.: 2.00 to 3.00 AM :.

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    Ubata sound eka sure nathnam anik dawase phone eken record parak dapan! wake unama ahapan ubata phyco da nathnam wena ekak da kiyla.

    ජෙට් සවුන්ඩ් ෆෝන් එකෙන් රෙකොර්ඩ් කරන්න? මදැයි සයිකෝ නැති එකා කියපු කතාව :P
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    samahara wita oka air force eke drill ekak da kiyanna baa.

    ඒක නම් ෂුවර් නෑ ඒත් එයාර් ෆෝර්ස් ඩ්‍රිල් මේ පැති වල තියන්න අවශ්‍යතාවයක් නෑනේ බන්....වැඩේ කියන්නේ කොළඹ එවුන්ට ඇහෙන් නෑලු නෙ....:yes:
     
    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    Machan Kawda buwek Sunday paththara wala lipi wagayak daagena yanawa RAWANA nagitala kiyalaa.
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    Machan Kawda buwek Sunday paththara wala lipi wagayak daagena yanawa RAWANA nagitala kiyalaa.

    ඕව නම් පිස්සු කතා බන්...ඉන්දියන් එවුන් පුළුවන් තරම් රාවණා අල්ලං මඩ ගහනව ඒ මදිවට අපේ එවුනුත් තව පඩ ෂෝ දානවා....විකාරයි!:rolleyes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මචන්, මට දැන් අරුණයා PM එකක් එව්වා. ඕක බයවෙන්න දෙයක් නෑ කිව්වා. ඌ ලඟදි ගත්තු JET එකෙන් රෑට රෑට පුරුදු වෙන්නත් එක්ක රවුම් ගහනවා කිව්වා. දවසෙම වැඩ නිසා ඉඩක් ලැබෙන්නේ ඒ වෙලාවට විතරයිලු. ඒ නිසා බය වෙන්න දෙයක් නෑ බන්. :yes:
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මචන්, මට දැන් අරුණයා PM එකක් එව්වා. ඕක බයවෙන්න දෙයක් නෑ කිව්වා. ඌ ලඟදි ගත්තු JET එකෙන් රෑට රෑට පුරුදු වෙන්නත් එක්ක රවුම් ගහනවා කිව්වා. දවසෙම වැඩ නිසා ඉඩක් ලැබෙන්නේ ඒ වෙලාවට විතරයිලු. ඒ නිසා බය වෙන්න දෙයක් නෑ බන්. :yes:

    කෝ පයිලට් ස්කර්වියද දන්නේ නෑ :rofl: