thank u thank u
ape bindu sahodaraya thamai mawa ekkan awe...


ආහ බිංදුගේ යාලුවෙක් නම් ඉතින් හොදට සලකන්න ඕනි මොනවද
බොන්නේ මොනවද කන්නේ ඔන්න ඔහෙන් වදහි වෙන්න
අපි ලග නැ අර බෙද මේ බේද![]()
බින්දු;16790953 said:exact physiology is still unknownthere are several hypothesis. හරියටම මෙන්න මේ නිසා කියලා හේතුවක් නැත. වෙන මිකැනිසම් එක නම් දන්නවා. වෙන්න හරිම හේතු තවම නොදනී
![]()
මොකද්ද මිකැනිසම් එක?
පොධ්දදක් කියන්නකෝ මචන්![]()

මේකේ මොනවද බං නොවෙන්නේ![]()


ආහ බිංදුගේ යාලුවෙක් නම් ඉතින් හොදට සලකන්න ඕනි මොනවද
බොන්නේ මොනවද කන්නේ ඔන්න ඔහෙන් වදහි වෙන්න
අපි ලග නැ අර බෙද මේ බේද![]()


ඇහ... වී අයි පී?
ඒකත් නරකම නැහැ....
thank u kollo![]()
hacker thiya thama thread eke kalith na lol![]()
මේ අලුතෙන් එකතු උන අපේ කස්ටිය වෙනුවෙන්meke monada wenne ??![]()


බින්දු;16790968 said:වෙල්කම් හරක් හොරා![]()
aapu gaman dunna maanasikawa watila lap eka anden bimata watennama 
බින්දු;16790968 said:හැකෝ මූ සිරා කොල්ලෙක්. එලකිරි එකේ මම ෆිට්ම ෆිට් 2-3න් දෙනාගෙන් එකෙක්. ඕන බකට් එකකට බාල්දියකට මූ එනවා කිසිම අදි මදි කිරිල්ලක් නැතුව![]()
![]()


අහ්හ් බින්දුවත් එක්ක වලි වලට යන එකෙක්ද?thank u thank u
ape bindu sahodaraya thamai mawa ekkan awe...
එල එල දිගටම රැඳී ඉන්න 
මචන්ලා මේ මගේ ek ඉන්න උබලා වගේම තවත් හොදම බොක්කක් වැඩියhmmmmmmmmmmmmmmmmm


අහ්හ් බින්දුවත් එක්ක වලි වලට යන එකෙක්ද?එල එල දිගටම රැඳී ඉන්න
![]()

මචන්ලා මේ මගේ ek ඉන්න උබලා වගේම තවත් හොදම බොක්කක් වැඩිය
අවේ නැති උනාට හොදම බොක්කක්
නියම මිනිහෙක්
අපි ටමා ek match එක කාලේ නෙද බන්![]()




මෙයා ලගධි සෙට් උනාට නියම බොක්කක්ඇහ... වී අයි පී?
ඒකත් නරකම නැහැ....

මුත් එල කොල්ලේ මල්ලි කෙනෙක් චම්ලි ටමා සෙට් කොලේ මටත්thank u kollo![]()

මෙයා ඔයාලා දන්නවා නමුත් එල කෙල්ලෙක්
hacker thiya thama thread eke kalith na lol![]()

ලුසියා මචන් ඔබ තුමාගේ යාළුවොන්ටත් එන්න කියමුකෝ![]()

ehemei ?? ela ela...
hari santhosai... mama me elakiriye set wuna mulma club/zone eka..
kattiya himeeta anduna gamu![]()

ඔව්. ඈනුම සෝශල් බිහේවියර් එකක්. ඒ නිසා කෙනෙක්ගෙන් තව කෙනෙක්ට බෝ වෙනවා :Sඕක මචන් බෝ වෙනවා නේද? එකෙක් යවනවා බලං හිටියම අනිත් එකාට බෝ වෙනවා![]()





අනිවා එල මචන් තැන්ක්ස් අපිට සෙට් කොලාටබින්දු;16790968 said:
හැකෝ මූ සිරා කොල්ලෙක්. එලකිරි එකේ මම ෆිට්ම ෆිට් 2-3න් දෙනාගෙන් එකෙක්. ඕන බකට් එකකට බාල්දියකට මූ එනවා කිසිම අදි මදි කිරිල්ලක් නැතුව![]()
![]()

කියවලා ඉවර වෙනකොටම ඇනුමක් ගියා බන්බින්දු;16790997 said:ඔව්. ඈනුම සෝශල් බිහේවියර් එකක්. ඒ නිසා කෙනෙක්ගෙන් තව කෙනෙක්ට බෝ වෙනවා :S
තියරි තියෙනවා
1. සමහරු කියනවා බ්රේන් එකට ඔක්සිජන් අඩු වුනාම, ඒක වැඩි කරගන්න පෙනහලු වලට යවන වාතය වැඩි කරන්න ඈනුම් යවනවා කියලා.
2. සමහරු කියනවා ඈනුම යවන්නේ බ්රේන් එකේ හීට් එක වැඩි වුනාම ඒක අඩු කරන්න කියලා
3. තවත් සමහරු කියනවා උගුරේ මස්ල් රීෆ්රෙශ් කරන්න ඕක කරනවා කියලා
ඒත් ඔය එක තියරි එකකින් වත් ඈනුම් ඇයි බෝවෙන්නේ කියන එකට උත්තර නෑ
මිකැනිස්ම් එක. ඈනුමක් යවන්න ඕන ආවේග ගේනවා Brain stem එකේ ඉඳලා එන Vagus Nerve and Glossopharyngeal nerve කියන ස්නායු දෙකෙන්. ඒ එන ආවේග අපේ උගුරේ මාංශපේශි, පපුවේ මාංශපේශි සහ පපුව සහ බඩ වෙන් කරන Diaphragm කියන එකට දෙනවා. එතකොට පපුවේ පරිමාව වැඩි වෙනවා. පපුවේ නෙගටිව් ප්රෙශර් එකක් ඇති වෙනවා. වායුගෝලිය පීඩනයේ තියෙන වාතය නෙගටිව් ප්රෙශර් එක තියෙන පපුවට වැඩියෙන් එනවා. ඇගට වැඩියෙන් ඔක්සිජන් හම්බෙනවා. කාබන් ඩයොක්සයිඩ්, තාපය වැඩියෙන් ඉවත් වෙනවා![]()

