බේස් මදිලුනේ බං.. එහෙම කේස් එකක් නැද්ද උඹට..?
අන්න ඒක තමා බං සීන් එක.. මං දැන් මාස තුන හතරකට කලින් හාරදාස් පන්සීයකට එකක් ගත්තා.. ඒකෙත් බේස් මදි..
උබ මේකක් ගත්තාද
බේස් මදිලුනේ බං.. එහෙම කේස් එකක් නැද්ද උඹට..?
අන්න ඒක තමා බං සීන් එක.. මං දැන් මාස තුන හතරකට කලින් හාරදාස් පන්සීයකට එකක් ගත්තා.. ඒකෙත් බේස් මදි..
උබ මේකක් ගත්තාද

equalizer වලින් හැදුවේ නැද්ද, මට නම් ඇති බන්,
පුළුවන් නම් audio technica එකක් ගනින් එකක් නම් 15000 උඩ තමා
නැහැ නැහැ.. ඕකක් නෙමේ.. වෙන එකක් ගත්තෙ.. ඒකෙ බේස් මදි නිසයි තව එකක් ගන්න බැලුවෙ.. ඒකයි උඹගෙන් ඇහුවෙ බේස් මදිද කියලා..
උබ මේකක් ගත්තාද

Therumak ne bn echchara headphones walata wiyadam karanna. Mangawa yamaha hs80m pair ekak tiyenawa eke bass hondatama athi mage room ekata
එල එල මගේ රූම් එකට creative sbs 380 එකයි, microlab fc 330 එකයි දාලා තියෙන්නේ bass තියෙනවා ජනෙල් කුඩු වෙන්න.
ube mage kan deka eka samanaida koheda 
ammata siri matat microlab oya pair ekama thiyenawaube mage kan deka eka samanaida koheda
![]()
සුපිරි සබ් එකක් බන් උබ ඕක කීයකට ගත්තේ
mataka ne bn den godak kal oka ara gena 10k withaara yanneti
එල එල මම ඔය company එකේ වැඩ කරා මට 5800 වගේ හම්බ වුනේ 1yr warranty එක්ක
මගේ ලග නම් තියන්නේ පැනසොනික් නෝමල් හෙඩ්සෙට් එකක්. 1500කට විතර ගත්තේ. දැන් අව්රුදු 5ක් විතර වෙනවා. තාම නම් අව්ලක් ආවෙ නෑ.
මම නම් මේක තමයි පාවිච්චි කරන්නෙ බේස් නම් හැබැයි සුපිරි
![]()
අඩේ,,,උබ මේක අරගන යද්දී මම එතන හිටියා බන්
උබ ඇදගෙන හිටියේ කොලයි රතුයි ඉරි තියන t එකක්ද![]()