ඇත් දල HELP! (elephant's horn piece )

krizta

Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    ඇත් දල කෑල්ලක් හොයාගන්න ඕනේ ... කොහෙන්ද ගන්න පුලුවන් ? අගල් 3ක් වගේ ඇති, උල් හරියෙන් නම් ගොඩක් හොදයි .. :yes:
     
    • Like
    Reactions: keerthiya

    keerthiya

    Member
    Jun 17, 2012
    727
    85
    0
    ඇත්තුන්ට දල ඇවිත් තියෙන්නෙ බොලගෙ එක එක වැඩ වලට ගන්න නෙමේ උන්ගෙ ආරක්ෂාවට
     
    • Like
    Reactions: krizta

    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    ඇත් දල කෑල්ලක් හොයාගන්න ඕනේ ... කොහෙන්ද ගන්න පුලුවන් ? අගල් 3ක් වගේ ඇති, උල් හරියෙන් නම් ගොඩක් හොදයි .. :yes:
    ඈත් දල නම් නෑ. අලි බෙටි නම්හොයලා දෙන්නම්.:cool:
     
    • Like
    Reactions: krizta

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    ඇත්තුන්ට දල ඇවිත් තියෙන්නෙ බොලගෙ එක එක වැඩ වලට ගන්න නෙමේ උන්ගෙ ආරක්ෂාවට
    Picard-facepalm.jpg

    පණපිටින් ඉන්න ඇත්තුන්ගේ දල කපන් එන්නේ නැහැ ,මැරිච ඇත්තුන්ගේ දල ගන්නෙ
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    වනජිවි ඇමතිව ඇමතිව කන්ටැක්ට් කරපන්.. එයාලා ඔවා ලයිසන් පිට කරන්නෙ​
     
    • Like
    Reactions: krizta

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    ලොවෙත් දෙන්නන්... උබ කීයකට විතරද හොයන්නේ කියපන්කො මුලින්ම...
    මචන් සුරයක් හදන්න ඒකට චුටි කෑල්ලක් ඕනේ මම ගණන් දන්නෙ නැහැ බන් උබට ශුවර් ද හොයාගන්න පුළුවන් කියලා ?:confused: මට පොඩ්ඩක් ගණන් එහෙම ගැන කියපන් උබේ number එක දියන් හෙට call එකක් දෙන්නම්
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    Machan ath dala nam naaa.....harak an kaalal theyanawa oonada?
    උබගේ ඔලුවෙන් හැලුන එකක්ද බන් :P :angry: :D
    Gaja muthu tiyenawa one da?
    ගජ මුතු :eek: ඉකේ සොන්නයට දියන් ;) (K_ZONE)
    වනජිවි ඇමතිව ඇමතිව කන්ටැක්ට් කරපන්.. එයාලා ඔවා ලයිසන් පිට කරන්නෙ​
    :Dචුටි කෑලි දෙන්නේ නැහැ බන් ලොකු දල පිටින් ගන්න ඕනේ එහෙම එච්චර වැඩක් නැහැ
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අරුගෙ ගාන අහලා මට කියපන් මම ඊට වඩා රුපියලක් අඩුවෙන් දෙන්නම්:Pමගෙ ලග පොඩි කැල්ලක් තිබිලා එකෙක්ට දුන්න අතක් කපලා දියන් කියලා දැන් ඌ ආගිය අතක් නැ:dull:
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    අරුගෙ ගාන අහලා මට කියපන් මම ඊට වඩා රුපියලක් අඩුවෙන් දෙන්නම්:Pමගෙ ලග පොඩි කැල්ලක් තිබිලා එකෙක්ට දුන්න අතක් කපලා දියන් කියලා දැන් ඌ ආගිය අතක් නැ:dull:
    එල එල :P ලොල් යකෝ උබගේ යාලුවා මෙලහකටත් ඒක විකුණලා ඇති :rofl:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    එල එල :P ලොල් යකෝ උබගේ යාලුවා මෙලහකටත් ඒක විකුණලා ඇති :rofl:

    නැ බන් ඌට ඇතින්නක් සෙට් උනා ඕකෙන් පස්සෙ මිනිහා මිසින් උනා:rofl: උබට හොයාගන්නම බැරි උනොත් කියපන් සම්හර විට පොඩි කැල්ලක් හොයලා දෙන්න පුලුවන් වෙයි:rolleyes: හැබැයි මිනිහා ගානක් කියාවි බලමු හැබැයි සුරයක් නම් චුටිම එකකින් හදන්න බැරි වෙයි නෙ:dull:
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    නැ බන් ඌට ඇතින්නක් සෙට් උනා ඕකෙන් පස්සෙ මිනිහා මිසින් උනා:rofl: උබට හොයාගන්නම බැරි උනොත් කියපන් සම්හර විට පොඩි කැල්ලක් හොයලා දෙන්න පුලුවන් වෙයි:rolleyes: හැබැයි මිනිහා ගානක් කියාවි බලමු හැබැයි සුරයක් නම් චුටිම එකකින් හදන්න බැරි වෙයි නෙ:dull:
    මිනිහගේ luck එක හොදයි එහෙනම්. :P මචන් බලමුකෝ හෙට තනුජක ගෙන් අහලා ගණන් ටික අගල් 2 වගේ තිබ්බම ඇති මචන්. thanks හොදේ :)
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    horn තියෙන අලි හොයන්න බෑ මචන් තාම උන් ඉපදිලා නෑ. tusk තියෙන අලියෙක් නම් කැලෙන් හොයා ගන්න පුලුවන්