Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    $120ක් card එකේ තියෙනවා. කීයක් ගන්න පුළුවන් වෙයිද බන් අද ගත්තොත්? ගන්න හොඳම බැංකුව මොකක්ද?
     
    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    $120ක් card එකේ තියෙනවා. කීයක් ගන්න පුළුවන් වෙයිද බන් අද ගත්තොත්? ගන්න හොඳම බැංකුව මොකක්ද?

    mamath ada ganna yanne $817.46 boc eken thamai HNB eke nam melo rahak na bn!:dull: uparima kiyak wage puluwan weida machanla?????? ada ganne
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මචන්,
    payoneer එකෙන් online payments කරන එක පට්ට ලාබයි නේද? මම අද internet bill එක ගෙව්වා. $1 = 129LKR විදියට exchange වුණේ. :)

    Payoneer online transactions වලට කැපෙනවා තමයි බන් දැන්. මම මීට කලින් test කරන්න $3 pay කළා. අද බලද්දී payment amount එක $3.05 වෙලා. $0.05 charge වෙලා තියෙනවා transaction එකට.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Payoneer online transactions වලට කැපෙනවා තමයි බන් දැන්. මම මීට කලින් test කරන්න $3 pay කළා. අද බලද්දී payment amount එක $3.05 වෙලා. $0.05 charge වෙලා තියෙනවා transaction එකට.

    ඔව් පොඩි ගානක් වැඩිපුර charge කරනව precentage එකක් හරියටම මුන්ගේ site එකේ වත් නැහැ
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔව් පොඩි ගානක් වැඩිපුර charge කරනව precentage එකක් හරියටම මුන්ගේ site එකේ වත් නැහැ

    හොඳම වැඩේ තමයි මචන් පුළුවන් තරම් ලොකු ගානක් එක සැරේ ATM එකකින් ගන්න එක නේද? සල්ලි අතට අරන් ඕනේ එකක් කරගන්න පුළුවන් නේ. ඒත් exchange rate එක Rs.126 වගේ තමයි වැටෙන්නේ. Online payments කරද්දී නම් Rs.129 වගේ වැටෙනවා. :)
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    හොඳම වැඩේ තමයි මචන් පුළුවන් තරම් ලොකු ගානක් එක සැරේ ATM එකකින් ගන්න එක නේද? සල්ලි අතට අරන් ඕනේ එකක් කරගන්න පුළුවන් නේ. ඒත් exchange rate එක Rs.126 වගේ තමයි වැටෙන්නේ. Online payments කරද්දී නම් Rs.129 වගේ වැටෙනවා. :)

    ඔව් නැත නම් shop වලදී වගේ යාළුවොන්ගේ bills වගේ ඒවත් card එකෙන් pay කරාම හරි.
     
    Lord Snow

    Member
    Jun 13, 2014
    65
    0
    0
    මචන් මම ඔය පහල ගනන් හදලා තියෙන විදිය හරිද?

    කාඩ් එකේ = $259
    $259-$3.15 =$255.85 $3.15(ATM එකෙන් ගනිද්දි කැපෙන ගාන )
    $255.85 න් 3%ක් $7.67 3%( currency exchange wenakota කැපෙන ගාන)
    $255.85 - $7.67 =$248.18
    $248.18 X 126 = Rs.31270
    බෑන්ක් එකට 250ක් විතර......31270-250 = Rs.31020

    ATM එකෙන් කීයක් ගන්න එකද සේෆ්? 30000ක්? 30500ක් 31000ක්?
    :confused:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,661
    40,241

    uba currency exchange 3% depaarak adu(deduct) karala.
    ochara katu kanna oone neha.
    (259-3.15) x 125 = 31981.25
    or
    (259-3.15) x 126 = 32237.1

    31500k wage withdraw karanawanam risk ekak neha
    boc atm eken ganna. no fee.
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,567
    3,984
    113
    Lanka
    CEB bill ekak gewwa

    Amount - Rs 6721/=
    Charged -
    $52.92

    1USD = Rs 127/=

    Computer eka nisa tama bill wadi wenne kiyla gedarin CEB billuth matama gewanna kiwa :(:(:no::growl:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පැටියා;16791360 said:
    BOC rates kohomada ban? Keyada uparima ganna puluwan?

    මම මේ සතිය ඇතුලත සල්ලි ගන්න ඉන්නේ මචන්. මේ පාර BOC එකෙන් ගන්න ඉන්නේ. මම ගත්තු ගමන් විස්තර දාන්නම් මචන්.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මම මේ සතිය ඇතුලත සල්ලි ගන්න ඉන්නේ මචන්. මේ පාර BOC එකෙන් ගන්න ඉන්නේ. මම ගත්තු ගමන් විස්තර දාන්නම් මචන්.

    අපො BOC නම් මෙලෝ රහක් නෑ අඩු ගානක් ගහන්න කියනව. තුන් පාරක් ගන්න හැදුව $3 කැපිලද දන්නෑ :angry:
    අන්තිමට සුපුරුදු HNB එකට 200ක් වැඩිපුර පුදලා සල්ලි ගත්ත :(
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,661
    40,241
    113
    පැටියා;16793267 said:
    අපො BOC නම් මෙලෝ රහක් නෑ අඩු ගානක් ගහන්න කියනව. තුන් පාරක් ගන්න හැදුව $3 කැපිලද දන්නෑ :angry:
    අන්තිමට සුපුරුදු HNB එකට 200ක් වැඩිපුර පුදලා සල්ලි ගත්ත :(

    uba keeyakda boc eken request kare? mama 85k aran thiyenawa. mama danna widiyata max 1 lakh puluwan.

    hnb rates daapanko. kalekin rates update une naha :(
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    uba keeyakda boc eken request kare? mama 85k aran thiyenawa. mama danna widiyata max 1 lakh puluwan.

    hnb rates daapanko. kalekin rates update une naha :(

    මම 97000 ගැහුවෙ. අන්තිමට 95000 ගහලත් ට්‍රයි කලා ඒත් සේම් තිං.
    පස්සෙ HNB එකෙන් 97000 ගැහුව බබා වගේ ආව :cool:
    Screenshot එකක් දාන්නං Payoneer එක update වුනාම :)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,661
    40,241
    113
    පැටියා;16793290 said:
    මම 97000 ගැහුවෙ. අන්තිමට 95000 ගහලත් ට්‍රයි කලා ඒත් සේම් තිං.
    පස්සෙ HNB එකෙන් 97000 ගැහුව බබා වගේ ආව :cool:
    Screenshot එකක් දාන්නං Payoneer එක update වුනාම :)

    ela :)