එකම එක පාරක් ජීවිතේ ආපස්සට ගිහින් මේ හැමදේම ආපහු මුල ඉඳන්
හදාගන්න පුළුවන් උනානම් කියල හිතෙනවා...![]()
matath ehemai![]()
යාළුවා;16949526 said:එකම එක පාරක් ජීවිතේ ඉස්සරහටම ගිහින් අවසන් ගමන් යන්න පුළුවන් උනානම් කියල හිතෙනවා...![]()
me too ban.... life eke kisima go ekak na.... prashna prashna prashna....![]()










Mala geyak una, ada bana, heta daane.... me wage dyak unaama thama wate pite inna nadeyo Yaluwo gana hondata therenne....