Sri Lankan Tall Guy Problems

ccmh

Member
Nov 7, 2008
4,237
379
0
බබා ලන්තේ
මමත් අඩි 6ක් උසයි ...

කෙල්ලො උස අයට කැමතියි .... තියන ලොකුම අවාසිය තමයි ගෙදර ඇතුලුව අනිත් අහල පහල ගෙවල් වල උස තැනක තියන බල්බ් එකක් මාරු කරන්න අනම් මනම් වැඩ වලට යන්න වෙන එක:yes: :P ....
ow bn...wall clocks wala battery maru karannath set wenawa gedaradi :)

ubath dan sahenna usai nh ban :D apita nam oya karadara na
kota jitwithe!
umba kota nane bn ?? :eek: bota ehemada hithenne ?? :eek::eek:
 
speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,349
    17,271
    113
    Auckland
    :lol::lol::lol:

    XR BAJA :shocked: හප්පා... මගෙ හීනයක් බන්z ඕකක් ගන්න එක.​

    කොට සින්හලුන්ට නම් හිනයක්ම තමා :D :P

    මේකට නම් හොදටම රිදෙයි™
    :rofl:
     
    roxter

    Well-known member
  • Sep 7, 2009
    5,192
    380
    83
    5' 10"
    ape paththe kota bus ekak tiye oke giyoth oluwa wadinawa hathara wate...bus wala idagena giyoth kakul hirawenawa.
    kannadi awula matath tiye..
    ande nida ganne vikarneta...kelin nida gannakota poddak udata giya gamn oluwa wadinawa,yatata giyoth kakul wadinawa.
     
    • Like
    Reactions: ccmh

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    කොට සින්හලුන්ට නම් හිනයක්ම තමා :D :P

    මේකට නම් හොදටම රිදෙයි™
    :rofl:
    :lol::cool:

    nidagaththama usa wadak nane :p
    :P

    5' 10"
    ape paththe kota bus ekak tiye oke giyoth oluwa wadinawa hathara wate...bus wala idagena giyoth kakul hirawenawa.
    kannadi awula matath tiye..
    ande nida ganne vikarneta...kelin nida gannakota poddak udata giya gamn oluwa wadinawa,yatata giyoth kakul wadinawa.
    passe rep return karannam lokka :( mama deela wadilu :(:(
     
    AD Udara

    Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    සමහර බස් සීට් වල වාඩි වුණහම දණහිස් 2 ඉස්සරහ සීට් එකේ වදිනවා.ඊට පස්සේ ඉතින් අල බැහැල වගේ කකුල් 2 ඈත් කරන්න ඕන . :(:(

    සපත්තු සෙරෙප්පු වල සයිස් හොයන්න ගියාම පට්ට දුකක් විදිනවා බන්..:yes::yes:
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    සමහර බස් සීට් වල වාඩි වුණහම දණහිස් 2 ඉස්සරහ සීට් එකේ වදිනවා.ඊට පස්සේ ඉතින් අල බැහැල වගේ කකුල් 2 ඈත් කරන්න ඕන . :(:(

    සපත්තු සෙරෙප්පු වල සයිස් හොයන්න ගියාම පට්ට දුකක් විදිනවා බන්..:yes::yes:
    appe ow bn...mage kakula palal wadi..a nisa length hari giyath width eka kelawenawa godak welawata..
    mama india giyapu welawaka shoes ganna giya...un gawa thiyena lokuma size eka 10 :sorry:
     
    AD Udara

    Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    appe ow bn...mage kakula palal wadi..a nisa length hari giyath width eka kelawenawa godak welawata..
    mama india giyapu welawaka shoes ganna giya...un gawa thiyena lokuma size eka 10 :sorry:

    ඔව් බන් .. සමහර උන් කියනවා බන් මල්ලි ඔයාට හරියන සයිස් එක අපි ගාව නෑ කියලා..:lol::lol:
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    mage usath adi 6 i bn sirama seen eka :yes::yes::yes::yes:
    :D
    avatar289780_33.gif
    :D

    ඔව් බන් .. සමහර උන් කියනවා බන් මල්ලි ඔයාට හරියන සයිස් එක අපි ගාව නෑ කියලා..:lol::lol:
    ow bn...slippers nam odel eke thamai godak thiyenne hariyana size :(

    :D:D:D:Dඅල බැහැල වගේ කකුල් 2 ඈත් කරන්න ඕන
    aththa yakow kiwwe :P

    indian ewwa kohomath kotai kiyala ahala thiyanawa :lol::lol::lol::lol:
    ow bn :rofl: mehe thawa hondai...
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle

    :lol:අපෙ එකෙක් ඉන්නවා ඔය වගෙ උස වාහනෙක කොහේ හරි යද්දි උව දාන්නෙම ඩ්‍රයින් සීට් එකට :lol: ඇයි බන් බූරු ඇද වගෙ කකුල් දෙක දිග ඇර ගත්තම අපෙ කකුල් කොහේද තියන්නෙ:frown:
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    :D
    :cool:

    :eek:ape achchith meeta wada usai:(
    :lol::(

    :lol:අපෙ එකෙක් ඉන්නවා ඔය වගෙ උස වාහනෙක කොහේ හරි යද්දි උව දාන්නෙම ඩ්‍රයින් සීට් එකට :lol: ඇයි බන් බූරු ඇද වගෙ කකුල් දෙක දිග ඇර ගත්තම අපෙ කකුල් කොහේද තියන්නෙ:frown:
    samahara welawata 5 seater car eheka 6 denek ehema yaddi patta hirai bn...
    danahis 2 kata gawata enawa :(
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    කිසි ගින්නක් නෑ මගේ උස 5'5 ..:D...මට තියෙන එකම අවුල උස බයික් පදින්න බැරි දුක විතරයි..කකුල් බිම තියන්න බෑ නෙ.:(..වෙන නම් කිසි කරදරයක් නෑ ලොකු උසක්‌ නෑ කියලා ...