.::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    10336587_777305178967358_1950781420360203173_n.jpg

    10384587_777300578967818_8076276697508206593_n.jpg

    Thrilla at Yorhshire! Sri Lanka and England take it to the last over once again, and Sri Lanka win the Test series with a ball to go.
    Spare a thought for Moeen Ali. What a hero! Spare a thought for Jimmy Anderson. But the rest of England are in some soup... New era begins with a false dawn.
    In the last few months, Sri Lanka have beaten Bangladesh, won the Asia Cup, won the World T20 and now won in all formats in England. Who can stop this bunch? What a way for Mahela and Sanga to sign off on their last tour of England... Take a bow, Angelo and co!

    ESPN
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    සිරාවට බන්.. new zealand පට්ට තමයි.. මට අමතක උනා සිරාවටම
    ඉන්දියාවත් දැන් ඔවුන්ට රෙවෙන්න ගැහුවත්.. ඉන්දියාව ඔවුන්ගෙන් රෙවෙන්න කෑවත් අපිට තියෙන්නෙ පාටි දාන්න ඉතින්

    :lol::lol::lol:

    :yes::yes:

    :D:D:lol::lol: ඒත් බං මම නම් කියන්නේ ඉන්දියන් උන් 5-0 වෙන්න කන්න ඕනේ බං. එංගලන්තේ කොච්චර තුප්පහි වැඩ කලත් අපිට ඉන්දියන් උන් එක්ක බලද්දි බං උන් ටිකක් හොඳයි බං.
     
    Aug 18, 2011
    6,147
    788
    0
    enemy of our enemy is our friend
    අම්මපල්ල හෙනයක් ගහයි මේ බොරුවක් නම්.. මේක මම type කරන්න ගියා විතරයි ඒත් මොකා කෑවත් සතුටුයි බන්.. ඉන්දියාව කනව නම් ඉතින් extra හැපී

    :yes::yes:

    :lol::lol: thread ekak dala England wala moral up karala gamu :lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ගඟුල;16819681 said:
    • පොත් කියෝනව
    • වයලින් ගහනවා
    • කරාටේ ගහනවා
    • තව තව?:sorry:
    • :nerd::nerd:
    • ඔහොම තමයි බං තාම යහතින් ඉන්නේ අපේ උන් සහ new zeland උන්
    • අර මැකලම් අකිලගේ සුව දුක් හොයපු එක කාටවත් අමතක වෙන එකක් නෑ සෑහෙන කාලෙකට

    :yes::yes::yes:
     
    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28
    SL win series with a ball to spare
    • draw වෙන මැච් එකේ මොනවා බලන්නද කියල දොයියගත්ත බබාලට නෝ ආතල්
    • උදේට නැගිටලා අඬයි
    • දැන් ටෙස්ට් මැච් දෙකයි අන්තිම ඕවරේට වෙනකම් අපිව මරෝපු
    • අපේ උන් one day,t20,test කියල වෙනසක් නැතුව අන්තිම ඕවරේට කොහොමහරි මැච් එක අදිනවා
    • අපරාදේ කියන්න බෑ
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ko kmc madushan
    stuthi kathawak karapan thread eke siyallata thanks karala, puka iran match goda dammata :P
    aluth ekak patan ganin SA series ekata ;) (link pm, karapn)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    බින්දු;16819709 said:
    fun ekata ban :D:D
    9.gif

    aawa aawa :D:D

    එළ එළ අවුලක් නෑ. උඹත් ඔය කිව්ව (වැස්ලින් ) පෙට්ටිය ගැන දන්නවනේ බං. බින්දුගේ පාෂාණ බෘංගරායයෙක් නිසා.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    Thrilla at Yorhshire! Sri Lanka and England take it to the last over once again, and Sri Lanka win the Test series with a ball to go.
    Spare a thought for Moeen Ali. What a hero! Spare a thought for Jimmy Anderson. But the rest of England are in some soup... New era begins with a false dawn.
    In the last few months, Sri Lanka have beaten Bangladesh, won the Asia Cup, won the World T20 and now won in all formats in England. Who can stop this bunch? What a way for Mahela and Sanga to sign off on their last tour of England... Take a bow, Angelo and co!

    ESPN

    අම්මා මේ ටිකට නම් අඩන්න හිතුන සිංහලයො..
    උපරිමයි..

    මීට වඩා තව මොනාද බලාපොරොත්තු වෙන්නෙ අපේ ටීම් එකෙන්..
    ඕනෑවටත් වඩා කරා දැනටමත්..

    3.gif

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    බින්දු;16819719 said:
    ade fun ekata ban :eek::eek:

    sirawata :D:D:yes::yes: kunu katha ahagena, randu wevi, nidi maragena, le puchchagena, heart attack hadagena :lol::lol: team eka tharamatama apith mahansi wuna
    mage angatath pana nathuwa hitiye oi antima hariye
    e tharan stress :dull::rofl:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ගඟුල;16819712 said:
    SL win series with a ball to spare

    • draw වෙන මැච් එකේ මොනවා බලන්නද කියල දොයියගත්ත බබාලට නෝ ආතල්
    • උදේට නැගිටලා අඬයි
    • දැන් ටෙස්ට් මැච් දෙකයි අන්තිම ඕවරේට වෙනකම් අපිව මරෝපු
    • අපේ උන් one day,t20,test කියල වෙනසක් නැතුව අන්තිම ඕවරේට කොහොමහරි මැච් එක අදිනවා
    • අපරාදේ කියන්න බෑ
    :lol:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    එළ එළ අවුලක් නෑ. උඹත් ඔය කිව්ව (වැස්ලින් ) පෙට්ටිය ගැන දන්නවනේ බං. බින්දුගේ පාෂාණ බෘංගරායයෙක් නිසා.

    :eek::eek: api ithin durin indan support kare. :D:D