නැත්නම් ඒ සද්දෙ තියන වෙන එකක්ද දන්නෑ..
නන්දට ස්කූටියක් අරන් දීල ෂේප් කරමු.![]()
මට හොනට් එකේ අර සද්දේ තමා ආසම......
බයික් ආයේ ගන්න එපාලු.... ගන්නවා නම් රෝද හතරක් තමා ලු......
ආස්චර්ය නිසා..... රෝද හතරක් නම් හීනයක් වගේ.....

නැත්නම් ඒ සද්දෙ තියන වෙන එකක්ද දන්නෑ..
නන්දට ස්කූටියක් අරන් දීල ෂේප් කරමු.![]()
මට හොනට් එකේ අර සද්දේ තමා ආසම......
බයික් ආයේ ගන්න එපාලු.... ගන්නවා නම් රෝද හතරක් තමා ලු......

මට හොනට් එකේ අර සද්දේ තමා ආසම......
![]()
බයික් ආයේ ගන්න එපාලු.... ගන්නවා නම් රෝද හතරක් තමා ලු......
![]()
ආස්චර්ය නිසා..... රෝද හතරක් නම් හීනයක් වගේ.....![]()
![]()


නැන්දගෙන් කතාව ඇත්ත ඉතින්.
රෝද 4ක් විතරක් තිබිල වැඩක් නෑ බයික් එකක් තියෙන්න ඕනේ...![]()
ඔව් ඔව්.... බයික් එකක් නම් තියෙන්න ඕනා.... මේ කඩුවෙල ට්රැෆික් එකේ ගමනක් ඉක්මනට යන්න වෙන වාහනේකින් බෑ......
දුම් අල්ල අල්ල හරි ඉන්න බැරියෑ......
මේවයේ ගණන් දැක්කහම, 18 විතර නම්බර් කාර් එකක් ගතහැකිනේ..... 
මට හොනට් එකක් ගන්න ආසාවක් ආවා.... ඒත් කොහෙද මේ නැන්දි කැමති නෑ නේ බයික් වලට.......![]()
කාලෙකින් පල්සරේට ගැජමැටික් එකක් හයි කරෙත් නෑ.....![]()
ඊයේ ත්රී වීල් එකක් සෙට් උනා කියහන්කෝ ලේලන්ඩ් හෝන් එකක් හයි කරපු.... මම හිතන්නේ, අර AC Gas ටැංකියකට, හුලං පුරවන් ඌ ඒ හෝන් එක හයි කරන් ඉන්නේ.....![]()

ඔව් ඔව්.... බයික් එකක් නම් තියෙන්න ඕනා.... මේ කඩුවෙල ට්රැෆික් එකේ ගමනක් ඉක්මනට යන්න වෙන වාහනේකින් බෑ......
![]()
මම මේ බැලුවේ නිකන් ගෙදර පුස් කකා තියාගන්න වගේ, හොනට් එකක්.....දුම් අල්ල අල්ල හරි ඉන්න බැරියෑ......
මේවයේ ගණන් දැක්කහම, 18 විතර නම්බර් කාර් එකක් ගතහැකිනේ.....
![]()




shape eke balala hoda ekak ganna 
සුභ උදෑසනක් වේවා..
ඊයෙ මහ රෑත් ගියා බොල දන්සැල් කන්න...
මේපාර නම් මාර කෑමක් කෑවේ...![]()







යකෝ අපේ සැම්සුන් S2 එකෙත් සිංහල පේනවා.... මුගේ ඈපල් එකේ පේන්නේ නෑ......උගේ බයික් එක වගේමයි ෆෝන් එකත්...... කොටලු මොඩල් එකක් වගේ......
![]()
එකෙක් සිංහලෙන් ටයිප් කරන්න එපා.......![]()
![]()
![]()
රත්නපුර පැත්තෙ ගොඩක්ම පදින්නෙ GN එකහැම තැනම තිබ්බෙ GN 125 බයික්
මොකක්ද මේකට හේතුව

පෙන්නලා වැඩේ shape කරා
ape area ekata wahinawa pereda ra idan..ada pandara thama yanthan iwara une
mama nam gedarata wela hodata nida gaththa![]()

රත්නපුරේ ඉන්න එල කොල්ලෝ ඉන්දියන් ජරාව ගන්නේ නෑ, ඔරිජිනල් ජපන් විතරයි.....එක නම් ඇත්ත original ජපන් ඒවා, හෙන තොගයක්. එහෙ කට්ටිය මේවා තමා පදින්නේ


රත්නපුරේ ඉන්න එල කොල්ලෝ ඉන්දියන් ජරාව ගන්නේ නෑ, ඔරිජිනල් ජපන් විතරයි.....![]()

දැන් ආයිත් ඉවරයි...
මේපාර මල ජරා වැස්සක් තමයි සෙට් උනේ![]()

අපිනම් වැහි බැලුවෙ නෑ බන් නාගෙනම ගියා..![]()

