අබාන්ස් එකේ ගාණට වඩා, රු 7000 ක් 10000ක් අඩුවෙන් යන්නේ හැම එකම වගේ.....
![]()
1.HP Sleek Book - 14-B050TU(1.4 GHz Intel Core i3-2367M)
Price-Rs. 59,000.00
2.DELL 3521 S i3 Laptop(3rd Generation Intel Core i3-3217U)
Price-Rs. 61,990.00
3.DELL NoteBook 3420 I3(3rd gen i3-3110M processor (3M Cache, 2.40 GHz))
Price-Rs. 59,000.00
me abance site eke thiyene 1year warrnty ekka dena price
.mewa ubata denna puluwan ganan kiyahan.man katath kala mataka ati.lap ekak ahala.7000 ho 10000 adu karala detakinam ekak ganna one.campus eke igenaganna lamayekta
අබාන්ස් එකේ ගාණට වඩා, රු 7000 ක් 10000ක් අඩුවෙන් යන්නේ හැම එකම වගේ.....




75000 ක ලැප් එකක් අරන් 25000ක කාලා බීලා එයි..
(සිරාවටම මොනිටරයක් කීයද? මගේ එක මාරු කරන්න ඕන පට්ට කරන්ට් එකක් යන්නේ..)