windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    මචන් මම වයිෆ් ට nexus 5 එකක් අරන් දෙන්න හිතන් හිටියේ. උබලගේ මේ ත්‍රෙඩ් එක දැක්කට පස්සේ මට හිතුන lumia 925 එකක් අරන් දෙන්න. nexus 5 එකට වඩා lumia 925 එක හොදයිද? 1GB ram නේද තියෙන්නේ lumia 925 එකේ? අවුලක් නැද්ද? ලංකාවේ කීයක් වෙනවද මචන්? Made in Finland, Germany වගේ ගන්න තියෙනවද?

    අපො වයිෆ්ට ඇන්ඩ්‍රොයිඩ් අරන් දෙන්න එපා.පොඩ්ඩක් ඇත්නම් ස්ටක් උනාම පොලේ ගහවි.
    925 එකේ හැමදේම හොදයි.ලන්කාවේ නම් 45000 වගේ වෙයි.හරියටම දන්නේ නෑ මචන්.
    මේකෙන් අහපන් කතා කරලා.

    Divine Cell Care
    No. 3-40 B,
    3rd Level,
    Majestic City,
    Colombo 4,
    Sri Lanka.
    0112504004
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    කාලයක් තිස්සේ android පාවිච්චි කලා.. කිසි අවුලක් තිබුනේ නැහැ :yes:
    දවස් දෙක තුනක් windows lumia එකක් පාවිච්චි කලා:cool:
    දැන් ආයෙත් android xperia එකක් පාවිච්චි කරද්දී තමයි මට දැනුනේ windows කොයිතරම් ස්මුත් ද කියලා ..:yes:

    හෙට අනිද්දම windows අරගෙන ආයෙත් බැද්දට එනවා මං...:D:D:D

    ;)
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,187
    1,793
    113
    Badulla
    google map nadda lumia walata
    thawa 4n eka missing unth hoyaganna app ekak(Where's My Droid) wage ekak nadda
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    google map nadda lumia walata
    thawa 4n eka missing unth hoyaganna app ekak(Where's My Droid) wage ekak nadda
    google maps නැහැ මචං. google maps අයිති google ට නේ. ඒවා එන්නේ google devices එක්ක. මේ ඇවිල්ල මචං Microsoft, මේකේ මචං තියන්නේ here maps. එක ෆට්ට.. එකේ කිසම අව්ලක් නැ,මන් දාපු pics වලින් එක පේනවනේ... google maps වලටත් වැඩ සමහර වෙලාවට හොදයි කියල හිතෙනවා.... එත් Google Maps+‎ වගේ ආදේශක තියෙනවා store store එකේ
    http://www.windowsphone.com/en-us/store/app/google-maps/b8198963-7293-4d0e-97bb-d71808887c1c

    මේකේ මචං phone එක නැති උනොත් එක හොයාගන්න එන option එක OS එකත් එක්ක inbuilt ම එන දෙයක්. අයේ app දදා ඉන්න ඕනි නැ, එක මචං settings වලට ගියාම find my phone කියල තියෙන්න
    Windows-Find-My-Phone.jpg
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    https://www.facebook.com/Mahesh.N.Balasooriya/photos
    මේ මචන් 1020 එකක් තියාගෙන පට්ට ෆොටෝ ගහන ඩයල් එකක්.:yes:
    ඔක්කොම 1020 එකකින් ගහපුවා:yes:
    ගිහිල්ල බලපන් මචන් කොහොමද ෆොටෝස් වල කොලිටි ඒක කියල
    පොඩි පොඩි එඩිට් කරලා තියෙනවා.ඒත් කැම් එකේ කොලිටි ඒක ෆොටෝ දැක්කහම උබට තේරෙයි.
    පින්තුර මෙතන දාන්න විදියක් නෑ මගේ නෙට් ස්ලෝව් වෙලා:sorry:

    මචං Mahesh ව දන්නවද?? පට්ට වැඩ්ඩෙක් නේ :cool::cool:

    http://instagram.com/mass_cool
    https://www.flickr.com/photos/108959353@N05/
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    ඔන්න තවත් ෆට්ට feature එකක් හොයා ගත්ත... windows phone තියෙන හැමෝම මේක try කරලා බලන්න...
    windows phone 8.1 තියෙන අය ගාව phone එකේ settings ගියාම device hub කියල එකක් ඇති නේ.. එකෙන් ඔයාගේ lap එකට pc එකට access වෙන්න පුළුවන්....
    1.මුලින්ම device hub එකට යන්න
    2. ඊට පස්සේ එකේ search near by device දීල.. ඔයාගේ laptop එකත් එක්ක connect වෙන්න... ( මගේ නම් එකම wifi network එකට LAP එකයි phone එකයි connect කරලා තිබ්බේ)
    3. ඊට පස්සේ එතනම තියෙන apps වලට ගිහින් splashtop personal app එක install කර ගන්න.. එකේ account එකක් හදාගෙන reg. වෙන්න.. ඊට පස්සේ sing in වෙන්න
    4. ඊට පස්සේ මෙන්න මේ වෙබ් site එකට ගිහින්,,, app එක ඔයාගේ ලැප් එකට download and install කරලා.. අර කලින් හදපු account එකේ අයේ log වෙන්න
    http://www.splashtop.com/downloads
    5. දැන් phone එකේ device hub එකේ තියෙන splashtop personal app එක හරහා ලැප් එකත් එක්ක connect වෙන්න....
    දැන් ඔයාගේ phone එකේ ඉදලම ලැප් එකේ ඕනි දෙයක් කරන්න පුළුවන්. ඔව් ලැප් එක remotely මෙහෙය වන්න පුළුවන්. සින්දුවක් අහන්න,, browse කරන්න, movie එකක් බලන්න... මේ ඕනි එකක් පුළුවන්...

    මේ තියන්නේ snapshots
    2rysu83.png

    5x67wi.png

    ixtgz9.png

    5390d0.png

    xm3afa.png

    21dgcw7.png
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    මචංල windows phone hodai da? හොදයි ද කියන thread එකේ අනිත්මට මොකද උනේ... windows phone වලට බැනපු හැමෝම දැන් දැඩි නිහඩ තාවයකින් පෙනී යාමෙන් මට පෙනේනෙන් නේ windows phone එක හොදයි කියල උනුත් පිලි ගත්ත කියල.. :rofl::rofl::rofl: උබල මොකද ඒ ගැන හිතෙන්නේ? windows phone ෆට්ට ද? ;) නැත්තම් ෆට්ට ෆට ෆට ද ;) :rofl: :D:D

    ඒක මැක්සා ත්‍රේඩ් එක බන්.
    මට නම් වින්ඩෝස් ෆෝන්ස් තමා මැක්සා.
    ;););););););););););););)
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,797
    1
    1,844
    113
    ගෙදර තමයි බං
    මෙන්න මචං
    Originally Posted by zameeer View Post
    මම use කරන්නෙ මාස 5 ක් තිස්සෙ moliplayer use කරනවා ෆ්‍රී.
    1- First Change your region to "China" and restart your phone

    2- Now download moliplayer from Windows Phone Apps+Games Store (India)

    3- After installation, open it. The language will be in Chinese , don't worry. Click on the bottom link/button. Then moliplayer will start in English language.

    4- Then change your phone language to normal and restart. All set !! Done

    5- Repeat the step-3 to get moliplayer in English language. ENJOY !!!
    මේ තියන්නේ ලින්ක් එක http://www.elakiri.com/forum/showthread.php?p=16890476&highlight=Moliplayer#post16890476

    2nd step ekedi moliplayer pro eka nemeda download karanne??

    and 4th eke ban kohomatath language eka english neh thibune?? region ekada mee maaru karanna kiyanne
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔන්න තවත් ෆට්ට feature එකක් හොයා ගත්ත... windows phone තියෙන හැමෝම මේක try කරලා බලන්න...
    windows phone 8.1 තියෙන අය ගාව phone එකේ settings ගියාම device hub කියල එකක් ඇති නේ.. එකෙන් ඔයාගේ lap එකට pc එකට access වෙන්න පුළුවන්....
    1.මුලින්ම device hub එකට යන්න
    2. ඊට පස්සේ එකේ search near by device දීල.. ඔයාගේ laptop එකත් එක්ක connect වෙන්න... ( මගේ නම් එකම wifi network එකට LAP එකයි phone එකයි connect කරලා තිබ්බේ)
    3. ඊට පස්සේ එතනම තියෙන apps වලට ගිහින් splashtop personal app එක install කර ගන්න.. එකේ account එකක් හදාගෙන reg. වෙන්න.. ඊට පස්සේ sing in වෙන්න
    4. ඊට පස්සේ මෙන්න මේ වෙබ් site එකට ගිහින්,,, app එක ඔයාගේ ලැප් එකට download and install කරලා.. අර කලින් හදපු account එකේ අයේ log වෙන්න
    http://www.splashtop.com/downloads
    5. දැන් phone එකේ device hub එකේ තියෙන splashtop personal app එක හරහා ලැප් එකත් එක්ක connect වෙන්න....
    දැන් ඔයාගේ phone එකේ ඉදලම ලැප් එකේ ඕනි දෙයක් කරන්න පුළුවන්. ඔව් ලැප් එක remotely මෙහෙය වන්න පුළුවන්. සින්දුවක් අහන්න,, browse කරන්න, movie එකක් බලන්න... මේ ඕනි එකක් පුළුවන්...

    මේ තියන්නේ snapshots
    2rysu83.png

    5x67wi.png

    ixtgz9.png

    5390d0.png

    xm3afa.png

    21dgcw7.png
    මේවා දාපංකො බං අර වින්ඩෝස් ෆෝන් සෙන්ට්‍රල් එකේ..
    නැත්තං උඹ එකක් අළුතෙං පටං ගනිං
    Windows Phone Help and Tricks කියලා.
    ත්‍රෙඩ් දෙක තුනක් බලන්න අමාරුයි නෙහ් :sorry::sorry:
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,797
    1
    1,844
    113
    ගෙදර තමයි බං
    මේවා දාපංකො බං අර වින්ඩෝස් ෆෝන් සෙන්ට්‍රල් එකේ..
    නැත්තං උඹ එකක් අළුතෙං පටං ගනිං
    Windows Phone Help and Tricks කියලා.
    ත්‍රෙඩ් දෙක තුනක් බලන්න අමාරුයි නෙහ් :sorry::sorry:

    :rofl::rofl:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    මේවා දාපංකො බං අර වින්ඩෝස් ෆෝන් සෙන්ට්‍රල් එකේ..
    නැත්තං උඹ එකක් අළුතෙං පටං ගනිං
    Windows Phone Help and Tricks කියලා.
    ත්‍රෙඩ් දෙක තුනක් බලන්න අමාරුයි නෙහ් :sorry::sorry:

    දෙක තුන එක පාර බලනකොට තමා බන් ඇගට වදින්නේ.
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    ඒක මැක්සා ත්‍රේඩ් එක බන්.
    මට නම් වින්ඩෝස් ෆෝන්ස් තමා මැක්සා.
    ;););););););););););););)
    :eek::eek::rofl::P:P අනිවා මචං windows phone rox :D
    2nd step ekedi moliplayer pro eka nemeda download karanne??

    and 4th eke ban kohomatath language eka english neh thibune?? region ekada mee maaru karanna kiyanne
    ඕක දාල තියෙන එකට උබ PM එකක් දැම්ම නම් තමා හොද :oo:
    මේවා දාපංකො බං අර වින්ඩෝස් ෆෝන් සෙන්ට්‍රල් එකේ..
    නැත්තං උඹ එකක් අළුතෙං පටං ගනිං
    Windows Phone Help and Tricks කියලා.
    ත්‍රෙඩ් දෙක තුනක් බලන්න අමාරුයි නෙහ් :sorry::sorry:
    නැ නැ එක පාර 2ක තුනක් බලනකොට තමා ආතල් එකක් තියන්නේ :P:P:rofl:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    WINDOWS PHONE අයට PAY කරන ඇප්ස් FREE ගන්න වගේම, 512 RAM තියෙන ෆෝන් වලට හොදින් ගහන්න පුලුවන් උනත් ,ඒත් ස්ටෝ NOT AVILABLE kiyala watena ඇප්ස් ගන්නත් ක්‍රමයක් හම්බුනා ඒ කීවෙ Temple run2 වගේ GAME ,LUMIA 520 වගේ පෝන් වලටත් දාගන්න පුලුවන් වැඩක් ,හරියට ඇන්ඩ්‍රොයිඩ් බ්ලැක් මාට් වගේ ඇප් එකක්.හ්ම්ම්.මේක් කරන්න හැබැයි 64BIT PC එකක් ඕනාවෙනව ,මොකද මේ ඇප් එක 32bit වල100%ක් වැඩ නෑ.

    මේකත් හරියට අර ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් ROOT කරන්න ගන්න අර කොරියන් අකුරු තියෙන ඇප් එක වගේ එකක්.මේක එක පාරනම් හරි යන්නෙ නැහැ පට්ටෙට TRY කරන්න ඕනා.හැබැයි කරන්න දේකුත් නෑ අපිට,වෙන දේ බලාගෙන ඉන්න තමා තියෙන්නෙ. මේ ලින්ක් එකෙන් ටූල් ගන්නමුලින්ම ඔය ඇප් එක ඕපන් කරගන්න ෆෝන් එක ඩේට එකෙන් ක්නෙක්ට් කරන්නpc එකට.දැන් පහල screen shot වල වගේ වැටෙයි ක්නෙක්ට් උනානම්,එක පාරනම් හරියන්නෑ කීපවාරයක්ම ට්‍රයි කොරන්න වෙනවා..වැඩේ හරියට පත්තු උනානම් නිල් පාට බට්ට්න් එකක් පෙන්නයි දකුනු පැත්තෙ පහල කෙලවරේ ,දැන් එක ක්ලික් කරන්න,ටිකක් වෙලාවකින් තුන්වෙනි SCREEN SHOT EKE වගේ වැටේයි ෆෝන් එක UNLOCK උනානම්.

    මේකෙ අපිට කරන්න දෙයක් නෑ සේරම ඇප් එකෙන්ම කෙරෙයි.පට්ට ගේමක් දීල කලේ මචන්ලා පොඩි දෙයක් වගේ පෙනුනට ,මේකෙන් අපිට පුලුවන් ඕනම වින්ඩෝස් ෆෝන් ඇප් එකක් ෆ්‍රී දාගන්න.දැන් ඉතින් ඔය ස්ටෝ එකේ පේ කරන්න තියෙන ඇප්ස් ඕනා එකක් ගේමක් නැතුව ඉන්ස්ටෝල් කරගත්තෑකි.කිසිම අවුලක් යන්නෑ ෆෝන් එකට,ඒ වගේම වොරන්ටි වලට ප්‍රශ්නෙකුත් නෑ. tested 100% working.ජය වේවා...

    http://windowsphonesl.blogspot.in/20...ev-unlock.html

    success.jpg

    clickhere.jpg
     
    ela machan :D
     
    Status
    Not open for further replies.