මචන්ලා මටත් bike එකක් ගන්න ඕනේ වෙලා තියනවා.. හැබැයි මං වාහන ගැන වැඩිය මොකුත් දන් නෑ.. මං pulsar එකේ look එකට මාර ආසයි.. Sexy ..දැන් මේ bike එකේ ගාන කීයද බං....? නැත්නම් ඒ ගණන් ලගින් යන වෙන හොද bike එකක්..
?

කෑෂ් වලටම ගන්නවා නම්, මාළඹේ ශෝ රූම් එකෙන් අඩු කරලා අරන් දෙන්නම්.....
මම ගන්න කාලේ නම් 275/= ගානක්..... දැන් 270/= ක් ලු.....
කොහොමත් ෆුල් ඉන්ෂුවරන්ස් එහෙම දාලා එනකොට, තව 20ක් 15ක් වගේ යනවා..... 
දැන් මේ bike එකේ ගාන කීයද බං....? නැත්නම් ඒ ගණන් ලගින් යන වෙන හොද bike එකක්..
?
නොදකින් කිව්ව කැත.......
යකෝ සත්තුන්ටත් ජීවත් වෙන්න අයිතියක් තියෙන බව මතක තියා ගනින් පුතා....... 



...
කාර් එක හැමදාම මේ වැඩ වලට දිවෙව්වොත්, මට රිම් එකෙන් යන්න තමා වෙන්නේ......