අප හැර ගිය ආපෙ කාළයෙ මිත්‍රයෝ

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    මොනා යකෝෙ :frown:
    තෝ අර ලාමක ටිං ටිං දැරිවිටද 45 ඇන්ටි කියන්නේ :growl:
    එයා මගෙ පන:love::P

    උඹට පෙන්නන්නෙ 16යි මාසයයි වගේ ඒඋනාට බැඳල ලමයිනුත් ඉන්න ගෑනු මේකෙ ඉන්නෙ. අර කන්ෆෙශන් ත්‍රෙඩ් එකේ දාල තිබ්බෙ විස්තර :rolleyes:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    උඹට පෙන්නන්නෙ 16යි මාසයයි වගේ ඒඋනාට බැඳල ලමයිනුත් ඉන්න ගෑනු මේකෙ ඉන්නෙ. අර කන්ෆෙශන් ත්‍රෙඩ් එකේ දාල තිබ්බෙ විස්තර :rolleyes:

    අනිත් ගොන් කෑලි ගැන මං දන්නෑ බොල :frown:
    කෝ ත්‍රෙඩ් එක? :P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොනා යකෝෙ :frown:
    තෝ අර ලාමක ටිං ටිං දැරිවිටද 45 ඇන්ටි කියන්නේ-1 :growl:
    එයා මගෙ පන:love:-2:P
    1-:yes::yes: උඹට ඉතිං හතලිස් ඇදිරිය වුණාට අපි මොනව කරන්න ද පූසෝ!!!
    2- සෙට් වෙලාම බලපං කෝ..පොල් ගාවගෙන, කඩේ යවා ගෙන, කකුල් මිරිකව ගෙන ගෙදරින් දොට්ට දාන හැටි.......

    අනේ අම්මපා මම හිතුවේ අර පැණි කූල එක්ක ආශ්‍රය අතෑරියායාන් පස්සේ වත් තෝ හැදෙයි කියලා....කොහෙද!! ඕක උපන් ගෙයි පැණි කේස් එකක්...........
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කලුගිරවා.....
    තව අර.... ජස්ටින් බීබර් කොලුවගෙ පොටෝ එකක් දාගෙන හිටිය පී මල්ලි...(නම මතක නැහැ)
    ටිටී..... ස්නෝවි....
     

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    Hi Elakiri නෑ නේ බන්. :(

    ඔව් ඔව් ඌ තමයි. උගේ පයිය කොටයි කියල හෙනම අවුලෙන් බන් ඌ හිටියේ. ලිඳේ පැන්නද දන්නේ නෑ ආත්මේ මාරු කර ගන්න...
    :(:(:(:(:(

    ගමේ කුකුළා... හෙන ගහපන්... වැහි නැති එව්වා... :angry::angry::angry::P
     

    Qrious

    Banned
    Sep 16, 2012
    873
    33
    0

    ගමේ කුකුළා... හෙන ගහපන්... වැහි නැති එව්වා... :angry::angry::angry::P

    ප්ලාස්ටික් කිම්බාහ්
    වර වර ලඟට කැන්දාහ්
    අද කවුරු ඇරියාහ්
    අසන කැරියෝහ් වෙන කොයින්දාහ්
    :rofl::rofl::rofl:
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    කලුගිරවා.....
    තව අර.... ජස්ටින් බීබර් කොලුවගෙ පොටෝ එකක් දාගෙන හිටිය පී මල්ලි...(නම මතක නැහැ)
    ටිටී..... ස්නෝවි....

    mayan kiyana ekada?
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    අපෙ එලකිරි ජිවිතය තුල අපි ගොඩ දෙනෙක්ව ලගින් ආශය කරනවානෙ සහොදරයෙක්/යාලුවෙක්/ හිතවතෙක්/ පෙම්වතියක්/පෙම්වතෙක්/ එකි මෙකි නොකි අයුරින් ඇසුරු කරපු එලකිරි සමාජිකයෙක්
    නැති අඩුව මොකද උනෙ කියන එක ජිවතුන් අතරද:rofl:කියන එක දැන ගන්න උවමනාවක් තියෙන අය ඔයාල හොයන එළකිරි සාමාජිකයන් ගැන දැන ගන්න මෙතන නම් ප්‍රකාශ කරන්න දන්න අය එ අයට උනෙ මොකද කියලා කියන්න මොකද මම හොයන කෙනා සමහරවිට වෙන කෙනෙක් දැන ඉන්න පුලුවන් එ වගෙම අනිත් කෙනා හොයන කෙනාව මම දැනන් ඉන්න පුලුවන් :rofl:


    මොනා උනත් එළකිරිය කියන්නෙ අපි එකම පවුලක් වගෙ එකට ඉන්න තැනක් නෙ


    :angry::angry:

    ඔටුවෝ ගැනද???
    උබව දාලා නොගියානම් තමයි පුදුමේ:rofl:

    :P