ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,051
    3,505
    113
    Inside Your Laptop ;)
    :shocked: ඕක කරන්න ඉතින් දැන් ටැංකිය හිස් වෙනකම් ඉන්න එපායේ..... :D :P

    මේ කේස් එක ආවේ නම්, අපේ පොඩි එකා මීටරේට ගේම දුන්නට පස්සේ...... :rofl: :P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :shocked: ඕක කරන්න ඉතින් දැන් ටැංකිය හිස් වෙනකම් ඉන්න එපායේ..... :D :P මේ කේස් එක ආවේ නම්, අපේ පොඩි එකා මීටරේට ගේම දුන්නට පස්සේ...... :rofl: :P
    බජාජ් ඔහොම තාමා බන්.ලෙඩ එන්න ගත්තහම දිගටම එනව :(:( දැන් විකුන ගන්නත් බෑ මොකද මීටරෙත් රීසෙට් උනානෙ:oo::( යකඩ වලට හරි දීල හීරෝ එකකට බහිමු :):)
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    බජාජ් ඔහොම තාමා බන්.ලෙඩ එන්න ගත්තහම දිගටම එනව :(:( දැන් විකුන ගන්නත් බෑ මොකද මීටරෙත් රීසෙට් උනානෙ:oo::( යකඩ වලට හරි දීල හීරෝ එකකට බහිමු :):)

    බයික් පදිනකොට ලෙඩ එනවා බං...:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,505
    113
    Inside Your Laptop ;)
    බජාජ් ඔහොම තාමා බන්.ලෙඩ එන්න ගත්තහම දිගටම එනව :(:( දැන් විකුන ගන්නත් බෑ මොකද මීටරෙත් රීසෙට් උනානෙ:oo::( යකඩ වලට හරි දීල හීරෝ එකකට බහිමු :):)

    :frown: උඹ වැටිච්ච වලේ මාවත් දාන්නද හදන්නේ...... :angry:

    ලබන සතියේ මීටරේ තිබ්බ ගානට ගේනවා අපි.... :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,505
    113
    Inside Your Laptop ;)
    මේ මාසේ බයික් එක ලයිසන් ඉන්ෂුවරන්ස් කරන්න ඕනා..... :yes: කලින් තිබ්බේ CO-OP Insurance එකේ..... වෙන අඩු එකකට දාන්න බැලුවේ...... යූනියන් එකේ අඩුයි වගේ.... ජනශක්තිත් අඩුයි...... ෆුල් ඉන්ෂුවරන්ස් එකකට අඩුම කවුද දන්නේ නෑ.....??

    Sri Lanka Insurance තමා හොදට ගෙවන්නේ නම්.... ඒ උනාට ගානත් සැරයි නේ.... :(
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :frown: උඹ වැටිච්ච වලේ මාවත් දාන්නද හදන්නේ...... :angry: ලබන සතියේ මීටරේ තිබ්බ ගානට ගේනවා අපි.... :D
    පල්ස් අල්ලන එකත් ලේසි නෑ කොල්ලො.බොඩි කන්ට්‍රෝල්,මීටර් පිස්සු කෙලින්න ගත්තහම තේරෙයි :( හොදම දේ අලුත් මීටර් එකක් දාගන්න එක :) හරිදුගෙන් ඇඩ්වාන්ස් එකක් ගන්න :)
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    පොඩි එකා මෙහේ.... හීරෝ කුකුලට හවසට අමතන්නම් කිව්වා...... :rofl:
    පොඩි එකා කොයි වෙලේ බැලුවත් ඔහෙ ම්ම්ම් මොකක් හරි රහසක් තියෙනවා :baffled::baffled::dull::dull::oo::oo:

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    10342006_10203004719392300_6168672950337496205_n.jpg
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    මේ මාසේ බයික් එක ලයිසන් ඉන්ෂුවරන්ස් කරන්න ඕනා..... :yes: කලින් තිබ්බේ CO-OP Insurance එකේ..... වෙන අඩු එකකට දාන්න බැලුවේ...... යූනියන් එකේ අඩුයි වගේ.... ජනශක්තිත් අඩුයි...... ෆුල් ඉන්ෂුවරන්ස් එකකට අඩුම කවුද දන්නේ නෑ.....??

    Sri Lanka Insurance තමා හොදට ගෙවන්නේ නම්.... ඒ උනාට ගානත් සැරයි නේ.... :(

    Sri Lanka Insurance එකට දාමු මගේ එකට 13 ගියේ 170000 කට...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,505
    113
    Inside Your Laptop ;)
    Sri Lanka Insurance එකට දාමු මගේ එකට 13 ගියේ 170000 කට...

    :shocked: උඹට Sure ද බං.... ?? මම කලින් අහලා, 23යි ගානක් කිව්වානේ.....

    මගේ Value :- 2,75,660/= එකට ඒ ගානද දන්නේ නෑ...... ?? :rolleyes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :shocked: උඹට Sure ද බං.... ?? මම කලින් අහලා, 23යි ගානක් කිව්වානේ..... මගේ Value :- 2,75,660/= එකට ඒ ගානද දන්නේ නෑ...... ?? :rolleyes:
    ගාන අනුව වෙනස්නෙ බන්ස්ස්.අරූගෙ විදිහට ගත්තොත් 21 ගානක් තමා උබට සෙට් වෙන්නෙ :)

    (13000/170000)100 = 7.64%

    (275660/100)7.64 = Rs.21060
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,505
    113
    Inside Your Laptop ;)
    Rs.12,147. ( inclusive of Riot & strike, Natural Perrils and Rs.250,000 cover for 3rd party property damage)

    මේක යුනියන් ඈෂුවරන්ස් එකේ.......

    12,350/= ගානක් කෝපරේටිව් එකේ..... දෙපාරකට ගෙවන්නත් පුලුවන් කිව්වා....... :)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පොඩි එකා කොයි වෙලේ බැලුවත් ඔහෙ ම්ම්ම් මොකක් හරි රහසක් තියෙනවා :baffled::baffled::dull::dull::oo::oo:

    ආහ් සීරෝ ජුන්ඩා මේ ඇවිල්ල ඉන්නේ..:lol::lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :frown: පොඩි එකෝ.... අපි මීටරේ කරකවපු හැටි කියන්න එපා මූට...... :no:
    සිස්ටම් එක අවුල් යයි ඕව කරන්න ගිහින් බලාගෙනෝ :dull::dull:
     
    Status
    Not open for further replies.