ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    නැත්නම් ඒ සද්දෙ තියන වෙන එකක්ද දන්නෑ..:rolleyes:

    නන්දට ස්කූටියක් අරන් දීල ෂේප් කරමු.:P:rofl:

    :P මට හොනට් එකේ අර සද්දේ තමා ආසම...... :love:

    :no: බයික් ආයේ ගන්න එපාලු.... ගන්නවා නම් රෝද හතරක් තමා ලු...... :dull:

    ආස්චර්‍ය නිසා..... රෝද හතරක් නම් හීනයක් වගේ..... :( :baffled:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :P මට හොනට් එකේ අර සද්දේ තමා ආසම...... :love:

    :no: බයික් ආයේ ගන්න එපාලු.... ගන්නවා නම් රෝද හතරක් තමා ලු...... :dull:

    ආස්චර්‍ය නිසා..... රෝද හතරක් නම් හීනයක් වගේ..... :( :baffled:

    නැන්දගෙන් කතාව ඇත්ත ඉතින්. :dull:
    රෝද 4ක් විතරක් තිබිල වැඩක් නෑ බයික් එකක් තියෙන්න ඕනේ...:)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    නැන්දගෙන් කතාව ඇත්ත ඉතින්. :dull:
    රෝද 4ක් විතරක් තිබිල වැඩක් නෑ බයික් එකක් තියෙන්න ඕනේ...:)

    :yes: ඔව් ඔව්.... බයික් එකක් නම් තියෙන්න ඕනා.... මේ කඩුවෙල ට්‍රැෆික් එකේ ගමනක් ඉක්මනට යන්න වෙන වාහනේකින් බෑ...... :angry:

    මම මේ බැලුවේ නිකන් ගෙදර පුස් කකා තියාගන්න වගේ, හොනට් එකක්..... :love: දුම් අල්ල අල්ල හරි ඉන්න බැරියෑ...... :P මේවයේ ගණන් දැක්කහම, 18 විතර නම්බර් කාර් එකක් ගතහැකිනේ..... :dull:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මට හොනට් එකක් ගන්න ආසාවක් ආවා.... ඒත් කොහෙද මේ නැන්දි කැමති නෑ නේ බයික් වලට....... :(

    කාලෙකින් පල්සරේට ගැජමැටික් එකක් හයි කරෙත් නෑ..... :P

    ඊයේ ත්‍රී වීල් එකක් සෙට් උනා කියහන්කෝ ලේලන්ඩ් හෝන් එකක් හයි කරපු.... මම හිතන්නේ, අර AC Gas ටැංකියකට, හුලං පුරවන් ඌ ඒ හෝන් එක හයි කරන් ඉන්නේ..... :angry:

    නැන්දි වසයි වගේ :dull:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,484
    17,490
    113
    Auckland
    :yes: ඔව් ඔව්.... බයික් එකක් නම් තියෙන්න ඕනා.... මේ කඩුවෙල ට්‍රැෆික් එකේ ගමනක් ඉක්මනට යන්න වෙන වාහනේකින් බෑ...... :angry:

    මම මේ බැලුවේ නිකන් ගෙදර පුස් කකා තියාගන්න වගේ, හොනට් එකක්..... :love: දුම් අල්ල අල්ල හරි ඉන්න බැරියෑ...... :P මේවයේ ගණන් දැක්කහම, 18 විතර නම්බර් කාර් එකක් ගතහැකිනේ..... :dull:

    anna porak aluthin hornet set ekak bala thiyanawa :)

    condition nam 100% but ganan thama wadi :dull::dull::dull:

    ara elakiri eke chassis 150 hoyana pora wage wenna nam epa :lol: shape eke balala hoda ekak ganna :P
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Neymar ට ඊයෙ යෙලෝ කාර්ඩ් පෙන්නුව නේද සින්හලූ :dull::( මගෙ හදුන්පොත මාර අපසෙට් ගියා :(:(
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සුභ උදෑසනක් වේවා..:)

    ඊයෙ මහ රෑත් ගියා බොල දන්සැල් කන්න...:baffled:
    මේපාර නම් මාර කෑමක් කෑවේ...:P:P:P
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,484
    17,490
    113
    Auckland
    සුභ උදෑසනක් වේවා..:)

    ඊයෙ මහ රෑත් ගියා බොල දන්සැල් කන්න...:baffled:
    මේපාර නම් මාර කෑමක් කෑවේ...:P:P:P

    :(:(:(:(

    ape area ekata wahinawa pereda ra idan..ada pandara thama yanthan iwara une :dull::dull:

    mama nam gedarata wela hodata nida gaththa :P
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    යකෝ අපේ සැම්සුන් S2 එකෙත් සිංහල පේනවා.... මුගේ ඈපල් එකේ පේන්නේ නෑ...... :lol: උගේ බයික් එක වගේමයි ෆෝන් එකත්...... කොටලු මොඩල් එකක් වගේ...... :lol:

    එකෙක් සිංහලෙන් ටයිප් කරන්න එපා....... :P :P :lol:

    ඇපල් එකේ සිංහල පේනවා. මුගේ බොරු, මම ගාවත් තිබ්බා iPhone and i pod touch 2nd gen එකක්, එකෙන් තමා elakiri ආවේ,
     
    Last edited:

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    රත්නපුර පැත්තෙ ගොඩක්ම පදින්නෙ GN එක :rolleyes: හැම තැනම තිබ්බෙ GN 125 බයික් :rolleyes::dull: මොකක්ද මේකට හේතුව :oo:

    එක නම් ඇත්ත original ජපන් ඒවා, හෙන තොගයක්. එහෙ කට්ටිය මේවා තමා පදින්නේ
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    කුකුලනි බයික් පදින්නේ පරිස්සමින්

    මම කතරගම යනකොට accident 3ක් දැක්කා ඔකොම bike accident.


    පලවෙනි එක තිස්ස වැවේ බන්ට් එකේ අපිට ඉස්සරහ තිබ්බ jcb එක හරවනකොට discovery 100cc එකක කොල්ලෝ 3ක් ගිහින් එකේ හැප්පුනා rear right signal එක කඩලා ගියා, කොල්ලා 3 දෙනාට තුවාල නැ.

    ඊලග එක discovery 125cc එකක් ඩොටේ හන්දිය ලගදී හැප්පිලා තිබ්බා, එක පැදපු එකාට නම් අමාරුයි වගේ

    ඊලග එක නවත්තලා තිබ්බ බස් එකක scrotter එකෙක් ඇවිත් හැප්පුනා, උගේ bike එකේ මුණ කුඩු, උ ඊට පස්සේ සද්ද නැතිව ගියා.

    තව මම ලොරිය පැදන් ගිහින් උඩවලවේදී පොලිසිය ඇල්ලුවා. තාත්තා army id :lol::lol: පෙන්නලා වැඩේ shape කරා
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එක නම් ඇත්ත original ජපන් ඒවා, හෙන තොගයක්. එහෙ කට්ටිය මේවා තමා පදින්නේ
    රත්නපුරේ ඉන්න එල කොල්ලෝ ඉන්දියන් ජරාව ගන්නේ නෑ, ඔරිජිනල් ජපන් විතරයි.....:P:P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රත්නපුරේ ඉන්න එල කොල්ලෝ ඉන්දියන් ජරාව ගන්නේ නෑ, ඔරිජිනල් ජපන් විතරයි.....:P:P

    මගෙ එක ඊයෙ යන්තම් හේදුවා..:P

    ආයිත් ඊට පස්සේ වැස්සෙම දන්සැල් කන්න ගියා..:P දැන් ආයිත් ඉවරයි...:(
     
    Status
    Not open for further replies.