Your first very own Vehicle

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    NISSAN AD 125000 කට ගත්තේ. 1998 දී. ඒ වෙද්දී මට වයස 20 යි, මගේ පලවෙනි job එකෙන් හම්බුකරපු සල්ලි වලින් ගත්තේ.

    images
     

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    Error

    Gaththe vidihai Dan vidihai....97 000 kata gaththe.. dannam 4.5Lks vitara giya. Thawa poddak wada tiyanawa iwara karanda. Thawa badu wagayak UK & USA walin gandath thiyanawa.magath enawa


    2jcvocp.jpg
     

    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    එළ එළ ඔහොම යමු. සමහරු පට්ට කාර් බස්සල තියෙනවනේ 22කට කලින් :cool::cool::cool: අපිටනම් ඒ පින නෑ අපිට කාර් එකක යන්න තව අරුදු පහ හයක් යයි. ඒ්ත් ෂුවර් නෑ :sorry:
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    එළ එළ ඔහොම යමු. සමහරු පට්ට කාර් බස්සල තියෙනවනේ 22කට කලින් :cool::cool::cool: අපිටනම් ඒ පින නෑ අපිට කාර් එකක යන්න තව අරුදු පහ හයක් යයි. ඒ්ත් ෂුවර් නෑ :sorry:

    eka thama ban jivithe kiyanne. atharinna epa try try. :yes:
     

    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    ඩිස්කවරි 135. වයස 25දි. තාමත් ඒක තමා.. ලබන අවුරුද්දෙ රට යන අදහසක් තියනව ඒක හරි ගියෙ නැත්නම් කාර් එකක් ගන්නව.
     

    Isuru19901227

    Well-known member
  • Dec 30, 2012
    676
    645
    93
    Age:23 Mama thama hamba karala thiyane Rs:15000 withari. Thama no job still in campus car ekake kawada gana labida mada :/. Thama foot sikal waline thami gamana :(
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    වයස අවරුදු 20 දි බජාජ් ඩිස්කවර් 125 බයික් එකක් ගත්තේ මගේ මුල්ම වාහනේ විදියට(මම උපයලා ඉතුරු කරපු සල්ලි වලින්) පුදුම සන්තෝසයක් තිබුනේ ඕක ගෙදර ගෙනාවම.:love: