.: 2.00 to 3.00 AM :.

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    මම බයේ බන් ඉන්නේ පිටසක්වල ජීවීන් මාව පැහැරගන්න එනවා වත්ද කියලා... :(
    ගොඩක් බුද්දිමත් එවුන්ව පැහැරගෙන යනවා කියලා අහල තියෙනවා. :(

    ubawa aran giyoth unta budusaranai pute :P
    pitasakwala ewun hithai aiyo salli kiyala :rofl:
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    ඔය තියෙන්නේ තව ප්රූෆ් එකක්....අඩේ බන් මේ ජෙට් කේස් එක කොලොම්බස් ලට ඇහිලා නෑ කියනවනේ ...මහරජාගේ පුත්‍ර රත්නයක්වත් ජෙට් පුරුදු වෙනවද දන්නේ නෑ....:oo: අපි අල්ලපු වැටේ බන් මාතර :yes:

    yako mamath matara.. ara LKS sonnayagenuth ahala balapan poddak..
    mokada matanam oya welawata bed eka pitin ussan giyath danenne na :P
     
    thanujaka

    Well-known member
  • මම බයේ බන් ඉන්නේ පිටසක්වල ජීවීන් මාව පැහැරගන්න එනවා වත්ද කියලා... :(
    ගොඩක් බුද්දිමත් එවුන්ව පැහැරගෙන යනවා කියලා අහල තියෙනවා. :(

    අහපන් ඔරියන්තුමාගෙන් උබව උස්සන්නද ඉන්නේ කියල..
    ඌ දන්නවා එහෙමනං..
    මොකද උ තමයි එලියන්ස් ලගේ සපෝර්ට් එකත් එක්ක ඕවගේ දේවල් කරන්නේ...:yes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මචන් ඔය මොකක්ද දන්නවද? උඹට මතකද උපාලි විජේරත්න? එයා ගියපු ජෙට් එක අතුරුදහන් වුනානේ. එයාගේ හොල්මන තමයි ඔය එන්නේ...
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මම බයේ බන් ඉන්නේ පිටසක්වල ජීවීන් මාව පැහැරගන්න එනවා වත්ද කියලා... :(
    ගොඩක් බුද්දිමත් එවුන්ව පැහැරගෙන යනවා කියලා අහල තියෙනවා. :(

    නෑ බන් මොලේ අඩු එවුන් තමයි උන්ට ඕනි මොකද උන්ගේ මොලේ දියුණු වැඩි....උඹව ගෙනිහින් මක්ක කොරයිද දන්නේ නෑ....උමගක්වත් හාරපන් දැන්ම :D
     
    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    Ubata sound eka sure nathnam anik dawase phone eken record parak dapan! wake unama ahapan ubata phyco da nathnam wena ekak da kiyla.
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,416
    2,216
    113
    Sri Lanka
    මම බයේ බන් ඉන්නේ පිටසක්වල ජීවීන් මාව පැහැරගන්න එනවා වත්ද කියලා... :(
    ගොඩක් බුද්දිමත් එවුන්ව පැහැරගෙන යනවා කියලා අහල තියෙනවා. :(

    mama hithanne un abduct karaganne mole wediya nethi un
    kapala kotala balanna
    mokada unta mole tiyanawane
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    pissu nathuwa nidaganin ban :lol:

    Air Defence වගේ දෙයක්ද දන්නේ නෑ නේ?

    නෑ මචං සිරාවටම මොකක් හරි කෙලියක් තියෙනවා.... මාතර අයිටී ක්ලාස් කරන සර් කෙනෙකුත් කියලා තියෙනවා ඔහොම සීන් එකක් ගැන...ඩිෆෙන්ස් කේස් එකක්ද දන්නෙත් නෑ හැබැයි :yes:
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    yako mamath matara.. ara LKS sonnayagenuth ahala balapan poddak..
    mokada matanam oya welawata bed eka pitin ussan giyath danenne na :P

    අනිවා මාතර මේ සිද්දිය තියෙනවා මචං....පොරටත් මීටර් වෙලා ඇති සමහරවිට:yes:

    නෙදකින් මොකක්ද බන් මේ ඉලව් දඩොස් එරර් එක :angry:
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මචන් ඔය මොකක්ද දන්නවද? උඹට මතකද උපාලි විජේරත්න? එයා ගියපු ජෙට් එක අතුරුදහන් වුනානේ. එයාගේ හොල්මන තමයි ඔය එන්නේ...

    එන්න මෙච්චර කාලයක් ගියේ මොකද දන්නේ නෑ....:P
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    අනිවා මාතර මේ සිද්දිය තියෙනවා මචං....පොරටත් මීටර් වෙලා ඇති සමහරවිට:yes:

    නෙදකින් මොකක්ද බන් මේ ඉලව් දඩොස් එරර් එක :angry:

    balamu mama ada alarm ekak thiyala nidaganne.. matath ahunoth kiyannam