Memory Card ගැන

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මචන්,
    මගේ Sony Xperia phone එකට 32GB වෙනකන් memory card එකක් ගහන්න පුළුවන්. මේකේ inbuilt තියෙන්නේ 16GB with 11GB usable. ඒ නිසා memory card එකක් ගහන්න කියල බැලුවේ. මට memory card එකක් තෝර ගන්න ඕනේ විදිය ගැන හරි අදහසක් නෑ බන්. දැනට හිතන් ඉන්නේ මේක ගන්න.

    http://takas.lk/electronics-computers/computer-electronics-srilanka/memory-cards/kingston-4gb-microsdhc-memory-card-class-4-with-microsd-adapter-sdc4-4gb-4338.html

    හැබැයි මේක 16GB. 32GB එකක්ම ගැහුවට කමක් නැද්ද බන්? kingston හොඳයිද?

    microSD, up to 32 GB කියල තමයි තියෙන්නේ නම්.

    පොඩ්ඩක් විස්තර කියපන්කො මචන් මේවා ගැන දන්නා එවුන්. ලොකු උදව්වක් මචන්. :)
    දන්නේ නැත්නම් BUMP එකක් හරි දාගෙන යන්න මචන්. හැමෝටම REP.
    :)
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දන්නෙ නෑ.....
    යුරා,තරින්ද වැනි ෆෝන් පකීර් කෙනෙක් ගෙන් අහපන්....

    රෙප් දුන්නොත් බලා ගනින්......
    රෙප් තියා ගනින් දෙන්න වැදගත් දෙයක් කරන උන්ට........
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,624
    1,473
    113
    වයබ පාලාතේ
    දන්නෙ නෑ.....
    යුරා,තරින්ද වැනි ෆෝන් පකීර් කෙනෙක් ගෙන් අහපන්....

    රෙප් දුන්නොත් බලා ගනින්......
    රෙප් තියා ගනින් දෙන්න වැදගත් දෙයක් කරන උන්ට........
    :rolleyes:
     
    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    32Gb gahanna yanna epa ban, slow wei, 16GB awlak na, Speed Class 10 kiyanne read and write speed eka wadi, ebay eken balapan, aduwata ganna puluwan. kohomath memory card wala leda enawa adui, so ebay eke reputed seller kenekgen gaththata awlak na.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    hoda memory card ekak aragena eka pirennama sanukage songs daganin machan...
    then enjoy his gorgeous voice...
    sanuka the legend... future of the sri lankan music indusrty...:yes:

    ඔව් මචන්. උගේ සින්දු දාගන්නත් memory card එකක් අරගෙන ඉන්න එපැයි. ඒ නිසා හොඳ memory card එකක් ගන්න help එකක් දීපන් මචන්. ගත්තු ගමන් ඒකට සනුකගේ සින්දු තමයි දාගෙන අහන්න ඉන්නේ.

    අහ්හ්.. දැන් උඹ ඩිස්කෝ නටන්නේ නැද්ද බන්?
    :P
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    32Gb gahanna yanna epa ban, slow wei, 16GB awlak na, Speed Class 10 kiyanne read and write speed eka wadi, ebay eken balapan, aduwata ganna puluwan. kohomath memory card wala leda enawa adui, so ebay eke reputed seller kenekgen gaththata awlak na.

    මට දැනගන්න ඕනේ වෙලා තිබ්බ දේවල් ගොඩක් ඒවා උඹ කියල තියෙනවා මෙතන. ගොඩක් ස්තුතියි මචන්.

    ebay එකෙන් ගෙන්නන්න ගිහින් custom එකෙන් නවත්ත ගනීද දන්නේ නෑ නේද බන්?
     
    cnf271

    Well-known member
  • Jun 11, 2011
    2,073
    208
    63
    Google Chrome
    Bump !
    32GB ma gahanna yanna epa mchng 16GB wage ghpn.
    man gawa theyneth Sony Xperia thama but mata thama storage prshnayaka na bng. external gahala theyene 4GB . memory stick eka originaluth nemei fattata weda. aragenama awurudu 3 1/2k wenawa. elaz
     
    • Like
    Reactions: JesonRulez

    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    මට දැනගන්න ඕනේ වෙලා තිබ්බ දේවල් ගොඩක් ඒවා උඹ කියල තියෙනවා මෙතන. ගොඩක් ස්තුතියි මචන්.

    ebay එකෙන් ගෙන්නන්න ගිහින් custom එකෙන් නවත්ත ගනීද දන්නේ නෑ නේද බන්?

    pissuda ban, custom eken allan na, gedattama enawa. but ithin 3weeks wage yai. :yes:
     
    • Like
    Reactions: JesonRulez

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Bump !
    32GB ma gahanna yanna epa mchng 16GB wage ghpn.
    man gawa theyneth Sony Xperia thama but mata thama storage prshnayaka na bng. external gahala theyene 4GB . memory stick eka originaluth nemei fattata weda. aragenama awurudu 3 1/2k wenawa. elaz

    memory stick එක කිව්වේ මොකක්ද මචන්? මමත් phone එක අරන් දැන් 3 වෙනි අවුරුද්ද යන්නේ බන්. අවුල තියෙන්නේ trip එකක් එහෙම ගියාම photos, videos දාන්න ඉඩ මදි වගේ බන් දැන්. 11GB නේ තියෙන්නේ. එකත් පරණ ඒවායින් හොඳටම පිරිලා. ඒකයි බැලුවේ SD Card එකකුත් ගහන්න. :)
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ahh uba sanukage fan kenek wenawa nan ona support ekak....
    32gb loweth gahanna epa aniwa slow wenawa...
    so 16GB ekak aran daganin...
    anika 32 gb ekak pirenna daganna tharan sanukage songs naha ne...
    so ubata 16 gb ekak hodatama athi...:yes:

    ඔව් බන්. දැනට තියෙන උගේ සින්දු ටික දාගන්න 16GB ඇති වෙයි කියල මටත් හිතෙනවා. තව කල් යද්දී උගේ අලුත් සින්දු දාගන්න 32GB එකක් පස්සේ වුනත් ගන්න පුළුවන් නේ බන්. ගොඩක් ස්තුතියි මචන් උදව්වට. :)
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    custom loweth allan na...
    ewana shipping line eka anuwa thamai ithin time eka depend wenne...
    within one month badu kohoma unath aniwa ei...
    eeta passe ubata ekata sanukage songs dagena enjoy karanna puluwan..
    sanuka the legend... future of sri lankan music industry...:yes:

    නෑ බන්. මම බැලුව prices. Ebay එකෙන් ගත්තත් 16GB Rs.1450 විතර යනවා අවම. ලංකාවෙන් Rs.1750 කට ගන්න පුළුවන් lifetime warranty එක්ක. ඒ නිසා ලංකාවෙන්ම ගන්න එක ලේසියි බන්.

    අනික සනුකගේ සින්දු අහන්න ගොඩක් කල් බලන් ඉන්නත් අමාරුයි බන්. ඒ නිසා හෙටම ගිහින් අර ගන්න කියල හිතන් ඉන්නේ. මගේ කාමරේත් පිරෙන්නම සනුකගේ photo එල්ලලා තියෙන්නේ බන්. :yes:
     
    cnf271

    Well-known member
  • Jun 11, 2011
    2,073
    208
    63
    Google Chrome
    memory stick එක කිව්වේ මොකක්ද මචන්? මමත් phone එක අරන් දැන් 3 වෙනි අවුරුද්ද යන්නේ බන්. අවුල තියෙන්නේ trip එකක් එහෙම ගියාම photos, videos දාන්න ඉඩ මදි වගේ බන් දැන්. 11GB නේ තියෙන්නේ. එකත් පරණ ඒවායින් හොඳටම පිරිලා. ඒකයි බැලුවේ SD Card එකකුත් ගහන්න. :)

    ah ehmanang awlk na mchng. Memory card lesiyen kadenneth na corrupt wennth na. eka nisa Original gathath awlk na chinese gathath awlk na. Chinese gathoth hemathisema memory card eka galawanna yanna epa. ekai ekama awula. mata nam wadiya memory awlk na bng. ekai 4GB thama thiyan inne.
    chinese nam 8GB - around Rs. 600 wage thynawa mchng. man gathe nugegodin. thama fattata weda. memory card eka dapu deweni phne eka elaz. memory stick, card dekama ekai. elazz
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    ෆෝන් එක සපෝට් කරනවා නම් 32GB එකක් ගහන්න..... බැටරි බැහිල්ල නම් ටිකක් වැඩි වෙයි.... :dull:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ෆෝන් එක සපෝට් කරනවා නම් 32GB එකක් ගහන්න..... බැටරි බැහිල්ල නම් ටිකක් වැඩි වෙයි.... :dull:

    බුදු අම්මෝ. මගේ Xperia එක දැනටත් battery කනවා. ඒක තමයි ලොකුම අවුල. එහෙනම් 16GB එකක් ගහ ගත්ත නම් ඇති වගේ නේද? ඔයා ගාව තියේද අය්යේ? වැඩේ තියෙන්නේ මම ඉන්නේ ගාල්ලේ නිසා. නැත්නම් මොකක් ගන්නත් දුවන් එන්නේ ඔය පැත්තට තමයි. දන්නා කියන පුද්ගලයානේ... :)
     
    KingAshi

    Active member
  • May 19, 2011
    809
    136
    43
    Paraguay
    32gb slow wenna ban,man 64gb use karranne.
    10class ganin..menna pot eka
    math ganne methanin thama.originalma badu..
    0777758217
     
    Feb 28, 2010
    1,145
    26
    0
    hoda memory card ekak aragena eka pirennama sanukage songs daganin machan...
    then enjoy his gorgeous voice...
    sanuka the legend... future of the sri lankan music indusrty...:yes:

    උගේ තියෙන ඔක්කොම සින්දු එකතු කරත් 500mb බැරි වෙයි