
ow bn..samahara urinal wala chu karaddi angata ihenawa usa wadi nisasira scn tika mcn umbala kiyala tiyenne.
samahara dorawal walin yanna baa nawenne nathuwa (amabanata oluwa wadilath tiyanawa mage)
andum, sapaththu ganna giyaama thamai andenne
hariyata putuwaka konda tiyagene saneepeta indaganna baa
tie eka ekko kota wenawa, naththan ara loop ekata set wenna danna hena gemak denna one
samahara urinal commodes godak palleha tiyenne..wili lajjawe baa
anemnada bn matanam hitha yannema kota kellontama thama.. cute hinda wenna athi![]()
mata wada 9" kotai
)ow ow bnටී ශර්ට් ගන්න ගියාම එපා වෙනව ඕයි !!!
shoulders walata gaththoth usa awul..mata ganennema XL size 

ow bn... 5' 5" athi...mehe kelloth 5' 2" to 5' 6" range eke inneජන්තු අයියා;16865849 said:කිසි ගින්නක් නෑ මගේ උස 5'5 .....මට තියෙන එකම අවුල උස බයික් පදින්න බැරි දුක විතරයි..කකුල් බිම තියන්න බෑ නෙ.
..වෙන නම් කිසි කරදරයක් නෑ ලොකු උසක් නෑ කියලා ...
so athi macho oya gaana 
this is the price we have to pay for being awesomematath oya gatalu okkoma thiyanawa ban....

Adenawa nee math 6 yai![]()
Owa okkomath iwasanna puluwan bung eka eka auntylage adonawa ahanna bah bn
Anee puthaa usa gihillane ,Ay ganieye mata manda poshanaya thybune naa kiyala thamaa kiyanna hithenne![]()

5.11i man.. serama aththa ban aththama kiwwatanam mewwa ekak katata dannama oni...


ටී ශර්ට් ගන්න ගියාම එපා වෙනව ඕයි !!!
ow bn...datha kata poottu karagena daana ewa avidinna baladdi avidaganna beඔව් සපත්තු ගන්න ගියාම තව අමාරුයි ....
මට ලස්සනයි කියල හිතිච්ච සපත්තු,සැන්ඩ්ල්ස් කවදාවත් ගන්න ලැබිලා නැ සයිස් ප්‍රශ්නෙ නිසා .... ඊට හපන් කඩේකට ගියාම ඒකෙ වැඩ කරන එකියක්/එකෙක් දත් විලිස්සගෙන බූරු හිනාවක් දාල ' ඕකෙ ලොකුම සයිස් එකත් ඔයාට මදිවෙයි' කියනාකොට ...


hafoii![]()
![]()


උස 6 2 ,ඔය හැම දුකම මාත් විදිනවා ,පොඩි පොඩි වාසිත් තියේ![]()


kello kemathi bn height ekata 
අඩේ මටත් මේ උස වදයක් බන් අඩි 6 ට වැඩි මමත් හෙට හරියට මැනලා දාන්නම්
aravinda lawata sachin mahela nam natuwa atiඋස වැඩි වෙන අය වයසට ගියාම හරිම දුක් විඳිනවා.උන්ට ආතරයිටිස් හැදෙනවා.ඒ මදිවට ඇවිදින්න අමාරුයි. අඩි පහ පහාමාර වගේ තමයි හොඳ.කොටයි කෙට්‍ටුනම් නියමයි.නාකි වුනත් කොල්ලා වගේ.බඩුවක් සෙට් කරගන්න උස ප්‍රශ්නයක් නෑ.සල්ලි තමයි ඕන.සනත් ජයසුරිය මහේල සචින් ,අරවින්ද කොට අය.ඕන තරම් බඩු ඉන්නවා.අනිත් එක කොට අය බුද්ධියෙන් ඉහලම අය.උස අය මෝඩයෝ.ජපානේ තමයි හොඳ උදාහරනය.
උස වැඩි වෙන අය වයසට ගියාම හරිම දුක් විඳිනවා.උන්ට ආතරයිටිස් හැදෙනවා.ඒ මදිවට ඇවිදින්න අමාරුයි. අඩි පහ පහාමාර වගේ තමයි හොඳ.කොටයි කෙට්‍ටුනම් නියමයි.නාකි වුනත් කොල්ලා වගේ.බඩුවක් සෙට් කරගන්න උස ප්‍රශ්නයක් නෑ.සල්ලි තමයි ඕන.සනත් ජයසුරිය මහේල සචින් ,අරවින්ද කොට අය.ඕන තරම් බඩු ඉන්නවා.අනිත් එක කොට අය බුද්ධියෙන් ඉහලම අය.උස අය මෝඩයෝ.ජපානේ තමයි හොඳ උදාහරනය.

okkoma aththa 
