මචන් මම වයිෆ් ට nexus 5 එකක් අරන් දෙන්න හිතන් හිටියේ. උබලගේ මේ ත්රෙඩ් එක දැක්කට පස්සේ මට හිතුන lumia 925 එකක් අරන් දෙන්න. nexus 5 එකට වඩා lumia 925 එක හොදයිද? 1GB ram නේද තියෙන්නේ lumia 925 එකේ? අවුලක් නැද්ද? ලංකාවේ කීයක් වෙනවද මචන්? Made in Finland, Germany වගේ ගන්න තියෙනවද?
අපො වයිෆ්ට ඇන්ඩ්රොයිඩ් අරන් දෙන්න එපා.පොඩ්ඩක් ඇත්නම් ස්ටක් උනාම පොලේ ගහවි.
925 එකේ හැමදේම හොදයි.ලන්කාවේ නම් 45000 වගේ වෙයි.හරියටම දන්නේ නෑ මචන්.
මේකෙන් අහපන් කතා කරලා.
Divine Cell Care
No. 3-40 B,
3rd Level,
Majestic City,
Colombo 4,
Sri Lanka.
0112504004
925 එකේ හැමදේම හොදයි.ලන්කාවේ නම් 45000 වගේ වෙයි.හරියටම දන්නේ නෑ මචන්.
මේකෙන් අහපන් කතා කරලා.
Divine Cell Care
No. 3-40 B,
3rd Level,
Majestic City,
Colombo 4,
Sri Lanka.
0112504004
Last edited:




+9




