පොඩි එකා ඔන්න ඉරිදා දවසක් දාගනින් බං මේ පම්පෝරි කාරයගේ එවිල්ල බලන්න......![]()

මොකෝ කියන්නෙ යමුද මුගෙ ගෙදර...![]()
අපි මොකට මුගේ දිහා යන්නද....?? මූව මෙහේ ගෙන්වගමු..... අඩු ගානේ එදාටවත් 10Km වලට වඩා දුරක් බයික් එකේ එයිනේ......
මූ එයි කියලා හිතනවද.....?? 
රේස් යන්න බැරිකොට දැන් සමයන් දොඩවනවඑකෙක් හිතන් ඉන්නේ ඌ anonymous කියලා...![]()


උඹ එන්නේ නැත්නම් අපි හරි එන්න එපායේ.......හා හරි හරි දැන් දිනයක් කියපන් ඔය කියන රේස් එක යන්න.......
![]()
ඉරිදා දවසක් හෝ පෝය දවසක් කියපිය.......
![]()


කාට බයේ ඇනොනිමස් වෙන්නදඑකෙක් හිතන් ඉන්නේ ඌ anonymous කියලා...![]()
මේ උබට බයේ
අනේ මේ උදේම ජෝක් නොකර ඉන්දපන් 

ගොන් පාර්ට් මොනවදඅනේ නිකම් ගොන් පාට් නොදා හිටපන් බන්...![]()

ඉතින් දාපන් මන් එපයි කිව්වයැමොකටද බං උඹේ ඊමේල් එක මට....ඕනා නම් FB Link එක මෙතන දාන්නම්......
![]()
