මචන් බැරිවේයිද ගෙවන්න ලැපක් ගන්න down payment එකක් නැතුව?තෝ ඔච්චර කෙට්ටු ඕක නිසා තමා....
![]()




මේ තව එකක් උබල මාලිගාවත්තෙන් බලුවනේද අර light සෙට් එක කියක් උනාද?මන් හිතන්නේ 6කට වගේ ගන්න පුළුවන් නේ?අරුන් ගාව 7යි.එකම ලිඝ්ට් එකද දන්නේ නැ...මන් දාපු pics වල තියෙන එකමද බන් උන් ගාවත් තියෙන්නේ?




Last edited:
තෝ ඔච්චර කෙට්ටු ඕක නිසා තමා....



උඹේ කුඩා මොලෙන් කල්පනා කරලා බලපන්කෝ ඔහොම දෙන්නේ කොහෙද කියලා..... 
ඊයේ ගත්ත එකට HID සෙට් එකක් හයි කරන්න හිතෙනවා මේවා දැක්කහම...... 
