ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ඉසුරුවෝ ප්ලග් දෙක මාරු කරපන්..

    ගොඩක් වෙලාවට කර මුලින් කඩල යන්න පුලුවන් සෙරමික් කෑල්ල.:yes::yes:

    Uba kohenda bun owa igenagaththe:baffled::baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Uba kohenda bun owa igenagaththe:baffled::baffled:

    අනේ ඕකෙ මහලොකු දෙයක් නෑ බන්..මං බයික් එක ගන්නකොට තිබ්බ ප්ලග් එකටත් ඔය කෙලිය වෙලා තිබ්බා..:dull:

    වැටුන නිසා බලන්න කිව්වෙ බන්..:yes:

    මිකැනික් වලට නම් ඉතින් අර බීල බීල වෙරි මර ගාතෙ එන එකා තමා හොඳම..:P
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ඒ ටැපට් වදිනව බන්. :yes::yes:රත්වෙනකොට ක්ලියරන්ස් වෙනස් වෙනව. ටැපට් එජස්ට් කරල වැඩේ ගොඩ්දාගන්න පුලුවන් වෙයි බොහෝදුරට..:yes:

    ඒත් හරිගෙයෙ නැතොත් ඔයිල් ජාතිය මාරු කරන්න. මොකක්ද දැන් දාන්නෙ?

    කැල්ටෙක්ස් හරි මොකක් හරි දැම්මෙ මන් හරියට නම දන් නැ බන්.. ෆ්‍රි සර්විස් එකෙ දාපු එක... මොකක්ද දාන්න හොද ඔයිල් ජාතිය... ටැපට් එජෙස්ට් කරන්නෙ කොහොමද බන්
    :sorry:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    අප්පට රේස් කරන්න එපා බන්..

    කලු දුම නම් භයානකයි බන්...:sorry:

    මීටරේ නම් මොකක්හරි කරගන්න පුලුවන් වෙයි.

    එන්ජිම නම් මොනව වෙලාද කියල කියන්න බෑ බන්. උඹ එනව කිය කිය හිටිය ආවෙත් නෑනේ..

    ඔන්න එන්න පුලුවන්නම් ඉරිදට කලින් වරෙන් මේ ටිකේම ගෙදර.

    එන්ජිම මොකුත් වැදුනෙ නෑ නේද බන්. වයරින් කේස් එකක් වෙලා මිස් කරනවද කියන්න බෑ හැබැයි.

    අර සීට් එක යට තියන ෆියුස් එක බලපන් ඔක්කොටම කලින් මීටරේට...:yes::yes:

    plug deka galawala check karala baluwa ban wenasak naha penna..hodata sudda karala set kala..kokatath mama ada wena plug dekak daala balannam..aeth aehema nan heta hari anidda hari aniwa aennam..meka maha wadayak wela ban dan
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    plug deka galawala check karala baluwa ban wenasak naha penna..hodata sudda karala set kala..kokatath mama ada wena plug dekak daala balannam..aeth aehema nan heta hari anidda hari aniwa aennam..meka maha wadayak wela ban dan

    වරෙන් ඕන වෙලාවට ඉරිද වෙනකම් ගෙදර.

    මගෙ එකේ CDI යුනිට් එකක් හදන්න වෙලාව නැතුව බන් ඉන්නේ.. කරන්න ඕනෙ දේ ඔක්කොම ඔලුවෙ තියනව වෙලාවක් නෑ..

    චයිනීස් CDI කාලයක් යනකොට ටික ටික වෙනස් වෙනව බන්..

    දෙන් එන්ජිම අන්තිම ටිකේ අදින්නෙ නෑ මගෙ එකේ.. 100පනින්නෙ නෑ දැන් වැඩිම 95 විතරයි. දාපු දවසෙ 110 ගේමක් නැතුව ගියා.:P

    අතට තේරෙනව ටික ටික වෙනස් වෙනස කියල CDI එක. :sorry:

    වරෙන් ඕකට මෝක්හරි කරමු.:yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කැල්ටෙක්ස් හරි මොකක් හරි දැම්මෙ මන් හරියට නම දන් නැ බන්.. ෆ්‍රි සර්විස් එකෙ දාපු එක... මොකක්ද දාන්න හොද ඔයිල් ජාතිය... ටැපට් එජෙස්ට් කරන්නෙ කොහොමද බන්
    :sorry:

    TDI කිව්ව මචෝ රත්වෙනකොට ටැපට් ක්ලියරන්ස් වැඩි වෙනව නෙමේ අඩුවෙනව කියල.:yes:

    ගැරෙජ් එකකට ගිහින් කියන්න. ඕක එජස්ට් කලාම හරියයි..:yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Suba udasanak kukulani. Still at Polonnaruwa. Ena gaman Dambulle and Kurunagala customer site dekak wadala ennath oni.

    අනේ අනේ මේ නිකම් කොටු පනින්නේ නැතුව එනවා ගෙදර. :angry::angry:

    නාකි විසේ..:angry:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    TDI කිව්ව මචෝ රත්වෙනකොට ටැපට් ක්ලියරන්ස් වැඩි වෙනව නෙමේ අඩුවෙනව කියල.:yes:

    ගැරෙජ් එකකට ගිහින් කියන්න. ඕක එජස්ට් කලාම හරියයි..:yes::yes:

    ලොකු වියදමක් යන වැඩක් ද බන්..?? මොකක් කියලද කියන්න ඔනෙ​
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    අනේ ඕකෙ මහලොකු දෙයක් නෑ බන්..මං බයික් එක ගන්නකොට තිබ්බ ප්ලග් එකටත් ඔය කෙලිය වෙලා තිබ්බා..:dull:

    වැටුන නිසා බලන්න කිව්වෙ බන්..:yes:

    මිකැනික් වලට නම් ඉතින් අර බීල බීල වෙරි මර ගාතෙ එන එකා තමා හොඳම..:P

    Kaud bun e ape janthu aiyada:baffled::baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ලොකු වියදමක් යන වැඩක් ද බන්..?? මොකක් කියලද කියන්න ඔනෙ​

    නෑ නෑ බන් නිකම් එජස්ට් කරන්න විතරයි තියෙන්නේ..

    වියදමක් යන්නෑ..:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Kaud bun e ape janthu aiyada:baffled::baffled:

    TDI

    drunk-meme-52262359225.png
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බොට මොකෝ වෙලා හිටියේ...:baffled:

    වෙලාවක් තිබුනේ නැහැ පහුගිය දවස් ටිකේ :sorry:
    එත් සැරින් සැරේ ෆෝන් එකෙන් ඇවිත් බලල සිංග්‍රීසි රිප්ලයි දෙක තුනකුත් දාල ගියේ ;)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    වෙලාවක් තිබුනේ නැහැ පහුගිය දවස් ටිකේ :sorry:
    එත් සැරින් සැරේ ෆෝන් එකෙන් ඇවිත් බලල සිංග්‍රීසි රිප්ලයි දෙක තුනකුත් දාල ගියේ ;)

    හරි හරි අවුලක් නෑ...:cool:
     
    Jun 4, 2010
    5
    0
    0
    :eek::eek:මචන්ලා මට ගන්න හිතිලා තියෙන්නේ Pulsar 135 එකක්.. එත් අහන අහන හැමෝම කියනවා ඒ බයික් එක හොද නෑ කියල එත් මට මාර අසයි Pulsar 135 එකට..Help me:rolleyes::rolleyes::rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :eek::eek:මචන්ලා මට ගන්න හිතිලා තියෙන්නේ Pulsar 135 එකක්.. එත් අහන අහන හැමෝම කියනවා ඒ බයික් එක හොද නෑ කියල එත් මට මාර අසයි Pulsar 135 එකට..Help me:rolleyes::rolleyes::rolleyes:

    ආස නම් ඉතින් අවුලක් නෑ..
    කොලිටිය කන්ට්‍රෝල් එක ඇත් කියල හිතෙනව නම් අවුලක් නැ. ලොකු ලෙඩ දෙන්නේ නැ. තෙල් නම් කරනව කොහොමත්.:)
     
    Status
    Not open for further replies.