අද පාර මැද හීරෝ+හොන්ඩා සීඩී ඩෝං එකක් පතබෑවුණා කුකුලනි
ඉස්කෝලෙ ඇරෙන වෙලාවේ මැදි වයසේ කෙනෙක් එක්ක පොඩි ළමයෙක් බයික් එකේ හිටියේ
මේවගේ ජරාව හදල අහිංසක මිනිස්සු අමාරුවේ දාන උන්ටයි උන්ට කඩේ යන ගල් කොල්ලන්ටයි ඉතින්.......![]()
අප්පට.

ගියපු අයට අමාරුවක් නෑ නේද මචෝ..

ඕව ගැන කියල වැඩක් නෑ..




ඒ උනාට කමක් නෑ..... එන්න කියපන්කෝ රේස් එකට..... මුගේ එවිල්ල බලන්න....... 

