AKG 44 හෙඩ්සෙට් එකක් ගත්තා

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    බේස් මදිලුනේ බං.. එහෙම කේස් එකක් නැද්ද උඹට..?



    අන්න ඒක තමා බං සීන් එක.. මං දැන් මාස තුන හතරකට කලින් හාරදාස් පන්සීයකට එකක් ගත්තා.. ඒකෙත් බේස් මදි..:(

    උබ මේකක් ගත්තාද
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මගේ ලග නම් තියන්නේ පැනසොනික් නෝමල් හෙඩ්සෙට් එකක්. 1500කට විතර ගත්තේ. දැන් අව්රුදු 5ක් විතර වෙනවා. තාම නම් අව්ලක් ආවෙ නෑ.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උබ මේකක් ගත්තාද
    නැහැ නැහැ.. ඕකක් නෙමේ.. වෙන එකක් ගත්තෙ.. ඒකෙ බේස් මදි නිසයි තව එකක් ගන්න බැලුවෙ.. ඒකයි උඹගෙන් ඇහුවෙ බේස් මදිද කියලා..:)
     

    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    equalizer වලින් හැදුවේ නැද්ද, මට නම් ඇති බන්,

    පුළුවන් නම් audio technica එකක් ගනින් එකක් නම් 15000 උඩ තමා

    Therumak ne bn echchara headphones walata wiyadam karanna. Mangawa yamaha hs80m pair ekak tiyenawa eke bass hondatama athi mage room ekata
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    නැහැ නැහැ.. ඕකක් නෙමේ.. වෙන එකක් ගත්තෙ.. ඒකෙ බේස් මදි නිසයි තව එකක් ගන්න බැලුවෙ.. ඒකයි උඹගෙන් ඇහුවෙ බේස් මදිද කියලා..:)

    Colombo ආව දවසක red line එකට යන්න. check කරලම ගන්න පුළුවන්
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    Therumak ne bn echchara headphones walata wiyadam karanna. Mangawa yamaha hs80m pair ekak tiyenawa eke bass hondatama athi mage room ekata

    එල එල මගේ රූම් එකට creative sbs 380 එකයි, microlab fc 330 එකයි දාලා තියෙන්නේ bass තියෙනවා ජනෙල් කුඩු වෙන්න.
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    මම නම් මේක තමයි පාවිච්චි කරන්නෙ බේස් නම් හැබැයි සුපිරි
    nokia-bh-503.jpg

    ඕකත් සුපිරි බාන්ඩේ
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :shocked::eek::eek:
    අඩේ,,,උබ මේක අරගන යද්දී මම එතන හිටියා බන්
    උබ ඇදගෙන හිටියේ කොලයි රතුයි ඉරි තියන t එකක්ද
    :confused:
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    :shocked::eek::eek:
    අඩේ,,,උබ මේක අරගන යද්දී මම එතන හිටියා බන්
    උබ ඇදගෙන හිටියේ කොලයි රතුයි ඉරි තියන t එකක්ද
    :confused:

    නැ බන් මම නිල් පාට t shirt එකක් ගහලා හිටියේ 4ට වගේ ගත්හේ