Sri Lankan Tall Guy Problems

RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    බලාගෙන ගියාම මේක අමාත්‍යන්ශයක් හදලා විසඳන්න ඕන ප්‍රශ්නයක් ... අපි මහින්ද මාමිට ලියුමක් දාමු 'අඩි 6ක් උස අයගේ කටයුතු අමාත්‍යන්ශය' කියලා වෙනව එකක් පටන් ගන්න....මැන්ස් උඩ පැනලා ඇමතියෙක් දායි :P....
     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    උස වැඩි වෙන අය වයසට ගියාම හරිම දුක් විඳිනවා.උන්ට ආතරයිටිස් හැදෙනවා.ඒ මදිවට ඇවිදින්න අමාරුයි. අඩි පහ පහාමාර වගේ තමයි හොඳ.කොටයි කෙට්‍ටුනම් නියමයි.නාකි වුනත් කොල්ලා වගේ.බඩුවක් සෙට් කරගන්න උස ප්‍රශ්නයක් නෑ.සල්ලි තමයි ඕන.සනත් ජයසුරිය මහේල සචින් ,අරවින්ද කොට අය.ඕන තරම් බඩු ඉන්නවා.අනිත් එක කොට අය බුද්ධියෙන් ඉහලම අය.උස අය මෝඩයෝ.ජපානේ තමයි හොඳ උදාහරනය.
    minihekge usen buddiya gena kiyanna be bn...japanese unge ahawal ekath kotai...ethakota umbe theory ekata anuwa kota hamogema malli kotaida ??

    6" එච්චර case නෑ බන්... 6.2" , 6.3" වෙද්දී තමා අවුල....
    ow macho meka patta usak nemei :yes: eth bn lanakawe hatiyata meka awul :sorry:

    atta ban.mn 6'2
    :sorry::(

    ade 6.1" thiyanawa
    11.gif
     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    :D

    :rolleyes:

    අඩි 6ක් උස බම්ප්
    ;)

    බලාගෙන ගියාම මේක අමාත්‍යන්ශයක් හදලා විසඳන්න ඕන ප්‍රශ්නයක් ... අපි මහින්ද මාමිට ලියුමක් දාමු 'අඩි 6ක් උස අයගේ කටයුතු අමාත්‍යන්ශය' කියලා වෙනව එකක් පටන් ගන්න....මැන්ස් උඩ පැනලා ඇමතියෙක් දායි :P....
    aniwa daai kiwwoth :rofl: ape minister widiyata champika ranawaka illamu :)
    patta usaine champika lokka :cool:
     

    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    නිකන් ඩවුන් සවුත් කියල දාගෙන තවුසන් ටෝක් දෙන්න එපා බන්... කොටන කුකුලට ඒක මාතරද, කොලොබද, යාපනේද කියල වැඩක් නැහැ උ කොටනවා.. උබල කියන විදියට උබල වැරදිලා හරි වෙන රටකට ගියොත් නගුට පුකේ ගහ ගත්ත බල්ලෝ වගේ ඉන්න වෙන්නේ මොකද උන් මලාට මාතර එන්නේ නැහැ නේ...?

    නිකන් අම්ම තාත්ත පහත රට උන පලියට තොපි වගේ සිකනල්ලු පහත රට වෙන්නේ නැහැ යකෝ එක මතක තියා ගනින්....

    නිකන් නෙමෙයි පකෝ ඩවුන් සවුත් දැම්මේ.. මගේ අම්මත් මාතර, තාත්තත් මාතර, මගේ පෙකනිය කැපුවෙත් මාතර.. ඉන්නෙත් මාතර.. උඹල වගේ තවුසන් ටෝක්ස් දෙන සිපයි එලකිරියේ වැහි වැහැල...
     

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    නිකං ලැජ්ජයි වගේ මේකේ රිප්ලයි කරන්න :P