මම බයේ බන් ඉන්නේ පිටසක්වල ජීවීන් මාව පැහැරගන්න එනවා වත්ද කියලා...
ගොඩක් බුද්දිමත් එවුන්ව පැහැරගෙන යනවා කියලා අහල තියෙනවා.![]()
ubawa aran giyoth unta budusaranai pute

pitasakwala ewun hithai aiyo salli kiyala

මම බයේ බන් ඉන්නේ පිටසක්වල ජීවීන් මාව පැහැරගන්න එනවා වත්ද කියලා...
ගොඩක් බුද්දිමත් එවුන්ව පැහැරගෙන යනවා කියලා අහල තියෙනවා.![]()

ඔය තියෙන්නේ තව ප්රූෆ් එකක්....අඩේ බන් මේ ජෙට් කේස් එක කොලොම්බස් ලට ඇහිලා නෑ කියනවනේ ...මහරජාගේ පුත්ර රත්නයක්වත් ජෙට් පුරුදු වෙනවද දන්නේ නෑ....අපි අල්ලපු වැටේ බන් මාතර
![]()

මම බයේ බන් ඉන්නේ පිටසක්වල ජීවීන් මාව පැහැරගන්න එනවා වත්ද කියලා...
ගොඩක් බුද්දිමත් එවුන්ව පැහැරගෙන යනවා කියලා අහල තියෙනවා.![]()

මම බයේ බන් ඉන්නේ පිටසක්වල ජීවීන් මාව පැහැරගන්න එනවා වත්ද කියලා...
ගොඩක් බුද්දිමත් එවුන්ව පැහැරගෙන යනවා කියලා අහල තියෙනවා.![]()

මම බයේ බන් ඉන්නේ පිටසක්වල ජීවීන් මාව පැහැරගන්න එනවා වත්ද කියලා...
ගොඩක් බුද්දිමත් එවුන්ව පැහැරගෙන යනවා කියලා අහල තියෙනවා.![]()
pissu nathuwa nidaganin ban![]()
Air Defence වගේ දෙයක්ද දන්නේ නෑ නේ?
මමත් ඩේලි 3 පහුවෙනව නිදාගනිද්දි...
එත් ඔහොම සීන් කොන් එකක් නං මට මීටර් වෙලා නැ බන්...
western, gampaha dis

කොහෙද ඕක වෙන්නේ
බලමු තව කොහාටද කියල... yako mamath matara.. ara LKS sonnayagenuth ahala balapan poddak..
mokada matanam oya welawata bed eka pitin ussan giyath danenne na![]()

yako mamath matara.. ara LKS sonnayagenuth ahala balapan poddak..
mokada matanam oya welawata bed eka pitin ussan giyath danenne na![]()

මචන් ඔය මොකක්ද දන්නවද? උඹට මතකද උපාලි විජේරත්න? එයා ගියපු ජෙට් එක අතුරුදහන් වුනානේ. එයාගේ හොල්මන තමයි ඔය එන්නේ...

අනිවා මාතර මේ සිද්දිය තියෙනවා මචං....පොරටත් මීටර් වෙලා ඇති සමහරවිට
නෙදකින් මොකක්ද බන් මේ ඉලව් දඩොස් එරර් එක![]()