catholic කෙල්ලක්

thanujaka

Well-known member
  • මම දන්න කෙනෙක් ඔහොම සින් එකක් කරා, පොරුවෙ චාරිත්‍ර කරල පල්ලීයෙත් උත්සවයක් තිබ්බ.. පල්ලියෙන් එහෙම කේස් දාන්නෙ නෑ එහෙම.. ඕනෙ කෙනෙක්ට ක්‍රිස්ටියන් පල්ලියකට යන්න පුලුවන්නෙ බන්.. උබ බැප්ටයිස් වෙන්න ඔනෙ නෑ.. මොකද අපේ ඉස්කෝලෙ පල්ලියට අපි සර්විස් වලට යනව එහෙම ගොන් නිති දාන්නෙ මොන්ගොල් ෆාදර් කෙනෙක් තමා

    :yes::yes::yes::yes:
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    මචන් මම දන්න සීන් එකක් තියෙනව. උඹේ සීන් එකමයි කොල්ල සිංහල කෙල්ල ක්‍රිස්තියානි. තව ටිකක් හිතපං මචන් නැත්නම් උඹ බැන්දට පස්සෙ උබට සෑහෙන්න ප්‍රශ්න ඇතිවෙයි. තීරණය උබේ ‍අතේ.

    මෙතන ගොඩක් අය වරද්ද ගන්න තැනක් තමයි මේක.(කොල්ල සිංහල කෙල්ල ක්‍රිස්තියානි ).සිංහල බෞද්ධ,සිංහල කතෝලික, අපි ඔක්කොමලා සිංහල
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මෙතන ගොඩක් අය වරද්ද ගන්න තැනක් තමයි මේක.(කොල්ල සිංහල කෙල්ල ක්‍රිස්තියානි ).සිංහල බෞද්ධ,සිංහල කතෝලික, අපි ඔක්කොමලා සිංහල
    ඌප්ස්..
     
    windows7

    Well-known member
  • Feb 15, 2009
    875
    110
    63
    මෙතන ගොඩක් අය වරද්ද ගන්න තැනක් තමයි මේක.(කොල්ල සිංහල කෙල්ල ක්‍රිස්තියානි ).සිංහල බෞද්ධ,සිංහල කතෝලික, අපි ඔක්කොමලා සිංහල

    එක නම් ඇත්ත
     
    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    මචන් උබ මුලින්ම පල්ලියේ මිශ්‍ර විවාහයක් විදියට බැඳලා ඊටපස්සේ පෝරුවේ චාරිත්‍ර ගනින්. :D

    පූජාව බාගෙට දෙනවා කියල එකක් නැහැ මචන්. ඔය නොදන්න උන් කියන කතා. කතෝලික ආගමේ අයට සක්‍රමේන්තු 7ක් තියෙනවා. ආශිර්වාදකාර බන්දනය කියල එකක් තියෙනවා. දෙන්නම කතෝලික නෙමෙයිනම් father ට එක දානය කරන්න බැහැ. ඉතින් ඒ කෑල්ල නැතුව තමයි පූජාව වෙන්නේ.
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    බොදු බල සේනාව කියනවා වගේ, සින්හල බෞද්දයට සින්හලම ආන්ඩුව පු* ඇරලා තියෙන්නේ.. ඒක හරි වැරද්යි.. සින්හල බෞද්දයට බදින්න 5000යි. කතොලික ක්‍රිස්තියන් උන්ට 750යි.. :lol::lol::lol::lol:

    මුස්ලිම් උන්ට අමුතුම නීති අවුරුදු 12 උන්වත් සහේට ගෙව්නිච්චැකිඋ පල්ලිය කැමති නම්.. :shocked::shocked::lol::lol::lol::lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    සිංහල විදියටවත් කතොලික විදියටවත් තම්බි විදියටවත් බදින එක නෙමෙ ප්‍රශ්නය
    උබලා දෙන්නාගෙ හිතෙ ඇති වන බැදිම කැඩෙනවානම් ඔය බැදිල්ලෙන් හොදම දේ නොබැද ඉන්න එක
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,529
    17,534
    113
    Auckland
    බොදු බල සේනාව කියනවා වගේ, සින්හල බෞද්දයට සින්හලම ආන්ඩුව පු* ඇරලා තියෙන්නේ.. ඒක හරි වැරද්යි.. සින්හල බෞද්දයට බදින්න 5000යි. කතොලික ක්‍රිස්තියන් උන්ට 750යි.. :lol::lol::lol::lol:

    මුස්ලිම් උන්ට අමුතුම නීති අවුරුදු 12 උන්වත් සහේට ගෙව්නිච්චැකිඋ පල්ලිය කැමති නම්.. :shocked::shocked::lol::lol::lol::lol:

    :shocked::shocked::shocked::shocked::shocked:

    are you serious ?
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    යකෝ උබ නේද කොල්ලා. කෙල්ල දැන්ම උබව පාලනය කරනවද? :growl: ඔය බහුබූත නැතුව කෙල්ලවත් කැමති කරගෙන සිංහල විදියට පරණ චාරිත්‍ර වලට අනුව බැදපන්.

    Ow ban Sinhala kollek sinhala widihata bedapan. kellatath Budu dahame agaya therum karala diyan. Chaamwa pansalaka ganin ehenam :yes::yes::yes::yes:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    :shocked::shocked::shocked::shocked::shocked:

    are you serious ?
    මම හොදටම දන්න හින්දා කිව්වේ බන්.. මම නම් ලන්කාවේ නෙමෙයි, ඒත් කතාව 100%ක් ඇත්ත. පල්ලියෙන් බදිනවා නම් රෙජිස්ටාර් ගාස්තු 5000ක් ඔනැ නැ..
     
    johnmulder

    Member
    Jun 18, 2014
    71
    2
    0
    මන් catholic කෙල්ලක් එක්ක යාලු වෙලා හිටිය බන්. මන් buddihst. එත් අන්තිමට එයාලගෙ ගෙදරින් කේස් දැම්ම මන් buddhist නිසා. අපිට වෙන් වෙන්න උනා මචන්. එත් උබට සුබ පතනවා. කෙල්ල කැමති විදියට වෙඩින් එක ගනින්.
    ;);)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සිංහල විදියටවත් කතොලික විදියටවත් තම්බි විදියටවත් බදින එක නෙමෙ ප්‍රශ්නය
    උබලා දෙන්නාගෙ හිතෙ ඇති වන බැදිම කැඩෙනවානම් ඔය බැදිල්ලෙන් හොදම දේ නොබැද ඉන්න එක
    :yes::yes::yes:
    අනිවා ගයියා.. සීන් එක දැන් වෙනම පැත්තකට යන්නෙ.. මොකුත් නොකියා හිටියෙ ඒකයි..:lol:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,499
    16,254
    113
    බොදු බල සේනාව කියනවා වගේ, සින්හල බෞද්දයට සින්හලම ආන්ඩුව පු* ඇරලා තියෙන්නේ.. ඒක හරි වැරද්යි.. සින්හල බෞද්දයට බදින්න 5000යි. කතොලික ක්‍රිස්තියන් උන්ට 750යි.. :lol::lol::lol::lol:

    මුස්ලිම් උන්ට අමුතුම නීති අවුරුදු 12 උන්වත් සහේට ගෙව්නිච්චැකිඋ පල්ලිය කැමති නම්.. :shocked::shocked::lol::lol::lol::lol:

    :D:yes:
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    :shocked::shocked::shocked::shocked::shocked:

    are you serious ?

    පල්ලියෙ අත්සන් කරන්නෙත් රජයේ විවාහ රෙජිස්ටාර්ගේ පොතමයි.පල්ලියත් රජයේ අනුමත ගාස්තු වලට බැදිලා ඉන්නේ.750 බන්දන පල්ලි නම් කොහෙවත් නැහැ.