Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    uba pay karala thiyenne LKR walin ney, mastercard conversion fee eka aniwa add wenawa.
    POS charges add wenawa.

    dan ithin atm withdraw karanna wei, pos charges add weddi padui :(

    ithin ban POS charges wadi unata passeth mama haren mehen badu gaththa .... 125.5rs wage awa ...eth meke 1$ kata 20rs k wage aduwen deela thiyenne .... apoo me widiyata giyoth patta paadui ... mama next month card eken pay karala TV ekak ganna hitiye ...eth dan okkoma athrinawa ...
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,284
    27,724
    113
    HNB Kottawa 08/July

    For Rs.8500 charged $72.28 (including HNB fee Rs 200 = $1.54 + payoneer fee $3.15)

    8500/67.59= Exchange rate = Rs.125.75
     
    Last edited:
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,661
    40,241
    113
    මචන් උඹල දැක්කද මේ අපේ නිග්ග දාල තියෙන ත්රෙඅඩ් එක? ඌ කියන්නේ BOC ATM එකෙන් නම් withdraw කරන්න එපා කියල.

    http://www.elakiri.com/forum/showthread.php?t=1623308

    mage anthimatama karapu withdrawal 3-4 kare boc eken. mata nam ehema awlak une naha.

    HNB Kottawa 08/July

    For Rs.8500 charged $72.28 (including HNB fee Rs 200 = $1.54 + payoneer fee $3.15)

    8500/67.59= Exchange rate = Rs.125.75

    thanks machn. rep+
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මම අද සල්ලි ගත්තා මචන් BOC එකෙන්.
    බැංකු ගාස්ති මොකුත් කැපුනේ නෑ මචන්.
    $1 = Rs.125.86 ගානේ exchange වුනේ. Withdrawal fee එක කැපුනා $.3.15.
    වෙන මොකුත් fees නෑ.

    මම කලින් HNB එකෙන් ගනිද්දීත් මේ rate ඒකමයි ආවේ. හැබැයි බැංකු ගාස්තු Rs.200කුත් උන් කපා ගත්තා.

    උඹලත් සල්ලි ගත්තු ඒවයි updates දාපන් මචන්ලා. :)
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,839
    2,469
    113
    Matara
    Local Currency Amount: [Rs 33000]
    Amount to charge: $266.94
    1$=123.62LKR

    HNB Bank.

    මචන්ලා මේ payoneer card එකෙන්
    1.දවසකට එක බැංකුවකින් ගන්න පුළුවන් උපරිම ගානක් තියෙනවද?
    2.Card එකෙන් දවසකට ගන්න පුළුවන් උපරිම ගානක් තියෙනවද? (එක දවසකට බැංකු 2 කින් වගේ ගන්න)
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,661
    40,241
    113
    මම අද සල්ලි ගත්තා මචන් BOC එකෙන්.
    බැංකු ගාස්ති මොකුත් කැපුනේ නෑ මචන්.
    $1 = Rs.125.86 ගානේ exchange වුනේ. Withdrawal fee එක කැපුනා $.3.15.
    වෙන මොකුත් fees නෑ.

    මම කලින් HNB එකෙන් ගනිද්දීත් මේ rate ඒකමයි ආවේ. හැබැයි බැංකු ගාස්තු Rs.200කුත් උන් කපා ගත්තා.

    උඹලත් සල්ලි ගත්තු ඒවයි updates දාපන් මචන්ලා. :)

    Thanks machn

    Local Currency Amount: [Sri Lanka, Rupee: 30000.0]
    Amount to charge: $241.48

    1$=125.87LKR
    BOC :cool:

    Commercial kohomada?

    commercial bank eke exchange rates tikak adui ban kohomath.
    rep+

    Local Currency Amount: [Rs 33000]
    Amount to charge: $266.94
    1$=123.62LKR

    HNB Bank.

    මචන්ලා මේ payoneer card එකෙන්
    1.දවසකට එක බැංකුවකින් ගන්න පුළුවන් උපරිම ගානක් තියෙනවද?
    2.Card එකෙන් දවසකට ගන්න පුළුවන් උපරිම ගානක් තියෙනවද? (එක දවසකට බැංකු 2 කින් වගේ ගන්න)

    hnb yanna epa ban. 40,000 ta aduwen withdraw karanawa nam seylan yanna.

    boc eken max 1 lakh puluwan.
    rep+
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,839
    2,469
    113
    Matara
    උබට සුවර්ද? BOC එකේ වැඩ කරන එකෙක් කිව්වා 40 000 දවසට ගන්න පුළුවන් කියලා.
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,839
    2,469
    113
    Matara
    Thanks machn

    commercial bank eke exchange rates tikak adui ban kohomath.
    rep+

    hnb yanna epa ban. 40,000 ta aduwen withdraw karanawa nam seylan yanna.

    boc eken max 1 lakh puluwan.
    rep+
    උබට සුවර්ද? BOC එකේ වැඩ කරන එකෙක් කිව්වා 40 000 දවසට ගන්න පුළුවන් කියලා.
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,839
    2,469
    113
    Matara
    අද මම HNB එකෙන් 100 000 ගත්තා.
    ඩොලර් එකක් රු 125.05 ගානේ වැටිලා. උන් රු 200 නම් කපාගන්නවා. මොකද හිතන්නේ. ලාබම BOC එකෙන් ගන්න එකද?

    Local Currency Amount: [Sri Lanka, Rupee: 100 000]
    Amount to charge: $799.67

    1$=125.05LKR

    HNB
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අද මම HNB එකෙන් 100 000 ගත්තා.
    ඩොලර් එකක් රු 125.05 ගානේ වැටිලා. උන් රු 200 නම් කපාගන්නවා. මොකද හිතන්නේ. ලාබම BOC එකෙන් ගන්න එකද?

    Local Currency Amount: [Sri Lanka, Rupee: 100 000]
    Amount to charge: $799.67

    1$=125.05LKR

    HNB

    BOC ලාබයි බන්. :yes:
    Thanks for sharing machan. :)
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    BOC එකෙන් ගත්තා නම් ඩොලර් එක කිය ගානේ වැටේවිද?

    මම අද සල්ලි ගත්තා මචන් BOC එකෙන්.
    බැංකු ගාස්ති මොකුත් කැපුනේ නෑ මචන්.
    $1 = Rs.125.86 ගානේ exchange වුනේ. Withdrawal fee එක කැපුනා $.3.15.
    වෙන මොකුත් fees නෑ.

    මම කලින් HNB එකෙන් ගනිද්දීත් මේ rate ඒකමයි ආවේ. හැබැයි බැංකු ගාස්තු Rs.200කුත් උන් කපා ගත්තා.

    :)
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,839
    2,469
    113
    Matara
    මම හවස සල්ලි ගත්තා BOC එකෙන්. ඒත් බන් මෙන්න Rate එක. මගේ නම් Withdrawal fee එක කැපෙන්නේ නැ.
    Local Currency Amount: [Sri Lanka, Rupee: 13000]
    Amount to charge: $106.49
    $1 = Rs.122.08 ගානේ exchange වුනේ.
    මේ විදියට අපේ Payoneer කාඩ් එකෙන් එක දවසක් ඇතුලත ඔනම ගානක් ගන්න පුළුවන් වගේ. මම අද දවසට 113000 අරගත්තා
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,839
    2,469
    113
    Matara
    මචන් දැන් Payoneer එකේ ෆෑසිලිටි එකක් තියෙනවා Payoneer එකේ තියෙන සල්ලි කෙලින්ම අපෙ බැංකු ගිණුමට දාන්න පුළුවන්. කවුරුහරි මේ ක්‍රමය පාවිච්චි කරලා තියෙනවද? මේ විදියට බැංකු ගිනුමට සල්ලි දාගනිද්දි එක අපි සල්ලි withdraw කරද්දිම ලැබෙන අගයට සමානද?
    මේ ක්‍රම දෙකෙන් මොකද්ද ලාබ. මම තාම බැංකුවට සල්ලි දාන ක්‍රමය පාවිච්චි කෙරුවේ නැ.
     
    paadui machan.
    bank eken exchange rate eka tikak wadiyen denawa.
    eeth payoneer eken USD withdraw karoth $20 wage gaanak kapa gannawa.
    EUR withdraw karoth exchange rate eka pattama aduwen deela salli kapa gannawa.

    kisima laabayak na.
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,567
    3,984
    113
    Lanka
    අද මම HNB එකෙන් 100 000 ගත්තා.
    ඩොලර් එකක් රු 125.05 ගානේ වැටිලා. උන් රු 200 නම් කපාගන්නවා. මොකද හිතන්නේ. ලාබම BOC එකෙන් ගන්න එකද?

    Local Currency Amount: [Sri Lanka, Rupee: 100 000]
    Amount to charge: $799.67

    1$=125.05LKR

    HNB

    mama pereda MC eke tiyena HNB ATM eken gatta 1USD = 122 awe :baffled::sorry::sorry:

    Transaction Amount 26000.00 LKR

    Total Charged $211.42

    1$ = 122.97LKR