ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පොඩි එකෝ.... රොබට් ඒජන්සීස් එකෙත් හොට් ගන් තිබේ.... ඊයේ ගිය වෙලාවේ බලන්න බැරි උනා.... අද බලන්න ඕනා වෙලාවක් සෙට් උනොත්..... :)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පොඩි එකෝ.... රොබට් ඒජන්සීස් එකෙත් හොට් ගන් තිබේ.... ඊයේ ගිය වෙලාවේ බලන්න බැරි උනා.... අද බලන්න ඕනා වෙලාවක් සෙට් උනොත්..... :)

    බලන්න බලන්න..

    අඩේ මටත් පොඩි බඩුවක් බලන් එන්නකෝ..

    ඔසිලස්කෝප් ප්‍රෝබ් තියනවද කියල බලන්නකෝ..:)

    මෙන්න මේ වගේ...:rolleyes:

    Oscilloscope_Pro_4d7b2c7269f62.jpg

    නැන්දට සමන් දේවාලේ යනව කියල ෂේප් කරගමූ...:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හරි මම ගියොත් බලන්නම් ඕකක්...... :)

    සමන් දේවාලේ යනවා කියලා ශේප් වෙන්න බෑ..... එක්කන් යන්නම වෙනවා..... බයික් එකේ වැඩේට කොච්චර වෙලා යයිද sure නෑ නේ..... බැරි වෙලාවත් රත්නපුරේ යන්න වෙලා මදි උනොත් ඉවරයි ඉතින් මම..... :dull: :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හරි මම ගියොත් බලන්නම් ඕකක්...... :)

    සමන් දේවාලේ යනවා කියලා ශේප් වෙන්න බෑ..... එක්කන් යන්නම වෙනවා..... බයික් එකේ වැඩේට කොච්චර වෙලා යයිද sure නෑ නේ..... බැරි වෙලාවත් රත්නපුරේ යන්න වෙලා මදි උනොත් ඉවරයි ඉතින් මම..... :dull: :P

    නෑ නෑ ඒකට වැඩිම පැය දෙකක් විතර තමා...:rolleyes:

    රත්නපුරේ ගිහින් එන්න වෙලා තියෙයි ඕන තරම්..

    වංගු පාරේ පදින්න පුලුවන්නම් අවුලක් නෑ...:P

    උදේම එන්න.:)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මෙහේ ඉදන් ඩොටේට එන්නත් පැයක් දෙකක් යනවා නේහ්.... :P හෙට උදේට ඉස්පිරිතාලෙට යන්නත් තියෙනවා...... ඊට පස්සේ තමා නැන්දව ශේප් කරන් එන්න වෙන්නේ..... :P වහිනවද.....?? :rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මෙහේ ඉදන් ඩොටේට එන්නත් පැයක් දෙකක් යනවා නේහ්.... :P හෙට උදේට ඉස්පිරිතාලෙට යන්නත් තියෙනවා...... ඊට පස්සේ තමා නැන්දව ශේප් කරන් එන්න වෙන්නේ..... :P වහිනවද.....?? :rolleyes:

    සමහර දවස් වලට විතරයි. ඒත් උදේට විතරයි හැබැයි. :dull:

    කොහෙද බොල පැය දෙකක් යන්නේ.. පැයයි යන්නේ...:angry::angry:

    ස්ලිට් එකට විනාඩි 50යි..:P

    නැන්දට බර්ත්ඩේ පාටියක් දෙන්න කියමු මිනි මාමට...:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වැස්සොත් තමා අවුල...... :(

    පැයෙන් යන්න බොල 80ට 90ට පාගලා එන්න වෙයි..... මම ඉස්සරහා බ්‍රේක් එකෙන් එන එකා.... එච්චර පාගන්න බෑ...... :no:

    බලමු බලමු..... නැන්දිව ශේප් කරගත්තොත් හෙට ඩොටේ එමි.... :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    වැස්සොත් තමා අවුල...... :(

    පැයෙන් යන්න බොල 80ට 90ට පාගලා එන්න වෙයි..... මම ඉස්සරහා බ්‍රේක් එකෙන් එන එකා.... එච්චර පාගන්න බෑ...... :no:

    බලමු බලමු..... නැන්දිව ශේප් කරගත්තොත් හෙට ඩොටේ එමි.... :yes:

    නැන්දට මොනවහරි කලින්ම අරන් දීලා ෂේප් කරගන්න එකයි ඇත්තේ...:angry::angry:

    වහින එකක් නෑ.. මං මගට එන්නම් අතුරු පාරකට හරෝල ආවොත් වැඩේ ලේසියි. නැත්නම් පාර හදන හරියක් සෙට් වෙනවා යන්න බෑ එපා වෙනවා...:no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඩොටේ යන්න අතුරු පාරවල්..... හ්ම්ම්..... බලමු බලමු..... ශේප් කරගත්තොත් එන්න පුලුවන්..... :D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඩොටේ යන්න අතුරු පාරවල්..... හ්ම්ම්..... බලමු බලමු..... ශේප් කරගත්තොත් එන්න පුලුවන්..... :D

    නෑ බොල අතුරු පාර කාපට්..:rofl:

    90,95 අල්ලුවෑකි ගේමක් නැතුව...:P:P

    නැන්දට කියන්න මං කිව්වයි කියලා... ටක් ගාල පර්මිෂන් (එක්කෝ කොසු පාර) හම්බවෙයි.:)
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Gud morning mittanee !! Ada man dambulu yanooo.podi fun ekak aran ennam :P talagoyekut maran ennam :D gei gembo wage innatuwa poddak eliyata bahapalla.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Daana payannak english walin liyapalla.me payanne sinhala pennw.man netiwa paalu ati habai ubalata.man dannawa :(
    - Sent VIA Apple 5S -
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නැන්දා රත්නපුරේ යන්න එන එකක් නෑ..... මට තනියම එන්න තමා වෙන්නේ..... බලමු බලමු.... තවම සාකච්ජා මට්ටමේ නේ.... :D :P
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ටෘත් හර්ට්ස්™ :lol::lol:
    රිදිලා™
    සම්පූර්න වග කියන්න ඕනෙ පෙට්ටි සීට් කොටලුව :angry::angry: නූක් හිම් :frown::angry: ජස්ට් නුක් ඩැට් කොටලුස් :angry::angry:
    යකෝ කොටලුවා උඹනේ
    ඒ මොකක්ද බොල?:angry:
    භෞමික අඛණ්ඩතාවය නම් දන්නවා එත් මේ හරුපේ මොකක්ද?:baffled:
    කොටලු බයික් පැද්දම සිංහලකම නැති වෙනවා කියන්නේ ඕකනේ :P

    රියල් සිංහලීස් නෙවර් රයිඩ් කොටළුවෝස් :P
    :lol::lol:
    vanakkam speedmalli :P ungal ellooru naan odo meter arukku mukku :angry::angry: enadu pulse system nee naidu :dull::dull:
    මේ මොන සුයන්නක්ද? :angry:
    එහා ගෙදර ඉන්නවා සුපිරි බඩ්ඩක්.. ලෙහල කරල තියන්න ඕනේ...:love::love:

    හැබැයි ඌ හෙන ගොනා..:no::no:
    එහෙනම් දෙන්නට දෙන්නා නියමෙට සෙට් වෙනවා
    වැස්සොත් තමා අවුල...... :(

    පැයෙන් යන්න බොල 80ට 90ට පාගලා එන්න වෙයි..... මම ඉස්සරහා බ්‍රේක් එකෙන් එන එකා.... එච්චර පාගන්න බෑ...... :no:

    බලමු බලමු..... නැන්දිව ශේප් කරගත්තොත් හෙට ඩොටේ එමි.... :yes:
    මාමටනම් පැය 2.5ක් වත් යයි
    …
    ane palado yanna Xperia tipo ekakath aragena....:lol::lol::lol::lol::P:P
    :lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එකෙක් හත් අවුරුද්දකට පස්සේ FB ලොග් වෙලා.:lol::lol:

    මුගෙන් ඇහුවොත් කියන්නේ ලගදීම දෙන්නම් කියලම තමයි.මලාට ලගදීම කියන දවස එන්නේ නෑ.

    අර දානවා කිව්ව් මැනුවල් එකත් තාම නෑනේ :lol:

    නැන්දා රත්නපුරේ යන්න එන එකක් නෑ..... මට තනියම එන්න තමා වෙන්නේ..... බලමු බලමු.... තවම සාකච්ජා මට්ටමේ නේ.... :D :P

    awe nathoth ai badu ganna kiyanna kaden.:frown:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    නැන්දා රත්නපුරේ යන්න එන එකක් නෑ..... මට තනියම එන්න තමා වෙන්නේ..... බලමු බලමු.... තවම සාකච්ජා මට්ටමේ නේ.... :D :P
    ඕයි බඩෝ උඹ අරක එවන්නෙ නැද්ද?
    …
    …
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    නැන්දා රත්නපුරේ යන්න එන එකක් නෑ..... මට තනියම එන්න තමා වෙන්නේ..... බලමු බලමු.... තවම සාකච්ජා මට්ටමේ නේ.... :D :P

    ane bado onna oka thibba widihata duwapan..wikunana dawasata kathandare kiyala deepan..Pulsar wala meter aeke aeka aeka kanthndara thiyanawa..for example aeka paarak mage bike aeke wangu ganiddi meter aeka off wenna gaththa..eetapasse right side aeken yana wire harness aeke ara rubber cover aeka holladdi wada..cover aeka kapala baluwa..menna wire dekak kadila..ae deka short weddi meter aeka on wenawa..passe ithin amunala damma ara flexible horse kallak aragena..eetapasse thaama nan awulak naha

    mage thiyenne chinese meter aekak..kisi waraddak naha kisi wenasak naha..aekama wenasa original meter aeke sensor aeke idan wire 4k aenawa..chinse aekata plug karanna puluwan wire 3i..aekakata podi jalthar aekak dammahama hari..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඕයි බඩෝ උඹ අරක එවන්නෙ නැද්ද?

    :shocked: අමතක උනා කියහන්කෝ...... :( දැන් ආවේ බෙහෙත් දාගෙන..... දැවිල්ලයි ඉන්න බෑ...... ඔබතුමාගේ මස්සිනාගේ වැඩක් තියෙනවා..... අද ඉවර කරලා දෙන්නත් ඕනා....... :)
     
    Status
    Not open for further replies.