යුරාජ් කොල්ලො අර දුර දුවන ලේලන්ඩ් වල එන විසිල් සවුන්ඩ් එක මොකක්ද බන්සෙද්ද තමා.....
![]()
ඒක කම්පැනියෙන් එන විදිහමද
ඒවයෙනම් අර ජරා සද්දෙ නෑ.විසිල් එක විතරයි වදින්නෙ 
පල මම ගෙදරට කැම බිම ගෙනියනවා.
ඔව් හිටි ගමන් බනිස් ගෙඩි හතරක් වගේ අරන් යනවා ඈති.... අපි නොදන්න චෙස්.... 

යුරාජ් කොල්ලො අර දුර දුවන ලේලන්ඩ් වල එන විසිල් සවුන්ඩ් එක මොකක්ද බන්ඒක කම්පැනියෙන් එන විදිහමද
ඒවයෙනම් අර ජරා සද්දෙ නෑ.විසිල් එක විතරයි වදින්නෙ
![]()
ඒ අපිටත් පෙන්නහල්ලකොඅඩේ යුරාජ් කාරයගෙ ෆොටෝ එකක් දැක්කා බොල හිනාව නවත්තගන්න බෑ ඕයි...හයියෝ...
![]()
ඒ ස්වුන්ඩ් එකනම් අවුලක් නැ බන්.ඒ සයිලන්සරේට හයි කරනව පොඩි යකඩ දැලක් වගේ රවුමට
ඒක හින්දයි විසිල් සද්දයක් එන්නෙ

ඔව් හිටි ගමන් බනිස් ගෙඩි හතරක් වගේ අරන් යනවා ඈති.... අපි නොදන්න චෙස්....
![]()
හෆොයි..
යුරාජ් නැන්දගෙ ප්‍රොෆයිල් පික්චර් එක.![]()
ස්පීඩ් පුතාගෙ ජාතිය බයික් එකක් තිබ්බ නම් පෙන්නනව ලේලන්ඩ් කාරයට ග්‍රීස් දියවෙන්න

. කුකුල වගේ වතුරෙ බැහැල යන එකට වඩා රෝද හතරෙන් යන එක ලේසි 
ආය අහල
ඒත් බන් ලෙලන්ඩ් කට්ට යයි බන්. කුකුල වගේ වතුරෙ බැහැල යන එකට වඩා රෝද හතරෙන් යන එක ලේසි
![]()

ආය අහලඒත් බන් ලෙලන්ඩ් කට්ට යයි බන්
. කුකුල වගේ වතුරෙ බැහැල යන එකට වඩා රෝද හතරෙන් යන එක ලේසි
![]()

නෑ බන් ලේලන්ඩ් උනත් පට්ට යෑමක් යනව දවසක් උදේ 5.00විතර පාර ගොඩක් ෆ්‍රී වෙලාවක ලෝඩ් එක දාල CTB එකක් යනව නිකමට මාත් අල්ලල බැලුව ඌ 100ට ලන් වෙන්න යනව බන්![]()
චිත්ත හොරා ගෙදරට කොටුවෙයි!![]()

අහ් මචන් උඹත් ඉංගිරිය පැත්තේද?අඩෝ හරිඳුවෝ කොහොමද බැල්ලපිටිය හරියෙ වතුර..
මම ශේප් එකේ ආව.
පිටිපස්සෙන් ආව ලේලන්ඩ් කාරයෙක්ඌ ගියා මාව ගහගෙන යන ගානට
![]()
නෑ බන් ලේලන්ඩ් උනත් පට්ට යෑමක් යනව දවසක් උදේ 5.00විතර පාර ගොඩක් ෆ්‍රී වෙලාවක ලෝඩ් එක දාල CTB එකක් යනව නිකමට මාත් අල්ලල බැලුව ඌ 100ට ලන් වෙන්න යනව බන්![]()

ලේලන්ඩ් එක ගිය වේගෙට උඹේ කුට්ටම ගැලවිලා ගිහිල්ලා කියලාද බැලුවේ.![]()

කන්නාඩි කුට්ටම ගැනද ඔය කියවන්නෙඅෆ්ෆට අරූ ඉවරයි..ලේලන්ඩ් එක ගියපු පාරට කුට්ටම ගැලවිලා වීසි වෙන්නැති...
හීරෝ කුකුලෝ හොයාගන්න බැරිවුනාද බන් ඊට පස්සේ..
![]()