උන් දැන් ලොකු මිනිස්සු... අපේ ත්රෙඩ් වල කොමෙන්ට් දාන්නේ නෑ
ඇත්තටම ඉස්සර හිටිය ජී.ටී කෝ බං![]()
හැමදෙම වෙනස් වෙනවා ලොක්කා කාලයත් එක්ක

උන් දැන් ලොකු මිනිස්සු... අපේ ත්රෙඩ් වල කොමෙන්ට් දාන්නේ නෑ
ඇත්තටම ඉස්සර හිටිය ජී.ටී කෝ බං![]()

හැමදෙම වෙනස් වෙනවා ලොක්කා කාලයත් එක්ක![]()


pai kota![]()





issara man apu kale hitiya hancock . u thama dan krizta . password mathaka nalu. man GT gen illuwa mata eekata maru wenna asai kiyala. ba kiwwa![]()

උඹ ආවට පස්සේ කලකිරිලා සැහෙන්න පිරිසක් එලකිරියෙන් ගියා![]()



luckyluck
ඔව් බං සිරාවටම....
සුළගේ ලෙළෙනා මල් සේ දඟ පා අප පාසැල් ගිය කාලයේ..යාළුවෝ අද නැත..වෙන අය එහි ඇත කාලය මැව් වෙනසක අරුමේ...![]()
උබලත් නැහැනෙ දැන් මල් පුතාට මොකෝ උනේ ? කේපුතා මල්පුතා වෙන්න බැරිද ?
මල් බබා වෙන්න බැහැඋඹ ආවට පස්සේ කලකිරිලා සැහෙන්න පිරිසක් එලකිරියෙන් ගියා![]()




පොරත් නැහැලු


එ මොකො බන්රත්තරං ඉන්නවා ෆේක් එකකින් සිංහල නමක් දාගෙනම. මම නම් දන්නවා.![]()
![]()
ඌ මෙකෙ න්න හොදම එකෙක්නෙ