ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :lol: සෙද්ද තමා..... :lol:
    යුරාජ් කොල්ලො අර දුර දුවන ලේලන්ඩ් වල එන විසිල් සවුන්ඩ් එක මොකක්ද බන් :rolleyes: ඒක කම්පැනියෙන් එන විදිහමද :rolleyes: ඒවයෙනම් අර ජරා සද්දෙ නෑ.විසිල් එක විතරයි වදින්නෙ :rolleyes:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    යුරාජ් කොල්ලො අර දුර දුවන ලේලන්ඩ් වල එන විසිල් සවුන්ඩ් එක මොකක්ද බන් :rolleyes: ඒක කම්පැනියෙන් එන විදිහමද :rolleyes: ඒවයෙනම් අර ජරා සද්දෙ නෑ.විසිල් එක විතරයි වදින්නෙ :rolleyes:

    ඒ සයිලන්සරේට හයි කරනව පොඩි යකඩ දැලක් වගේ රවුමට
    ඒක හින්දයි විසිල් සද්දයක් එන්නෙ
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඒ සයිලන්සරේට හයි කරනව පොඩි යකඩ දැලක් වගේ රවුමට
    ඒක හින්දයි විසිල් සද්දයක් එන්නෙ
    ඒ ස්වුන්ඩ් එකනම් අවුලක් නැ බන්.:)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හරිදුලගේ ගෙවල් පැත්ත news වලටත් පෙන්නුවා :)
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,484
    17,490
    113
    Auckland
    ස්පීඩ් පුතාගෙ ජාතිය බයික් එකක් තිබ්බ නම් පෙන්නනව ලේලන්ඩ් කාරයට ග්‍රීස් දියවෙන්න

    ආය අහල :P:P:P

    ඒත් බන් ලෙලන්ඩ් කට්ට යයි බන්:dull:. කුකුල වගේ වතුරෙ බැහැල යන එකට වඩා රෝද හතරෙන් යන එක ලේසි :)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආය අහල :P:P:P

    ඒත් බන් ලෙලන්ඩ් කට්ට යයි බන්:dull:. කුකුල වගේ වතුරෙ බැහැල යන එකට වඩා රෝද හතරෙන් යන එක ලේසි :)

    සිරාවට වතුර පාර වැදුනම බයික් එක ස්ලෝ වෙනවා තඩි කන්දක් නගිනවා වගේ... තල්ලු කරගෙන යන්නේ..:yes::yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ආය අහල :P:P:Pඒත් බන් ලෙලන්ඩ් කට්ට යයි බන්:dull:. කුකුල වගේ වතුරෙ බැහැල යන එකට වඩා රෝද හතරෙන් යන එක ලේසි :)

    නෑ බන් ලේලන්ඩ් උනත් පට්ට යෑමක් යනව දවසක් උදේ 5.00විතර පාර ගොඩක් ෆ්‍රී වෙලාවක ලෝඩ් එක දාල CTB එකක් යනව නිකමට මාත් අල්ලල බැලුව ඌ 100ට ලන් වෙන්න යනව බන් :oo:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    නෑ බන් ලේලන්ඩ් උනත් පට්ට යෑමක් යනව දවසක් උදේ 5.00විතර පාර ගොඩක් ෆ්‍රී වෙලාවක ලෝඩ් එක දාල CTB එකක් යනව නිකමට මාත් අල්ලල බැලුව ඌ 100ට ලන් වෙන්න යනව බන් :oo:

    8lZgCe6.jpg
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    චිත්ත හොරා ගෙදරට කොටුවෙයි!:lol:
    :lol::lol:

    අඩෝ හරිඳුවෝ කොහොමද බැල්ලපිටිය හරියෙ වතුර..
    මම ශේප් එකේ ආව.
    පිටිපස්සෙන් ආව ලේලන්ඩ් කාරයෙක් :angry::angry: ඌ ගියා මාව ගහගෙන යන ගානට :growl::growl::growl:
    අහ් මචන් උඹත් ඉංගිරිය පැත්තේද?

    නෑ බන් ලේලන්ඩ් උනත් පට්ට යෑමක් යනව දවසක් උදේ 5.00විතර පාර ගොඩක් ෆ්‍රී වෙලාවක ලෝඩ් එක දාල CTB එකක් යනව නිකමට මාත් අල්ලල බැලුව ඌ 100ට ලන් වෙන්න යනව බන් :oo:

    ලේලන්ඩ් එක ගිය වේගෙට උඹේ කුට්ටම ගැලවිලා ගිහිල්ලා කියලාද බැලුවේ.:rofl::rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :lol::lol:

    ලේලන්ඩ් එක ගිය වේගෙට උඹේ කුට්ටම ගැලවිලා ගිහිල්ලා කියලාද බැලුවේ.:rofl::rofl:

    අෆ්ෆට අරූ ඉවරයි..:rofl:

    ලේලන්ඩ් එක ගියපු පාරට කුට්ටම ගැලවිලා වීසි වෙන්නැති...:lol::lol:

    හීරෝ කුකුලෝ හොයාගන්න බැරිවුනාද බන් ඊට පස්සේ..:rolleyes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අෆ්ෆට අරූ ඉවරයි..:rofl:ලේලන්ඩ් එක ගියපු පාරට කුට්ටම ගැලවිලා වීසි වෙන්නැති...:lol::lol:හීරෝ කුකුලෝ හොයාගන්න බැරිවුනාද බන් ඊට පස්සේ..:rolleyes:
    කන්නාඩි කුට්ටම ගැනද ඔය කියවන්නෙ :oo:
     
    Status
    Not open for further replies.