ඒකිගේ ආසාව බන්, එක නිසා මම chance එකක් දෙන්න බැලුවේ
digatama chance didi indapan putha..!!
kidding..
usagena ghin register karagena gedara aran palyan bnz..pallith na,kowiluth na,charithra warithrath na, father baninneth na..!!!


ඒකිගේ ආසාව බන්, එක නිසා මම chance එකක් දෙන්න බැලුවේ


digatama chance didi indapan putha..!!
kidding..
usagena ghin register karagena gedara aran palyan bnz..pallith na,kowiluth na,charithra warithrath na, father baninneth na..!!!![]()


සමහර පල්ලි වලින් කෙස් අදිනවා
සමහරු එහෙම නෑ හොයල බලපන් උබට කොහොම මේක බලපායිද දන්නෙ නෑ
බය වෙන්න එපා අවංක ආදරේ පරාද කරන්න බෑ
හැබැයි යාලුවා සිංහල ක්‍රමයට ඉතුරු සියලු දේ වෙන්න ඕනේ
පුළුවන් නම් අරක්කු නැති මගුල් ගෙයක් ගනින්
math giya bana bana 
)ඒක ඇත්ත දැන්ම ඔහොම කියන කෙල්ල පස්සෙ කියයි ලමයිනුත් ක්‍රිස්තියානි ආගමට ගන්න ඕනෙ කියලා. උබට හිතෙයි බනින්නෙ නැත්තං කමක් නෑකියලා. අන්තිමට මොකද වෙන්නෙ කියලා හිතපං. පස්සෙ දුක්වෙන්න තීරණ ගන්න එපා. දැන්ම ඕව හිතපං. අන්තිමට අබ ක්‍රිස්තියානි පව්ලක ඉන්න සුලු ජාතිකයෙක් වෙයි. එතකොට දුක්වෙලා වැඩක් නෑ.![]()


පල්ලියෙහ් බදහන්, සිංහල විදියටත් බදහන්
