වලතර සමග දවසක් 2

වලතරගේ ගෙදර

  • Total voters
    114
  • Poll closed .

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    GT අපිට රුපියලක්වත් දෙන්නේ නෑනේ ඔයි :dull:
    මම යනව බං දුමක් ගහන්න......
    සිරාවට ම මාර දුකයි ඕයි.....කට්ටිය එක්ක ෆුල් ආතල් එකක් කඩන්න හිතං හිටියේ........
    අම්මප අපේ එකීට එදාටම මේක දාගන්න ඕන උනානේ...........:angry::angry::angry:
     
    boyrocky

    Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    තොට -රෙප් දුන්නේ මම නෙවෙයි......
    ජීටී ගෙන් අල බලපං.
    මේ වගේ ආතල් ගොං පාර්ට් වලට ප්‍රතිපත්තමය විදියට -රෙප් නොදෙමි.........

    dan athal gon part denne methana mamada umbada? :eek:
     
    Cazador

    Banned
    Mar 6, 2013
    140
    8
    0
    Lake Placid
    අලුත් ට්‍රේඩ් එකේ අරුන ගේ නමත් නැහැ. කලින් පාරත් ගමන් කල් ගියේ කිඹුලා නිසා මෙන්න ඌ මේ පාරත් මරු කියෝනවා. ජොනී බට්ටගේ ගිආම දාන ආතල් කටින් විතරයි අන්න ඌටත් කක්කා පැනලා. මෙතන චන්ඩින්ගේ කලිසමවල් බර වෙනවා වගේ දවස ලන් වෙද්දි :rofl::rofl:
     
    • Like
    Reactions: r.pathirana

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,178
    11,199
    113
    Forest
    මම යනව බං දුමක් ගහන්න......
    සිරාවට ම මාර දුකයි ඕයි.....කට්ටිය එක්ක ෆුල් ආතල් එකක් කඩන්න හිතං හිටියේ........
    අම්මප අපේ එකීට එදාටම මේක දාගන්න ඕන උනානේ...........:angry::angry::angry:

    කැ@ බොරුවක් ගහල shape උනානේ. අවුලක් නැ ගෙදර ඉන්න එක හොදයි. මන්නන් මේ සතියේ thai යනවා ආයිත්. හැබැයි ලංකාවේ හිටියත් ඕකව බලන්න යන්නේ නැ. ඕකට සිරාවටම පිස්සු තද වෙලා අතේ තියන එකකින් ගැහුවොත් මල මගුලයි ජීවිතේ සුන්දර කාලේ :dull:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    kukula fake ehekin evith ubalath ekka yanna set wei da danne ne.. yana dawasa welawa dena ganna. .... :rofl:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    සිංහනාද හා බලු කෙඳිරි..

    23vydf6.jpg

    :lol:

    ෆේක් සර්ව ලිංගිකයෝ රොත්තක්ම බැහැල වගේ :rofl:
     
    Cazador

    Banned
    Mar 6, 2013
    140
    8
    0
    Lake Placid
    මම යනව බං දුමක් ගහන්න......
    සිරාවට ම මාර දුකයි ඕයි.....කට්ටිය එක්ක ෆුල් ආතල් එකක් කඩන්න හිතං හිටියේ........
    අම්මප අපේ එකීට එදාටම මේක දාගන්න ඕන උනානේ...........:angry::angry::angry:
    දුක් වෙන්න එපා සහෝ අපි දවස වෙනස් කරමු. එතකොට උඹ එනවා නෙ? කලිනුත් උඹ කිව්වම දවස වෙනස් උනා නෙ? :rofl::rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දුක් වෙන්න එපා සහෝ අපි දවස වෙනස් කරමු. එතකොට උඹ එනවා නෙ? කලිනුත් උඹ කිව්වම දවස වෙනස් උනා නෙ? :rofl::rofl:
    වීක් එන්ඩ්ස් ෆුලී ඔකේපයිඩ් බං.......
    දන්නව නේ වීක් එන්ඩ් එක තමා තියං ඉන්නේ මේ වගේ යහපත් වැඩට.....
    හැම හුයන්නම ඉතිං සෙට් වෙලා තියෙන්නේ....
    31 බෑ ක්ලිනික් එකේ රිනවේෂන්:dull:
    7 බෑ වෙඩිම:angry:
    14 බෑ අළුත් චෙයා එක මවුන්ට් කරන්න ටෙකාල එනවා:dull:
    21 බෑ ඉම්ප්ලාන්ට් ට්‍රේනින්ග් සෙෂන් එකක්.........:dull::dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කැ@ බොරුවක් ගහල shape උනානේ. අවුලක් නැ ගෙදර ඉන්න එක හොදයි. මන්නන් මේ සතියේ thai යනවා ආයිත්. හැබැයි ලංකාවේ හිටියත් ඕකව බලන්න යන්නේ නැ. ඕකට සිරාවටම පිස්සු තද වෙලා අතේ තියන එකකින් ගැහුවොත් මල මගුලයි ජීවිතේ සුන්දර කාලේ :dull:
    හරිම සුන්දරයි........:dull::dull:
    දැන් ටික වෙලාවකට කලින් වයිෆ් කෝල් කරල අහනව නංගි ගේ වෙඩින් එක කිව්ව වෙලේ ඔයා ගේ මූණ කළු වුනේ මොකද කියලා.
    දැන් හිතා ගෙනද දන්නේ නෑ නංගි මගේ පරණ කැච් එකක් කියලා.....
    අනික වලා ගේ ගෙදර යන එක කොහොම කියන්න ද යකෝ එයා හාතයි මම කොල්ලොකාරයෙක් කියලා..........:dull::dull:

    කිරියෙ හිටියත් මා නසී
    ගෙදර ගියත් මා නසී...........

    වන ගත වෙන්න හිතිල බං තියෙන්නේ.........:dull::dull::dull:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    හරිම සුන්දරයි........:dull::dull:
    දැන් ටික වෙලාවකට කලින් වයිෆ් කෝල් කරල අහනව නංගි ගේ වෙඩින් එක කිව්ව වෙලේ ඔයා ගේ මූණ කළු වුනේ මොකද කියලා.
    දැන් හිතා ගෙනද දන්නේ නෑ නංගි මගේ පරණ කැච් එකක් කියලා.....
    අනික වලා ගේ ගෙදර යන එක කොහොම කියන්න ද යකෝ එයා හාතයි මම කොල්ලොකාරයෙක් කියලා..........:dull::dull:

    කිරියෙ හිටියත් මා නසී
    ගෙදර ගියත් මා නසී...........

    වන ගත වෙන්න හිතිල බං තියෙන්නේ.........:dull::dull::dull:

    :rofl::rofl::rofl::rofl:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    ෆේක් සර්ව ලිංගිකයෝ රොත්තක්ම බැහැල වගේ :rofl:

    හරිම සුන්දරයි........:dull::dull:
    දැන් ටික වෙලාවකට කලින් වයිෆ් කෝල් කරල අහනව නංගි ගේ වෙඩින් එක කිව්ව වෙලේ ඔයා ගේ මූණ කළු වුනේ මොකද කියලා.
    දැන් හිතා ගෙනද දන්නේ නෑ නංගි මගේ පරණ කැච් එකක් කියලා.....
    අනික වලා ගේ ගෙදර යන එක කොහොම කියන්න ද යකෝ එයා හාතයි මම කොල්ලොකාරයෙක් කියලා..........:dull::dull:

    කිරියෙ හිටියත් මා නසී
    ගෙදර ගියත් මා නසී...........

    වන ගත වෙන්න හිතිල බං තියෙන්නේ.........:dull::dull::dull:

    Hutaa. :oo:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ලස්සනයි, සුදුයි,උසයි, මොඩ්ල් කෙනෙක් වගේ..........

    නොයා බෑ බං.....:dull::dull:
    මට වයස 26 දී ඔය කෙල්ල මගේ ඇස් දෙක දිහා බලල කියපි අයිය ගේ ඇස් දෙක දිහා බලං ඉන්න පුළවුන් කියල ඕන තරම් වෙලා......

    මුකුත් කර ගත්තෙ නෑ ඕයි....:dull:
    ඒ වෙන කොට බැත හිදිලා හිටියේ දැන් බැද ගෙන ඉන්න එකට..........

    විත් ඔර් විතවුට් බෝතල් අඩි......? :rolleyes::rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිම්බුල.. වලතර සමග දවසක් ද? රැයක්ද?
    එකක්වත් නැත.........
    රෙවිල ඉන්නේ දැන් මේකෙ උන් ගේ කඩුළු කතා අහල ම.......:dull::dull::dull:
    විත් ඔර් විතවුට් බෝතල් අඩි......? :rolleyes::rolleyes:
    විතවුට්..විතවුට්.......:dull:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    එකක්වත් නැත.........
    රෙවිල ඉන්නේ දැන් මේකෙ උන් ගේ කඩුළු කතා අහල ම.......:dull::dull::dull:

    විතවුට්..විතවුට්.......:dull:

    ලොල්. යන්න දවසක් නැද්ද දැන්? :D