◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

d_lucifer

Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    තැන්ක්ස් බන්
    මුන් එකතුවෙලා හිමිට රෙදි ගලවලා බන් :baffled::baffled:
    තැන්ක්ස් හොදේ මම කොපි පේස්ට් කොලලු

    අහුවෙය්ල්ලකෝ තොපි දෙන්නා අපිටත් දවසක් ඒවිනෙ ඔහොම :dull::dull::dull::dull:

    :rolleyes::rolleyes:
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    යහළු අඩවියට එක් වී මිතුරු උන
    තුන්දාහත් පසුකරගෙන මෙහි පැමිණ
    මිතුදම් ගුණ සුවඳ තව තව පතුරමින
    තව දාහකට එක් වෙයි අපි මේ ලෙසින
    :)
     
    Aug 18, 2011
    6,147
    788
    0
    එල මචන් තැන්ක්ස් ,,,,ලුසිෆර් බින්දු දෙන්නා ඊයේ රෑ මේකටද ප්ලෑන් කොරලා තියෙන්නේ :dull::dull::dull:

    ඇයි අවුල් ද?? :P:P

    බින්දුවා මට වැඩේ බාර දීල මාරු උනා. :dull:

    මම කිව්වා නේ මම වැඩිය අද ඉන්න එකක් නෑ කියලා. ටැංකූ මචන් ඒක ඇඬෙන විදියට ලස්සනට හදලා ගත්තට :love::love:
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    බින්දු;16726669 said:

    මම කිව්වා නේ මම වැඩිය අද ඉන්න එකක් නෑ කියලා. ටැංකූ මචන් ඒක ඇඬෙන විදියට ලස්සනට හදලා ගත්තට :love::love:

    එල එල :) වචන සෙට් එක හොයන්න නම් ටිකක් දඟලන්න උනා. ඊට වඩා කට්ට බං අර යකා නැකත එනකන් බලන් හිටියනේ 9000 ගහන්න :angry:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    එල එල :) වචන සෙට් එක හොයන්න නම් ටිකක් දඟලන්න උනා. ඊට වඩා කට්ට බං අර යකා නැකත එනකන් බලන් හිටියනේ 9000 ගහන්න :angry:

    :lol::lol: හොඳ වෙලාවට මම මාරු වුනේ. උඹ නම් එල කොල්ලෙක් :love::love: ඇඬෙන්න දීලා තියෙනවා හැකාට :lol::lol:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    බින්දු;16726669 said:

    ඇයි අවුල් ද?? :P:P

    මම කිව්වා නේ මම වැඩිය අද ඉන්න එකක් නෑ කියලා. ටැංකූ මචන් ඒක ඇඬෙන විදියට ලස්සනට හදලා ගත්තට :love::love:
    aparade kiyanna ba lassanata dila tiyanawa redhi na:dull::dull::dull:
    එල එල :) වචන සෙට් එක හොයන්න නම් ටිකක් දඟලන්න උනා. ඊට වඩා කට්ට බං අර යකා නැකත එනකන් බලන් හිටියනේ 9000 ගහන්න :angry:
    hitpana puthe ubatath dawasak tiyewi salakanna dennam dodan edata dennatama :dull::dull::dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    නැ නෑ බං අපිත් ඉතින් වැඩ තියෙන මිනිස්සුනේ මචං. අද මැච් එක නිසා පොඩ්ඩක් ඒ ත්‍රෙඩ් එකේ කැරකුණා මචං. එහෙම අවුලක් නෑ. හෙටින් පස්සේ ආයේ කිරියට එන එක පොඩ්ඩක් අඩු වේවි ඉතින්. ඒ උනාට අවුලක් නෑ. :) :) :)
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    නැ නෑ බං අපිත් ඉතින් වැඩ තියෙන මිනිස්සුනේ මචං. අද මැච් එක නිසා පොඩ්ඩක් ඒ ත්‍රෙඩ් එකේ කැරකුණා මචං. එහෙම අවුලක් නෑ. හෙටින් පස්සේ ආයේ කිරියට එන එක පොඩ්ඩක් අඩු වේවි ඉතින්. ඒ උනාට අවුලක් නෑ. :) :) :)
    ela ow machan wada karagannath epai neada :)na ban ape ara jiwithayata adaren tread eka :baffled::baffled:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ela ow machan wada karagannath epai neada :)na ban ape ara jiwithayata adaren tread eka :baffled::baffled:

    ආහ් ඒකද. ඒක පහුගිය දවස් වල දැක්කේ නෑ බං හොයාගන්න ගියාම හොයන්න බැරි උනා. පස්සේ අල්ලලා උන්නා. මේ ටිකේ නෙට් පොඩ්ඩක් ස්ලොව් වෙලා බන් අනික ඉමේජ් ලෝඩ් වෙන්නේ නෑ අමර කට්ටක් කනවා. :(:(
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ape ehenam 4000k gahuwa hode :love::love::love:
    4000th-post-rect.jpg

    tumblr_ltefntzPlL1qgf9cc.gif

    මචන්ලා මට හම්බුන හොදම සෙට් එක මේ
    සිරාවටම කියන්නේ මේ ට්‍රේඅඩ් එක දාන්න බල කලේ
    බ්ලක් . එකත් මතක් කරන්න ඕනි ටනඅපේ සෙට් එකම කිව්වා ,,,

    Kushan_Sameera 8 prageeth119lk 8 sachith19920726 6 BlueBat 6 charith84 6 mottaya 5 D.shan 5 Mirrors 5 Malinga 5 Dinushasankalpa 5 dj gamaya 4 Arkham Knight 4 Mr.chachi 3 nVIDIA 3 dehilu 3 mofious 3 Evo X 2 Robin Hood of Sherwood 2 anju.r 2 C h o p p e 2 mal pappa 2 Honest-killer 2 chrishanelloyd 2 Aktamge 2 Qrious 2 animation 2 mjayanatha
    Hats-off-to-you.jpg

    අපේ සෙට් එකට ජය වේවා !!!!
    හැමෝටම ලස්සන ජිවිතයක්
    පැහැබර හෙට දිනක් ලෙස අපි අපිටම සුබ පතගමු ...:love:

    Status
    Not open for further replies.