අප හැර ගිය ආපෙ කාළයෙ මිත්‍රයෝ

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    උන් දැන් ලොකු මිනිස්සු... අපේ ත්‍රෙඩ් වල කොමෙන්ට් දාන්නේ නෑ :nerd:
    ඇත්තටම ඉස්සර හිටිය ජී.ටී කෝ බං :oo:

    හැමදෙම වෙනස් වෙනවා ලොක්කා කාලයත් එක්ක :(
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    හැමදෙම වෙනස් වෙනවා ලොක්කා කාලයත් එක්ක :(

    ඔව් බං සිරාවටම....:(
    සුළගේ ලෙළෙනා මල් සේ දඟ පා අප පාසැල් ගිය කාලයේ..යාළුවෝ අද නැත..වෙන අය එහි ඇත කාලය මැව් වෙනසක අරුමේ...:nerd:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,452
    22,111
    113
    Gotland
    issara man apu kale hitiya hancock . u thama dan krizta . password mathaka nalu. man GT gen illuwa mata eekata maru wenna asai kiyala. ba kiwwa:(:(

    උඹ ආවට පස්සේ කලකිරිලා සැහෙන්න පිරිසක් එලකිරියෙන් ගියා :(
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඔව් බං සිරාවටම....:(
    සුළගේ ලෙළෙනා මල් සේ දඟ පා අප පාසැල් ගිය කාලයේ..යාළුවෝ අද නැත..වෙන අය එහි ඇත කාලය මැව් වෙනසක අරුමේ...:nerd:
    :( උබලත් නැහැනෙ දැන්
    මල් පුතාට මොකෝ උනේ ? කේපුතා මල්පුතා වෙන්න බැරිද ?
    :lol: මල් බබා වෙන්න බැහැ
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    kputha = gayankuwait
    :oo:
    11.gif
    :)
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    රත්තරං ඉන්නවා ෆේක් එකකින් සිංහල නමක් දාගෙනම. මම නම් දන්නවා. :lol::lol: :rofl:
    එ මොකො බන්:nerd: ඌ මෙකෙ න්න හොදම එකෙක්නෙ:dull: