ඕක කරන්න ඉතින් දැන් ටැංකිය හිස් වෙනකම් ඉන්න එපායේ.....
මේ කේස් එක ආවේ නම්, අපේ පොඩි එකා මීටරේට ගේම දුන්නට පස්සේ......

ඕක කරන්න ඉතින් දැන් ටැංකිය හිස් වෙනකම් ඉන්න එපායේ.....

බජාජ් ඔහොම තාමා බන්.ලෙඩ එන්න ගත්තහම දිගටම එනවඕක කරන්න ඉතින් දැන් ටැංකිය හිස් වෙනකම් ඉන්න එපායේ.....
![]()
මේ කේස් එක ආවේ නම්, අපේ පොඩි එකා මීටරේට ගේම දුන්නට පස්සේ......
![]()
![]()

දැන් විකුන ගන්නත් බෑ මොකද මීටරෙත් රීසෙට් උනානෙ
යකඩ වලට හරි දීල හීරෝ එකකට බහිමු 

බජාජ් ඔහොම තාමා බන්.ලෙඩ එන්න ගත්තහම දිගටම එනවදැන් විකුන ගන්නත් බෑ මොකද මීටරෙත් රීසෙට් උනානෙ
යකඩ වලට හරි දීල හීරෝ එකකට බහිමු
![]()

බජාජ් ඔහොම තාමා බන්.ලෙඩ එන්න ගත්තහම දිගටම එනවදැන් විකුන ගන්නත් බෑ මොකද මීටරෙත් රීසෙට් උනානෙ
යකඩ වලට හරි දීල හීරෝ එකකට බහිමු
![]()
උඹ වැටිච්ච වලේ මාවත් දාන්නද හදන්නේ......

කලින් තිබ්බේ CO-OP Insurance එකේ..... වෙන අඩු එකකට දාන්න බැලුවේ...... යූනියන් එකේ අඩුයි වගේ.... ජනශක්තිත් අඩුයි...... ෆුල් ඉන්ෂුවරන්ස් එකකට අඩුම කවුද දන්නේ නෑ.....?? 
පල්ස් අල්ලන එකත් ලේසි නෑ කොල්ලො.බොඩි කන්ට්රෝල්,මීටර් පිස්සු කෙලින්න ගත්තහම තේරෙයිඋඹ වැටිච්ච වලේ මාවත් දාන්නද හදන්නේ......
ලබන සතියේ මීටරේ තිබ්බ ගානට ගේනවා අපි....
![]()
හොදම දේ අලුත් මීටර් එකක් දාගන්න එක
හරිදුගෙන් ඇඩ්වාන්ස් එකක් ගන්න 
පොඩි එකා කොයි වෙලේ බැලුවත් ඔහෙ ම්ම්ම් මොකක් හරි රහසක් තියෙනවාපොඩි එකා මෙහේ.... හීරෝ කුකුලට හවසට අමතන්නම් කිව්වා......![]()






පොඩි එකා කොයි වෙලේ බැලුවත් ඔහෙ ම්ම්ම් මොකක් හරි රහසක් තියෙනවා
කුට්ටමා උඹ.......?? 

මේ මාසේ බයික් එක ලයිසන් ඉන්ෂුවරන්ස් කරන්න ඕනා.....කලින් තිබ්බේ CO-OP Insurance එකේ..... වෙන අඩු එකකට දාන්න බැලුවේ...... යූනියන් එකේ අඩුයි වගේ.... ජනශක්තිත් අඩුයි...... ෆුල් ඉන්ෂුවරන්ස් එකකට අඩුම කවුද දන්නේ නෑ.....??
Sri Lanka Insurance තමා හොදට ගෙවන්නේ නම්.... ඒ උනාට ගානත් සැරයි නේ....![]()
Sri Lanka Insurance එකට දාමු මගේ එකට 13 ගියේ 170000 කට...
උඹට Sure ද බං.... ?? මම කලින් අහලා, 23යි ගානක් කිව්වානේ..... 
ගාන අනුව වෙනස්නෙ බන්ස්ස්.අරූගෙ විදිහට ගත්තොත් 21 ගානක් තමා උබට සෙට් වෙන්නෙඋඹට Sure ද බං.... ?? මම කලින් අහලා, 23යි ගානක් කිව්වානේ..... මගේ Value :- 2,75,660/= එකට ඒ ගානද දන්නේ නෑ...... ??
![]()


පොඩි එකා කොයි වෙලේ බැලුවත් ඔහෙ ම්ම්ම් මොකක් හරි රහසක් තියෙනවා


අරන් දීපන් දැන් බයික් එකක් අපි දන්නෑආහ් සීරෝ ජුන්ඩා මේ ඇවිල්ල ඉන්නේ..![]()


සිස්ටම් එක අවුල් යයි ඕව කරන්න ගිහින් බලාගෙනෝපොඩි එකෝ.... අපි මීටරේ කරකවපු හැටි කියන්න එපා මූට......
![]()

