කලකිරුනබන් උබලත් එක්ක රේස් යන එකත්ඕන්නැ මන් පරාද උන කියල හිතා ගනිල්ල
මන් යනව
lol bitch please

කලකිරුනබන් උබලත් එක්ක රේස් යන එකත්ඕන්නැ මන් පරාද උන කියල හිතා ගනිල්ල
මන් යනව

skullcandy කියන්නෙත් Beats වගේ තමයි ලස්සනට මුල් තැන දෙනවා මිසක් sound වලට මුල් තැන දෙන්නේ නැහැ.......ඇයි skullcandyම ගන්නේ?![]()
ahh mama nam skullcandy 50/50 earbuds use karannethopilata mona skullcandida bolaw !! ganin 300 chinese ekak
ඔච්චර ගණන් ඒවා ගෙනල්ලා මෙහේ මොකාට විකුණන්නද බොල........අන්න ජීනියස් එකක් නම් තිබ්බා සෙන්ස් එකේ 3500 ගානකට..... සුපිරි වගේ.... ආයේ තව මොකක්ද තිබ්බා..... බ්රෑන්ඩ් එක මතක නෑ......
![]()
ඒවා හරි යන්නේ නැ බන්
low
mid
high
low bass
deep
මේවා ඔකොම එකට ඇහෙන්නේ, හරියට sound කඩන headset එකක් ගන්න ඕනෑ. නැත්තම් වැඩක් නැ

ආ කුකුළණි....![]()
බින්දු;16790710 said:හම්බ වලිය පිට දාලා එක්කෙනෙක් තමංගේ බිස්නස් තරඟකාරයෝ ඉන්න යුනිටියට පෙට්රෝල් බෝම්බ ගහන්න ප්ලෑන් කරලා. මේවා කැ@ වැඩ. තරයේ හෙලාදකිනවා. ඔව් :S:S

බින්දු;16790710 said:හම්බ වලිය පිට දාලා එක්කෙනෙක් තමංගේ බිස්නස් තරඟකාරයෝ ඉන්න යුනිටියට පෙට්රෝල් බෝම්බ ගහන්න ප්ලෑන් කරලා. මේවා කැ@ වැඩ. තරයේ හෙලාදකිනවා. ඔව් :S:S

බස් පස්සේ යන එකෙක්ද බං ??![]()

කෝ අදත් නෑ අරූ..... දන්නවනේ රේස් ආවොත්, CT100 එකක් උනත් උගේ 125 එක ඉස්සර කරන් යනවා කියලා.......![]()

https://fbcdn-sphotos-a-a.akamaihd.net/hphotos-ak-xaf1/t1.0-9/10304798_10152201645551279_8981661167650076375_n.jpg
මං ගිය එකක් නෙවෙයි බං..180kmph OMG
ඔච්චර ලං කරගෙන යන්න එපා බන්. හොද ගැප් එකක් තියා ගනින්
මාමාට නම් මේවා දැකලා උන ගනී ලොල්
ගො ප්රෝ කැම් එක නම් පට්ට