ELAKIRI MIN MADURA

SP22614

Well-known member
  • Jun 15, 2007
    13,584
    1,372
    113
    404 not found
    largest and smallest !!!!!!

    gfi08.jpg

    දැන් Anubias වලට ලොකු Value එකක් නැහැ බං, හැම තැනම තියනවා, :no:
    මේවා මම ඊයෙ ගත්තේ, 150/= :P:P

    esmb5y.jpg

    asanka99

    Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    අද උදේ තමා මේක වෙලා තියනව දැක්කේ , උඩ පනින්න ගිහින් වහලේ වැදිලද දන්නේ නැ. Light එකට එන සත්තුන්ව අල්ලන්න පනිනවා මම දැකල තියනව ඕනේ තරම්, leporinus එක්ක රන්ඩු වෙලාද දන්නෙත් නැ. හම ගිහින් වගේ එතන. tetracycline දැම්මොත් අව්ලක් නැද්ද ?

    35annn8.jpg
     
    Last edited:

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,372
    113
    404 not found
    අද උදේ තමා මේක වෙලා තියනව දැක්කේ , උඩ පනින්න ගිහින් වහලේ වැදිලද දන්නේ නැ. Light එකට එන සත්තුන්ව අල්ලන්න පනිනවා මම දැකල තියනව ඕනේ තරම්, leporinus එක්ක රන්ඩු වෙලාද දන්නෙත් නැ. හම ගිහින් වගේ එතන. tetracycline දැම්මොත් අව්ලක් නැද්ද ?

    35annn8.jpg

    :(

    wenam tank ekakata daanna,..
    arowana macho godak welawata self healing,.. beheth ona naha,..
    daily 25% withara water change karanna, wathurata lunu tikak daanna,..

    ikmanata suwa wewa kiyala prarthana karanawa... !
     
    asanka99

    Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    :(

    wenam tank ekakata daanna,..
    arowana macho godak welawata self healing,.. beheth ona naha,..
    daily 25% withara water change karanna, wathurata lunu tikak daanna,..

    ikmanata suwa wewa kiyala prarthana karanawa... !

    thx machan. eyawa danna wena tank ekak thama naththe :dull:
    water change karanwa ada.