙන්න ඔනlkdood

උබත් නැ කියලා මොකද උනෙ කියලා අහන්නත් හදලා නිකා හිටියා ගනන් ගත යුතු එකෙක් නොවන නිසා![]()


මූ සින්දු ඩවුන් ලෝඩ් කරගන්න ඇවිත් අයිඩී එක අමතක වෙච්ච තවත් එකෙක් කුමාර අයියේ.![]()

මේකේ සිරාම වලි ගියේ ඒ කාලේ තමා.
සුරංග84 නැද්ද මන්දා දැන්.
![]()
එ බල්ලා නම් අද උදෙත් හිටියෙsameera sandaru ko u ?


ඌ පේන්න නෑ නේ බන්.සුරා එන්නෙ නැද්ද?
එ බල්ලා නම් අද උදෙත් හිටියෙ![]()
ane manda ban bageta bagayak na.net life ake enna katteya hamaama ennawa.

යකෝ තොපිල හතු පිපෙනව වගේ ආවා ගියා වුනාට අපි මැරුණත් එලකිරි දාලා නොයන සාමාජිකයො සොන්නියෙ...
සිරාවටම බලාගෙන යද්දි හෙන සෙට් එකක් මිසින් නේද...![]()
එකනෙ බන් ගොඩාක් කට්ටිය අඩුයි අපි නොදැක්ක කි දෙනෙක් ඇද්ද
හැබයි අලුතෙන් 

නුවන්බුවා කියන එකාත් නැ.
ලකි ලක්ශිත කොලුවාත් නැහැ

මම ආපූම කාලේ හිටියා dead island කියල පොරක් ඌත් නැ..
අනූජ මෙත්සර නොහොත් මැට්ටා, ඌත් නැ..

මාත් නෑ..

ඌ පේන්න නෑ නේ බන්.
මම හිතුවා උඹලා දන්නවා ඇති කියලා.