ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    පොඩි එකා ඔන්න ඉරිදා දවසක් දාගනින් බං මේ පම්පෝරි කාරයගේ එවිල්ල බලන්න...... :lol:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පොඩි එකා ඔන්න ඉරිදා දවසක් දාගනින් බං මේ පම්පෝරි කාරයගේ එවිල්ල බලන්න...... :lol:

    මොකෝ කියන්නෙ යමුද මුගෙ ගෙදර...;)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මොකෝ කියන්නෙ යමුද මුගෙ ගෙදර...;)

    :frown: අපි මොකට මුගේ දිහා යන්නද....?? මූව මෙහේ ගෙන්වගමු..... අඩු ගානේ එදාටවත් 10Km වලට වඩා දුරක් බයික් එකේ එයිනේ...... :lol: මූ එයි කියලා හිතනවද.....?? :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    උඹ එන්නේ නැත්නම් අපි හරි එන්න එපායේ....... :rofl:

    හා හරි හරි දැන් දිනයක් කියපන් ඔය කියන රේස් එක යන්න....... :D :yes:

    ඉරිදා දවසක් හෝ පෝය දවසක් කියපිය....... :D
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    උඹ එන්නේ නැත්නම් අපි හරි එන්න එපායේ....... :rofl: හා හරි හරි දැන් දිනයක් කියපන් ඔය කියන රේස් එක යන්න....... :D :yes: ඉරිදා දවසක් හෝ පෝය දවසක් කියපිය....... :D

    කෝ ඉතින් හරිදුව බයයි නෙ :eek::(
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    එකෙක් හිතන් ඉන්නේ ඌ anonymous කියලා...:lol::lol::lol:
    කාට බයේ ඇනොනිමස් වෙන්නද :confused: මේ උබට බයේ :eek: අනේ මේ උදේම ජෝක් නොකර ඉන්දපන් :lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මාළඹේ සිනෙක් එක පාරේ රේස් එක...... ඔන්න දවසක් දාගනිල්ලා එන්න පුලුවන්..... :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    1441323_10202779947289193_1439995910_n.jpg


    ආ රවී...... :rofl: :P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ගේම ඉල්ලුවනේ..:rolleyes:

    වරෙන් එහෙනම් යුරාජ් මාමිගෙ කඩේට. නැත්නම් එනව ගෙදර.:rofl:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අරූ ඊමේල් එක දාගන්න බැරුව තටමනව ඒකයි දැම්මෙ :rolleyes:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මොකටද බං උඹේ ඊමේල් එක මට.... :lol: ඕනා නම් FB Link එක මෙතන දාන්නම්...... :rofl:
    ඉතින් දාපන් මන් එපයි කිව්වයැ :confused:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හීරෝ කුකුලගෙ මෝඩ චූන් ගනන් ගන්න එපා මචන්ලා...:cool:
     
    Status
    Not open for further replies.