ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :shocked: තෝ ඔච්චර කෙට්ටු ඕක නිසා තමා.... :lol:
    මචන් බැරිවේයිද ගෙවන්න ලැපක් ගන්න down payment එකක් නැතුව?:oo::oo::oo::oo::oo:මේ තව එකක් උබල මාලිගාවත්තෙන් බලුවනේද අර light සෙට් එක කියක් උනාද?මන් හිතන්නේ 6කට වගේ ගන්න පුළුවන් නේ?අරුන් ගාව 7යි.එකම ලිඝ්ට් එකද දන්නේ නැ...මන් දාපු pics වල තියෙන එකමද බන් උන් ගාවත් තියෙන්නේ?:dull::dull::dull::dull::dull:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,504
    113
    Inside Your Laptop ;)

    :oo: ඩවුන් පේමන්ට් එක නැතුව මිසක් වෙන මුකුත් එපාද බං.....?? :rofl: :lol:

    ලයිට් එක ගිහින් බලපන්කෝ බං මෙතන පේන බල බලා ඉන්නේ නැතුව....... :angry:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :oo: ඩවුන් පේමන්ට් එක නැතුව මිසක් වෙන මුකුත් එපාද බං.....?? :rofl: :lol:

    ලයිට් එක ගිහින් බලපන්කෝ බං මෙතන පේන බල බලා ඉන්නේ නැතුව....... :angry:

    සල්ලි නැති නිසා යකෝ එහෙම ඇහුව.:angry::angry::angry::angry::angry::angry:ගෙවාගන්න පුලුවන් එත් down payment දෙන්න සල්ලි න..:(:(:(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,504
    113
    Inside Your Laptop ;)
    සල්ලි නැති නිසා යකෝ එහෙම ඇහුව.:angry::angry::angry::angry::angry::angry:ගෙවාගන්න පුලුවන් එත් down payment දෙන්න සල්ලි න..:(:(:(

    :frown: උඹේ කුඩා මොලෙන් කල්පනා කරලා බලපන්කෝ ඔහොම දෙන්නේ කොහෙද කියලා..... :P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සල්ලි නැති නිසා යකෝ එහෙම ඇහුව.:angry::angry::angry::angry::angry::angry:ගෙවාගන්න පුලුවන් එත් down payment දෙන්න සල්ලි න..:(:(:(
    ඉතිං බං වාරිකේ ගෙවනවා කියලා හිතාගෙන මාස හතරක් විතර එකතු කරා නං නිකංම ඩව්න් පේමන්ට් හැදිලා නෙ :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,504
    113
    Inside Your Laptop ;)
    ඉතිං බං වාරිකේ ගෙවනවා කියලා හිතාගෙන මාස හතරක් විතර එකතු කරා නං නිකංම ඩව්න් පේමන්ට් හැදිලා නෙ :rofl:

    :rofl: අනේ මන්දා මේ ටෙරියගේ මොලේ අල ගෙඩියක් තරම්වත් නැද්ද මන්දා...... :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,504
    113
    Inside Your Laptop ;)

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    සල්ලි නැති නිසා යකෝ එහෙම ඇහුව.:angry::angry::angry::angry::angry::angry:ගෙවාගන්න පුලුවන් එත් down payment දෙන්න සල්ලි න..:(:(:(

    කාගේ හරි Credit Card එකක් සෙට් කරගත්තනම් හරි
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :rofl: අනේ මන්දා මේ ටෙරියගේ මොලේ අල ගෙඩියක් තරම්වත් නැද්ද මන්දා...... :lol:

    :angry::angry::angry::angry: දන්නා කෙනෙක් හිටියනං සෙට් කර ගන්න පුළුවන්ලු බන් එකයි ඇහුවේ.....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,504
    113
    Inside Your Laptop ;)
    චමිතෝ..... ඔය ඩබල් ඩබල් එන HID කිට්, මම HID හොයන්න ටික කාලෙකට කලින්, ඩාලි රෝඩ් එක ලග පොට් එකක තිබ්බා..... 5500/= ගානක් කිව්වේ..... ඕක ගෙන්වන්න උනත් ඒ ගානට කිට්ටුවම යනවා නේද.....?? :rolleyes: පොඩ්ඩක් හොයලා බලන්නෝ....... ඩාලි රෝඩ් එකෙන්, ලේක් හවුස් පැත්තට හැරෙන්න අර බෝගහක් තියෙන්නේ..... එතනම වගේ තැනක්.....
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඉස්සර එළකිරි එකේ අරමුදලක් තිබුනා නේද..
    ඒකෙං ලෝන් එකක් ගහන්න බැරිද දන්නෑ :rolleyes::rolleyes: ජීටී ගෙන් අහන්න ඕනෙ
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ඉතිං බං වාරිකේ ගෙවනවා කියලා හිතාගෙන මාස හතරක් විතර එකතු කරා නං නිකංම ඩව්න් පේමන්ට් හැදිලා නෙ :rofl:

    එතකොට කල් යනවනේ බන් මාස ගානක් මට class අරන් යන්න එකක් නැ බන්...මගේ machine එකවත් සෙට් වුනේ නැනේ...:confused::confused::confused::confused::confused:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එතකොට කල් යනවනේ බන් මාස ගානක් මට class අරන් යන්න එකක් නැ බන්...මගේ machine එකවත් සෙට් වුනේ නැනේ...:confused::confused::confused::confused::confused:
    එහෙනං අර මාමා ලග තියෙන මැශින් එකක් අරගංකො.. ඒවා නං දෙයි වාරික වලින් ගෙවං යන්න..
    දැනට පොඩි එකක් ගනිං බං :yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අපිට කවුද බන් එහෙම දෙන එවුන් ඉන්නේ....:baffled::baffled::baffled::baffled:

    ඔය Dual Core වගේ එකක් ගනින් බං class වැඩවලට ඇතිනේ එතකොට down payment එක පොඩි ගානක්නේ සෙට් වෙන්නෙත්
     
    Status
    Not open for further replies.