අප හැර ගිය ආපෙ කාළයෙ මිත්‍රයෝ

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
:(:( මම බල්ලා කියලා කිවුවානේ මම කණගාටුත් වෙනවා කියලා කිවුවානෙ මචන් තව පාරක් මට සමා වෙන්න:(
:lol::lol::lol:
11.gif
11.gif
 

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    yasiru2k nam FB innawa ahala balanna one :)
    nadeejaLM ne :(
    sayu nam oya FB eke inne:baffled:



    ela ela den EK enne nette ai e kale patta EK eka

    mama inne battaramulle laylend bus ayyage shop ekatanam awilla tiyanwa
    :rolleyes:

    එහෙමද සයුනම් මාව එ කාලෙම ෆ්බි එකෙන් අයින් කරලා තිබුනා මම ආච්චි හරි මොකක් හරි කියපු එකකට වයසට මොන කසාද කියලා අහපු එකටද මන්දා වෙන නම් වරදක් කරෙ නැහැ සයුට මම නම් හැබයි ලකි ලුක්ද? එක පාරක් මම පැටලුනා එකටද මන්දා:rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :( හ්ම්
    එකිට මොනා උනාද මන්දා uk වලින් පිටුවහල් කරලා නෙට් නැති පැත්තක ඉන්නවා වෙන්න ඔන
    නැත්නම් කොපි පෙස්ට් නොකර ඉන්නෙ නැහැ මෙ තරම් කාලයක් ඩයස්පොරාවට පඩයක් ගියත් මෙකෙ දාන එකි:lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උබත් නැ කියලා මොකද උනෙ කියලා අහන්නත් හදලා නිකා හිටියා ගනන් ගත යුතු එකෙක් නොවන නිසා:rofl::lol:

    යකෝ තොපිල හතු පිපෙනව වගේ ආවා ගියා වුනාට අපි මැරුණත් එලකිරි දාලා නොයන සාමාජිකයො සොන්නියෙ...

    සිරාවටම බලාගෙන යද්දි හෙන සෙට් එකක් මිසින් නේද...:(:(
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මූ සින්දු ඩවුන් ලෝඩ් කරගන්න ඇවිත් අයිඩී එක අමතක වෙච්ච තවත් එකෙක් කුමාර අයියේ. :lol::lol:

    ආ ඒක තමයි මේ මම බැලුවෙ:P
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ටිටී නැහැ කේඑස්පී නැහැ ස්නෝව් නැහැ .. හැබැයි ඔය පී එකවුන්ට් ඔක්කොම හැන්ඩ්ල් කරපු ෆේක් රාජයානන් දැන් ටිකකට කලින් ඇවිත් හිටිය..
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ane manda ban bageta bagayak na.net life ake enna katteya hamaama ennawa.
    :(
    යකෝ තොපිල හතු පිපෙනව වගේ ආවා ගියා වුනාට අපි මැරුණත් එලකිරි දාලා නොයන සාමාජිකයො සොන්නියෙ...

    සිරාවටම බලාගෙන යද්දි හෙන සෙට් එකක් මිසින් නේද...:(:(
    :( එකනෙ බන් ගොඩාක් කට්ටිය අඩුයි අපි නොදැක්ක කි දෙනෙක් ඇද්ද:( හැබයි අලුතෙන්
    ආපු උන් ඉන්නවා පරන දෙවල් ඔක්කොම දන්න පරන උන් ආයෙ අලුත් වෙලා එනවා වෙන්නත් පුලුවන්
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,111
    113
    Gotland
    නුවන්බුවා කියන එකාත් නැ.

    දැනගන්න ලැබුන විදිහට නුවන් දැන් පිළිවෙලක් වෙලා පාඩුවේ ඉන්නව. පොරගේ වයිෆ් එලකිරියට එන්න දෙන්නේ නෑ නරක් වෙන නිසා + සචියගෙන් බේරා ගැනීමට.


    ලකි ලක්ශිත කොලුවාත් නැහැ

    ආ ඔව් පොර නෑ. තිලින කියල පොරක් හිටිය මෑන්ස් නෑ, සේයුස් නෑ. :(

    මම ආපූම කාලේ හිටියා dead island කියල පොරක් ඌත් නැ..

    පොර මූන්රෝක් කියල ආව. දැන් අක්රම් නයිට් ද මොකක්ද අයිඩි එකක් හදන් ඇවිල්ල ඉන්නව. අව්ලක් නෑ ෂේප් බුවා.

    අනූජ මෙත්සර නොහොත් මැට්ටා, ඌත් නැ..

    ආගිය අතක් නෑ පොරත් :(

    මාත් නෑ..

    ස්නුප් (මල් මාම) වෙන අයිඩි එකකින් ඇවිත් අර්ටල් දීල මාට්ටු උනා gt ලොක්කට. :rolleyes:


    04-03-2013 02:11 PM
    sirajstc


    මූ නියම මුස්ලිම් යඉකුට්ටුවා. මූත් නැ..

    සින්න පොරාජ්. මං හිතන්නේ යටින් ඇවිත් යනවා. මුස්ලිම් ලන්කට් කියල එකෙක් හිටිය. උ ඉන්නේ අල්ලගෙ වල්ලේ. හිටපුගමන් බැහැල ඇවිත් අපිට ආතල් දෙනව.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඌ පේන්න නෑ නේ බන්.

    මම හිතුවා උඹලා දන්නවා ඇති කියලා.

    නැ බන් මම කාලයක් හිටියෙ නැහැනෙ එ කාලෙ වෙන්න ඔන උත් අයින් වෙන්න ඇත්තෙ