මම නම් අවුර්දු 5කින් විතර ටිවි බලල නැඇයි මචං දැං අර යන්නේ ටොයිලට් එකේ කොමඩ් එක අතගාන ඇඩ් එකක් අරිම අජූතයි. ඩොමෙක්ස්ද කෙහෙදෝ. ඒකෙම යනවා තව විසබීජයක් කතා කරන ඇඩ් එකක්.![]()
![]()
මුන්ට කිසි ප්‍රතිපත්තියක් නැ
මම නම් අවුර්දු 5කින් විතර ටිවි බලල නැ
අනෙ මන්ද බන් ටිවි නම් එපා වෙනවා ඔය හාපික් වගෙ ඇඩ් නිසා යකෝ පඋන් ඒ ඇඩ් දාන්නෙම මිනිස්සු කන බොන වෙලාවටමුන්ට කිසි ප්‍රතිපත්තියක් නැ
![]()
අර prima kottu mee Ad එක යද්දී ඔලුවත් රිදෙන්න ගන්නවා බන්. මම kottu mee කන්න හෙනම ආසයි. ඉස්සර ගොඩක් දවස්වලට උදේට කනවා. මම ඔය ad එකෙන් පස්සේ කොත්තු මී කන එක සම්පූර්ණයෙන්ම නැවැත්තුව බන්. ඒ තරම් එපා වුණා.
තව ඔය වගේ කීපයක්ම තියෙනවා බන් එපාම කරපු ඒවා. අර rocell ad එකේ music එකත් මහ මූසලයි. උඹලටත් මෙහෙමද බන්?
kottu mee eka thawa hodai.. ara magi add eka dakiddi epa wenawa.. aran mona porak da wenna kiyanne



