ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    මගේ වාහන වලටත් යට වෙලා තියෙන නිසා තමා කිව්වෙ යකෝ..
    වාහනේකට පූසෙක් යට වෙන එක අසුභයි කියලා නෙ සාමාන්‍ය ජන විශ්වාසයේ තියෙන්නෙ. අපි ඊට වඩා වෙනස් විදිහට හිතන අය වෙන් නපුලුවං. ඒත් ඉතිං ඒ අය කියන විදිහට කරලා දාන්න තියෙන්නෙ .
    ඒක තමා උඹට මං අර විදිහ කිව්වෙ. කරන නොකරන එක උඹෙ වැඩක් :yes:

    සුබ අසුබක් වැඩක් නෑ බං
    ඌ ගැන තමා අවුල... :dull: :dull:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    අප්පා... :(

    අනේ බන් පූසො පාර පනින්න හදනව නම් කලින්ම නවත්තගනින් කියල මං ත්‍රෙඩ් එකේම කිව්වා.. පූසො පාර පනින්න දන්නෙ නෑ බන්. පව්.:sorry:

    ඌ පාර පැනලා බං..
    භාගයක්ම.. මං දැක්කේ එතකොට
    අනික රෑ නේ බං මාත් 60ට 70ට විතර ආවා..
    පස්සේ වෑන් එකකුත් අාවා..
    ඩිස්ක් වල ඔයිල් නිසා ඉස්සරහා බ්රේක් එකත් හරිය‍ට වදින්නෑ.. :dull:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    10488218_513114212167762_3436543573489217369_n.jpg
    10527466_513114192167764_87757563896590352_n.jpg

    10526149_513114215501095_5204859865736773661_n.jpg
    10484277_513114202167763_5166435124183134686_n.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඌ පාර පැනලා බං..
    භාගයක්ම.. මං දැක්කේ එතකොට
    අනික රෑ නේ බං මාත් 60ට 70ට විතර ආවා..
    පස්සේ වෑන් එකකුත් අාවා..
    ඩිස්ක් වල ඔයිල් නිසා ඉස්සරහා බ්රේක් එකත් හරිය‍ට වදින්නෑ.. :dull:

    මටත් පැනල තියනවා බන් ඔය වගේ.. එකපාරක් වාසනාවට බේරුනා..

    උන් පාරේ එහා කෙරවලේ ඉඳලා පනිනවා බන් අනිත්පැත්තෙ යන වාහන වලට. කලබල වුනොත් කන්ට්‍රෝල් නෑ බන් උන්ට.:sorry:

    අනික් එවුන් කටුස්සෝ..:angry:

    අනීවා වාහනේ උන්ගෙ ලඟටම එනකම් ඉඳල රෝදෙටම පනිනවා...:angry::angry:

    නවත්තගන්න බැරිම තරම්. ඒහින්ද තඩි කටුස්සො එහෙම පනින්න හිටියොත් පරිස්සමින්. බ්‍රේක් ලොක්වෙලා අපි බිමට පතබෑවෙන්න පුලුවන් කැලෑ පාරවල් වල එහෙම..:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පොලිස් මාමලද? :shocked:

    වෙන මොක්කුද?

    ජීවිත හානියක් නැතුව ඇති කියල හිතනවා...:(

    යන්න ඇති එක්කො අලුත් බයික් එක පුරුදු නැතුව ඇරල දාලා...

    හැබැයි ලොකු ස්පීඩ් එකකින් ගිහින් නෑ නෑගේ...

    අනේ මංදා ෆොටෝ නම් පැහැදිලි මදි.

    පොලිස් කාරයො පෙන්නන්න බරිවුනාට පව්.:sorry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අම්ම ගහයි ෆෝර්ක් ස්ප්‍රිං දෙක පැනල තියෙන්නේ..:shocked::shocked:

    ඇරල ගිහින් වගේ...:dull:
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    මචන්ලා මටත් bike එකක් ගන්න ඕනේ වෙලා තියනවා.. හැබැයි මං වාහන ගැන වැඩිය මොකුත් දන් නෑ.. මං pulsar එකේ look එකට මාර ආසයි.. Sexy .. :love: දැන් මේ bike එකේ ගාන කීයද බං....? නැත්නම් ඒ ගණන් ලගින් යන වෙන හොද bike එකක්.. :confused: ?​
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පැදපු එකා ඉල්ලන් කාලා කියලමයි මට හිතෙන්නේ...:dull:

    skGXGu3.jpg

    Ran95xY.jpg

    u1DnzIl.jpg

    aPamcMQ.jpg
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    මටත් පැනල තියනවා බන් ඔය වගේ.. එකපාරක් වාසනාවට බේරුනා..

    උන් පාරේ එහා කෙරවලේ ඉඳලා පනිනවා බන් අනිත්පැත්තෙ යන වාහන වලට. කලබල වුනොත් කන්ට්‍රෝල් නෑ බන් උන්ට.:sorry:

    අනික් එවුන් කටුස්සෝ..:angry:

    අනීවා වාහනේ උන්ගෙ ලඟටම එනකම් ඉඳල රෝදෙටම පනිනවා...:angry::angry:

    නවත්තගන්න බැරිම තරම්. ඒහින්ද තඩි කටුස්සො එහෙම පනින්න හිටියොත් පරිස්සමින්. බ්‍රේක් ලොක්වෙලා අපි බිමට පතබෑවෙන්න පුලුවන් කැලෑ පාරවල් වල එහෙම..:dull:

    මම නම් සත්තු පැන්නට වාහන නවත්වන්නේ නැ බන්. පිටි පස්සේ එකා ඇන්නොත් අපිටම නේ කේස් එක,

    අනික සත්තු නඩු දාන්නේ නැ නේ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචන්ලා මටත් bike එකක් ගන්න ඕනේ වෙලා තියනවා.. හැබැයි මං වාහන ගැන වැඩිය මොකුත් දන් නෑ.. මං pulsar එකේ look එකට මාර ආසයි.. Sexy .. :love: දැන් මේ bike එකේ ගාන කීයද බං....? නැත්නම් ඒ ගණන් ලගින් යන වෙන හොද bike එකක්.. :confused: ?​

    150ය නම් මචෝ බ්‍රෑන්ඩ් නිව් සේරම කරල ගන්නකොට 3කට කිට්ටුවෙනවා..

    යුරාජ අයිය නම් ගනන් දන්නව හරියට..:yes::yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මටත් පැනල තියනවා බන් ඔය වගේ.. එකපාරක් වාසනාවට බේරුනා..

    උන් පාරේ එහා කෙරවලේ ඉඳලා පනිනවා බන් අනිත්පැත්තෙ යන වාහන වලට. කලබල වුනොත් කන්ට්‍රෝල් නෑ බන් උන්ට.:sorry:

    අනික් එවුන් කටුස්සෝ..:angry:

    අනීවා වාහනේ උන්ගෙ ලඟටම එනකම් ඉඳල රෝදෙටම පනිනවා...:angry::angry:

    නවත්තගන්න බැරිම තරම්. ඒහින්ද තඩි කටුස්සො එහෙම පනින්න හිටියොත් පරිස්සමින්. බ්‍රේක් ලොක්වෙලා අපි බිමට පතබෑවෙන්න පුලුවන් කැලෑ පාරවල් වල එහෙම..:dull:

    ඔය කටුස්සොන්ගේ හැටි උන්ට Slow කරන්න එපා උන් ඔහොම කරන්නේ කුරුල්ලොන්ගෙන් බේරෙන්න
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මම නම් සත්තු පැන්නට වාහන නවත්වන්නේ නැ බන්. පිටි පස්සේ එකා ඇන්නොත් අපිටම නේ කේස් එක,

    අනික සත්තු නඩු දාන්නේ නැ නේ

    නඩු දාන හින්ද නෙමේ යකෝ පව් හින්දා.....:angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔය කටුස්සොන්ගේ හැටි උන්ට Slow කරන්න එපා උන් ඔහොම කරන්නේ කුරුල්ලොන්ගෙන් බේරෙන්න

    තාම නම් යටවුනේ නෑ..

    කැලෑ පාරවල් වල පනිනවා බන් තඩි කටුස්සො.

    ගිය මාසෙ එක දිගටම පාරේ සත්තු හැප්පිලා හිටියා බන් එපා වෙනවා දැක්කම.

    සිරාවට් එපාවෙනව ඕන එකෙක් දැක්කනම්. කියල වැඩක් නෑ.:sorry:

    මං පූස් පැටියෙකුයි බලු පැටියෙකුයි පාරෙන් අයින් කරල තියන පාරට පැනල ඉඳල.:yes:

    තව දවසක් චමිත් ජෝඩුව එක්ක යද්දි තඩි ගැරඬියෙක් පැන්නා.. බ්‍රේක් කරල නවත්ත ගත්තා මං. චමිතා ඇවිල්ල පිටිපස්සෙ උම්ම දුන්න සයිලන්සරේට.:rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: මම ඔය පැත්තේ ආවා..... ඒ වෙලාවේ කතා කරේ.... උඹ කෝල් බැක් කරේ පැය ගානකට පස්සේනේ හොට්ටෝ...... :angry:

    කඩේ වහලා බිස්නස් කරන එකා ඇවිල්ලා...:rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    අද පාන්දර බයික් එක 100ට අල්ලලා බැලුවා සංහලු.. රාගම පාරෙ...
    යකෝ මේක යනවා නෙ :P:rofl::rofl:

    :angry: තොට පිස්සුද යකෝ......... :angry:

    අද උදේ මමත් රාගම පාරේ ටික දුරක් ආවා කාර් කටුවක් බලන්න..... හයියෝ සල්ලි තමා ඒක...... :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    කඩේ වහලා බිස්නස් කරන එකා ඇවිල්ලා...:rofl:

    :frown: හිටුකෝ මේ තුවාලේ හොද වෙනකම්...... මුල් මාසේ මම හැමදාම 7.30 - 7.00 වෙනකොට ශොප් එක ඈරියා..... අර අමන බල්ලා නොකෑවා නම්...... :dull:

    හිටු හිටු.... ආයේ උදේම ශොප් එක අරින්න වැඩ පටන් ගන්නවා....... :yes:
     
    Status
    Not open for further replies.