catholic කෙල්ලක්

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl

    Then I'm so sorry.. SRi Lanks can made hilarius theories that no one can beat. but yet they can't made simple hedging agreement according to P.B. Jayasundara
    .

    If you think about china according to Mahinda rajapaksha. Its world's best place. But yet economy reviews show only 10% percent of chineese population benifit's its GDP Mass like Sri Lanka. Rest 90% percent still don't know what is GDP and what they are paying for.. So my bad.. So sorry for you and your country.


    same with americans son...
    Very few people run the whole economy....
    most them are Jews who run the america and who holds the Jerusalem where Muslims and christians who killed each other for centuries :lol:

    howrich2.jpg
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    බොදු බල සේනාව කියනවා වගේ, සින්හල බෞද්දයට සින්හලම ආන්ඩුව පු* ඇරලා තියෙන්නේ.. ඒක හරි වැරද්යි.. සින්හල බෞද්දයට බදින්න 5000යි. කතොලික ක්‍රිස්තියන් උන්ට 750යි.. :lol::lol::lol::lol:

    මුස්ලිම් උන්ට අමුතුම නීති අවුරුදු 12 උන්වත් සහේට ගෙව්නිච්චැකිඋ පල්ලිය කැමති නම්.. :shocked::shocked::lol::lol::lol::lol:

    ne bn oya gedara genalla register karanna 5000 neth nm 1300 gank :yes:
     

    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    fathers la mokuth kiyanne naha :)
    mage ona tharan aya church and poruwa dekama kara (pansal giya kalin dawase)
    baya wenna deyak natho :D
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    නොදන්න කමට අහන්නේ මේක සෙල්ෆ් ෆීඩින්ද? ශක්තිය විනාශවීමක් සිදු නොවෙනවා කියන නිගමනයේ හිටිඔයොත් මේ සතාට මේ විදියට දිගටම ඉන්න පුලුවන් නේද?
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son


    Listen to my friends this very well Listen my frieds what he is talking about those christian catholic Muslim
    තරහා වෙන්න එපා මෙහෙම කිව්වට (තරහා උනත් කරන්න දේකුත් නැ, මොකො යාලු වෙලා හිටියයැ ) ලොරි ටොක් දුන්නට මේ හාමුදුරුවො, සීත කාලේ රශියා යනකොට අදින්න ඔනා ඇදුම් මොනවද කියලවත් දැනගෙන ඉදලා නැනේ. ලොකේ නිවනට දක්කන්න හැදුවට ලොරි ටො අබ ගෙඩිය වගේ රටේ විතරයි වගේ..
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    Church eke fathersla ema prashnayak karane na half mass eka gana puluvan komath :)
    eth chutak girl eka katha karagathanam hondai neda mokada church ekatath poruwe ceremony ekath dekama girlge pathenmane viyadam karana vene ethakota girlta viyadama double venava :nerd:
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    ewa case na ban,palliye marry karala ,passe poruwata negapan.eka maha loku deyak nemei,ayalage book ekak thiyenawa,eke liyanna oni marry kara kiyala.echarai.palliye lokuwata ganne nathuwa,gihin waren.echarai
     

    nikidw

    Member
    Apr 16, 2014
    749
    67
    0
    තරහා වෙන්න එපා මෙහෙම කිව්වට (තරහා උනත් කරන්න දේකුත් නැ, මොකො යාලු වෙලා හිටියයැ ) ලොරි ටොක් දුන්නට මේ හාමුදුරුවො, සීත කාලේ රශියා යනකොට අදින්න ඔනා ඇදුම් මොනවද කියලවත් දැනගෙන ඉදලා නැනේ. ලොකේ නිවනට දක්කන්න හැදුවට ලොරි ටො අබ ගෙඩිය වගේ රටේ විතරයි වගේ..

    dan methana aduma prashne mokadda. hamuduruwo dannathi dewal godak athi. hamudurowo kiyanne hamudruwo. nathuwa siyalla danna kenek kiyala kohwath kiyala ne neda.man methana hamduruwonge danuma check karanna dapu ekak neme meka :frown:
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    dan methana aduma prashne mokadda. hamuduruwo dannathi dewal godak athi. hamudurowo kiyanne hamudruwo. nathuwa siyalla danna kenek kiyala kohwath kiyala ne neda.man methana hamduruwonge danuma check karanna dapu ekak neme meka :frown:
    ඌයා එහෙම කිව්වට මෙයා දෙන ටොක් නම් සියල්ල දත් වගේනේ.. :lol::lol:
     

    nikidw

    Member
    Apr 16, 2014
    749
    67
    0
    ඌයා එහෙම කිව්වට මෙයා දෙන ටොක් නම් සියල්ල දත් වගේනේ.. :lol::lol:

    mataha tiyaganin machan ekak me hamudurwo rattaran hamudurwo kenek ea hamduruwo nathi una paduwa apita tama danewa. eda natiuna dawase danuna duka tamath ea wagema hithata danenawa adatath asata kandulu enawa :(:(umbalata owa terenne mokada uba danne me hamuduru kiyanne kauda attama ea hamduruwo jiwath uan vidiya danne ea hamdurwo lagin hitapu aya.. eka nisa umba wage ayager reply wadak ne. umba danna deyakuth ne. :(:(:(:(:(
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    mataha tiyaganin machan ekak me hamudurwo rattaran hamudurwo kenek ea hamduruwo nathi una paduwa apita tama danewa. eda natiuna dawase danuna duka tamath ea wagema hithata danenawa adatath asata kandulu enawa :(:(umbalata owa terenne mokada uba danne me hamuduru kiyanne kauda attama ea hamduruwo jiwath uan vidiya danne ea hamdurwo lagin hitapu aya.. eka nisa umba wage ayager reply wadak ne. umba danna deyakuth ne. :(:(:(:(:(
    ඔව් ඒක නම් ඇත්ත. මේ හාමුදුරුවො රත්තරන් දැන් ස්ටේජ් නගින අය පිත්තල :D:D
     

    hcf

    Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    පල්ලියෙන් එහෙම කිසිම කේස් එකක් නෑ මචන් , මිශ්‍ර විවාහයකදී සාමාන්‍ය විවාහයක කරන තරම් චාරිත්‍ර කරන්නේ නෑ ( එකත් හොඳයි උබට වෙලස්සනින් පුජාව ඉවර වෙනවා:D ) කෙල්ලගේ කැමැත්ත එක නම් ඒ විදියට කරපන් , hall එකේදී අයෙත් පෝරුව චාරිත්‍ර ටික කරන්න පුළුවන්නේ බන්
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,704
    2,498
    113
    Bevery Hills-90210
    අපේ අයියා කෙනෙක් බැන්දේ කැතලික් අක්කා කෙනෙක්.. වෙඩින් එත ගත්තේ ගංගාරාම පන්සලේ.....
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    සිංහල විදිහට බැදපන් මචං. නැත්තං උබටම අනාගතයේදී දුක් වෙන්න වෙයි.
    ඕනෙම නම් කතෝලික පල්ලියේ උත්සවයක් ගන්න පුලුවන් ඇති. දන්න තරමට නම් රෝමානු කතෝලික අය එහෙම ප්‍රශ්ණ දාන්නෙ නෑ. හැබැයි අනිත් ක්‍රිස්තියානි අය නම් කොහොමද දන්නෙ නෑ.

    :yes::yes::yes:
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මම මගේ ආගමටයි ජාතියටයි හුගක් ආදරේ කෙනක්, කවුරු හරි මගේ ජාතියට බැන්නෝත් මට යකා නගිනවා,

    macho uba palliyen kasade karanna hithuve jathiyatai agamatai vada kellata adare hindane bn. :P

    e bn uba jathiyatai agamatai adarenam e vidiyata marry karahan bn :D
    nathnam marry kalata passe tho katholika agama valanda gani,aye ahanna deyak na bn.mn danna un dennek innava un dennagema ganu katholikai.unge lamaith katholika agame vidiyatai bn vada karanne.daham pasal yanne na,palliyata yanne.ane mnda bn unge pirimikam valin mokatada kiyala.ganita ona vidiyatane bn jivath venne :no::no::no: