ඈත් දල නම් නෑ. අලි බෙටි නම්හොයලා දෙන්නම්.ඇත් දල කෑල්ලක් හොයාගන්න ඕනේ ... කොහෙන්ද ගන්න පුලුවන් ? අගල් 3ක් වගේ ඇති, උල් හරියෙන් නම් ගොඩක් හොදයි ..![]()

ඇත්තුන්ට දල ඇවිත් තියෙන්නෙ බොලගෙ එක එක වැඩ වලට ගන්න නෙමේ උන්ගෙ ආරක්ෂාවට
ඇත්තුන්ට දල ඇවිත් තියෙන්නෙ බොලගෙ එක එක වැඩ වලට ගන්න නෙමේ උන්ගෙ ආරක්ෂාවට
මචන් සුරයක් හදන්න ඒකට චුටි කෑල්ලක් ඕනේ මම ගණන් දන්නෙ නැහැ බන් උබට ශුවර් ද හොයාගන්න පුළුවන් කියලා ?ලොවෙත් දෙන්නන්... උබ කීයකට විතරද හොයන්නේ කියපන්කො මුලින්ම...
මට පොඩ්ඩක් ගණන් එහෙම ගැන කියපන් උබේ number එක දියන් හෙට call එකක් දෙන්නම්උබගේ ඔලුවෙන් හැලුන එකක්ද බන්Machan ath dala nam naaa.....harak an kaalal theyanawa oonada?

ගජ මුතුGaja muthu tiyenawa one da?
ඉකේ සොන්නයට දියන්
(K_ZONE)වනජිවි ඇමතිව ඇමතිව කන්ටැක්ට් කරපන්.. එයාලා ඔවා ලයිසන් පිට කරන්නෙ
චුටි කෑලි දෙන්නේ නැහැ බන් ලොකු දල පිටින් ගන්න ඕනේ එහෙම එච්චර වැඩක් නැහැ
මගෙ ලග පොඩි කැල්ලක් තිබිලා එකෙක්ට දුන්න අතක් කපලා දියන් කියලා දැන් ඌ ආගිය අතක් නැ
එල එලඅරුගෙ ගාන අහලා මට කියපන් මම ඊට වඩා රුපියලක් අඩුවෙන් දෙන්නම්මගෙ ලග පොඩි කැල්ලක් තිබිලා එකෙක්ට දුන්න අතක් කපලා දියන් කියලා දැන් ඌ ආගිය අතක් නැ
![]()
ලොල් යකෝ උබගේ යාලුවා මෙලහකටත් ඒක විකුණලා ඇති 
එල එලලොල් යකෝ උබගේ යාලුවා මෙලහකටත් ඒක විකුණලා ඇති
![]()
උබට හොයාගන්නම බැරි උනොත් කියපන් සම්හර විට පොඩි කැල්ලක් හොයලා දෙන්න පුලුවන් වෙයි
හැබැයි මිනිහා ගානක් කියාවි බලමු හැබැයි සුරයක් නම් චුටිම එකකින් හදන්න බැරි වෙයි නෙ
මිනිහගේ luck එක හොදයි එහෙනම්.නැ බන් ඌට ඇතින්නක් සෙට් උනා ඕකෙන් පස්සෙ මිනිහා මිසින් උනාඋබට හොයාගන්නම බැරි උනොත් කියපන් සම්හර විට පොඩි කැල්ලක් හොයලා දෙන්න පුලුවන් වෙයි
හැබැයි මිනිහා ගානක් කියාවි බලමු හැබැයි සුරයක් නම් චුටිම එකකින් හදන්න බැරි වෙයි නෙ
![]()
මචන් බලමුකෝ හෙට තනුජක ගෙන් අහලා ගණන් ටික අගල් 2 වගේ තිබ්බම ඇති මචන්. thanks හොදේ 