e machn currency notes wala rates, atm eken denne ookatath wada adu rate ekak. 126+ nam labei.
withdraw karala methana post karanna amathaka karananna epa![]()
ehemath scene 1k tiyenwada ban
mama hituwe e rate eka anuwa wenne kyla 
e machn currency notes wala rates, atm eken denne ookatath wada adu rate ekak. 126+ nam labei.
withdraw karala methana post karanna amathaka karananna epa![]()
mama hituwe e rate eka anuwa wenne kyla 
$120ක් card එකේ තියෙනවා. කීයක් ගන්න පුළුවන් වෙයිද බන් අද ගත්තොත්? ගන්න හොඳම බැංකුව මොකක්ද?
uparima kiyak wage puluwan weida machanla?????? ada ganneමචන්,
payoneer එකෙන් online payments කරන එක පට්ට ලාබයි නේද? මම අද internet bill එක ගෙව්වා. $1 = 129LKR විදියට exchange වුණේ.![]()
Payoneer online transactions වලට කැපෙනවා තමයි බන් දැන්. මම මීට කලින් test කරන්න $3 pay කළා. අද බලද්දී payment amount එක $3.05 වෙලා. $0.05 charge වෙලා තියෙනවා transaction එකට.
ඔව් පොඩි ගානක් වැඩිපුර charge කරනව precentage එකක් හරියටම මුන්ගේ site එකේ වත් නැහැ

හොඳම වැඩේ තමයි මචන් පුළුවන් තරම් ලොකු ගානක් එක සැරේ ATM එකකින් ගන්න එක නේද? සල්ලි අතට අරන් ඕනේ එකක් කරගන්න පුළුවන් නේ. ඒත් exchange rate එක Rs.126 වගේ තමයි වැටෙන්නේ. Online payments කරද්දී නම් Rs.129 වගේ වැටෙනවා.![]()

මචන් මම ඔය පහල ගනන් හදලා තියෙන විදිය හරිද?
කාඩ් එකේ = $259
$259-$3.15 =$255.85 $3.15(ATM එකෙන් ගනිද්දි කැපෙන ගාන )
$255.85 න් 3%ක් $7.67 3%( currency exchange wenakota කැපෙන ගාන)
$255.85 - $7.67 =$248.18
$248.18 X 126 = Rs.31270
බෑන්ක් එකට 250ක් විතර......31270-250 = Rs.31020
ATM එකෙන් කීයක් ගන්න එකද සේෆ්? 30000ක්? 30500ක් 31000ක්?![]()
CEB bill ekak gewwa
Amount - Rs 6721/=
Charged - $52.92
1USD = Rs 127/=
Computer eka nisa tama bill wadi wenne kiyla gedarin CEB billuth matama gewanna kiwa

honda wade
btw fee ekak apply une nadda?
tama ara pending mokda magule tyne.ethanin gyama tama balanna ona

පැටියා;16791360 said:BOC rates kohomada ban? Keyada uparima ganna puluwan?
මම මේ සතිය ඇතුලත සල්ලි ගන්න ඉන්නේ මචන්. මේ පාර BOC එකෙන් ගන්න ඉන්නේ. මම ගත්තු ගමන් විස්තර දාන්නම් මචන්.

පැටියා;16793267 said:අපො BOC නම් මෙලෝ රහක් නෑ අඩු ගානක් ගහන්න කියනව. තුන් පාරක් ගන්න හැදුව $3 කැපිලද දන්නෑ![]()
අන්තිමට සුපුරුදු HNB එකට 200ක් වැඩිපුර පුදලා සල්ලි ගත්ත![]()

uba keeyakda boc eken request kare? mama 85k aran thiyenawa. mama danna widiyata max 1 lakh puluwan.
hnb rates daapanko. kalekin rates update une naha![]()


පැටියා;16793290 said:මම 97000 ගැහුවෙ. අන්තිමට 95000 ගහලත් ට්රයි කලා ඒත් සේම් තිං.
පස්සෙ HNB එකෙන් 97000 ගැහුව බබා වගේ ආව
Screenshot එකක් දාන්නං Payoneer එක update වුනාම![]()
